1. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ගැන්සි දමා කවි ලියන්න මම හරි ආසලු ඒත් යාළු දැන් නින්දට යන්නට ඕනෙලු හෙට උදේට ඔෆිස් යන්න ඇහැරෙන්නෝනෙලු රූමො ඇහැරි බනින්න පෙර යන්නට වෙනවලු (ඉන්න නම් ආසයි යාලුවා. ඒත් දැන් යන්න වෙලාව හරි වගේ:()
  2. nwnbs

    ඔයා අහගෙනද නංගි

    ලස්සනයි ඔබේ කතාව... ඒ වගේම පිලිගන්නව සාදරයෙන්... දිගටම ලියමු... :)
  3. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කෝ අද අපෙ ටුවිස්ටී ලියන්න කවි ටේස්ටී මඩ තලියට බය වී ඉන්න එපා හැංගී (ටුවිස්ටියෝ... එන්නෝ...:D)
  4. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අද මඩ නෑ කිව්වා දැක්කද ඔබ අක්කා මඩකරි ගැන කිව්වා ටේක් කෙයාර් චින්තා
  5. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ට්‍රයි කොරලා බලපන් බැරි වෙන එකක් නෑ බන් එකක් හරි ලියපන් නවත්තන්න බැරි වෙයි ඕං
  6. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඕක මටත් හිතුනා ඔබ එන්නැති හින්දා මඩ අනනා අක්කා අන්න ඉන්නව ගස්ස ගස්සා:rofl:
  7. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කියවන්න තාලෙට මෙහි ඇති කවි පේලියට හිතට එන හැඟුම ලියන්න පොඩි කොලයක දැනෙයි පොඩි වෙනසක් කෙරුවොත් වචන හරඹයක්:)
  8. nwnbs

    මචන් මල්ලී... කොහොමද? ඔබගේ කවි නැතුව පාළුයි...

    මචන් මල්ලී... කොහොමද? ඔබගේ කවි නැතුව පාළුයි...
  9. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මොකද මචන් චින්තා පැත්තකට වී ඉන්නා එනවද කවි ලියලා සතුටු වෙන්න අපි හා
  10. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මම නෑනේ වලී ඉමි පැත්තකට වී යාළුවන් එකතු වී හොඳ නෑනේ රණ්ඩු වී :වලි කවි:
  11. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අක්කා සැරසෙතී අනමින් මඩ තලී ගසන්නට පෙර ඔය ගුලී බල මඩ ඇත අතේ ගෑවී:P
  12. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හිටෙව්වත් බතල කොල බහිනවනම් අල යසට නුඹට නැති වැඩ කුමට ගලවපන් තම්බන්ට :P:P:P:rofl:
  13. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මම කිව්වේ හද ගැනයි දුල් කිව්වේ කොල්ලො ගැනයි වලියක් නම් ඕනෙමයි අක්කා කෙක්කක්මයි:rofl::P (මේ අක්කට වලියක්මයි ඕනෙ...)
  14. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ටොපික් එක මකුණා ලියමුකො වට වෙලා වැඩිය ලං නොවෙල්ලා ගඳ ගහයි පොඩි වෙලා :lol::lol::lol::P
  15. nwnbs

    ආදම් එන්න .................

    හ්ම්ම්... දන්නව... ඒත් මෙහෙම එකක් දැක්කෙ නෑ කලින් කාගෙන්වත් මං හිතන්නෙ. වෙනස්ම එකක්... :) සුබ පතනව ඔයාට දිගටම මේ වගේ හොඳ නිර්මාණ කරන්න...:)
  16. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කොල්ලෝ කියන්නේ හදවත නැති උන්නේ එක මකුණයි කන්නේ ඇයි ඔක්කොම මරන්නේ
  17. nwnbs

    ආදම් එන්න .................

    දන්නවෝ... :D විහිළුවට කිව්වෙ...:)
  18. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හදවත හරි උතුම් තැන නෑනෙ ඒකෙ වැරදි තැන කොතන උනත් ඉන්න තැන ඉන්න හොඳින් සතුටින්ම
  19. nwnbs

    Elakiri Or Facebook...???

    :lol::lol::lol: :rofl::rofl::rofl:
  20. nwnbs

    ආදම් එන්න .................

    :rofl:රසික අයියට කේන්ති ගිහින්... විහිළුවට වෙන්න ඇති අයියා:)

    No contents