ලෙස්බියන් කවිය!

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හයිකු ක්‍රමය (ජපානයේ කවි ලියන්න යොදා ගන්නා ඉතා කෙටි වදන් ක්‍රමයක්) මේ නිර්මානයට පාවිච්චි කරන්න ඔබ දරා තිබෙන උත්සාහය නරකම නැහැ...

නිර්මානයේ අන්තර්ගතය වැඩියෙන් දැනෙන්නේ හා නිතර ඇස ගැටෙන්නේ බටහිර රටවල ජීවත්වන අයට..

මොකද අපේ ආසියානුකරයේ නැති කෙලිකම් බටහිර වෙසෙන අපට එලි පහලියේ එදිනෙදා ජීවිතයේ දැකගන්නට ලැබෙන නිසාත්..ඒ සියල්ලකටම මෙහි නීත්‍යානුකූලව ඉඩ ලැබී ඇති නිසාත්..මෙයත් මිනිස් අයිතිවාසිකමක් ලෙස මෙහි ඉහලින් පිලිගෙන ඇති නිසාත්.....

Lesbians and Gay මේ දෙපිරිසටම තමන්ගේ කායික අයිතීන් සපුරා ගැනීමේ ක්‍රියාවලියෙදී ඒ හා සෘජුව බැඳීම් ගොඩ නගා ගන්නා අන්දම ගැන තමන්ට නිර්නය කර ගැනීමට ඇති විශ්ව සාධාරණ අයිතියට පලමුව අපි සාවධානව ගරු කල යුතුයි..

මොකද අවසාන ප්‍රතිඵලය ඔවුනුත් අප මෙන්ම හැඟීම් ඇති ඒත් ඒවා සම්ම්ත ක්‍රමයේ නොපිහිටා වෙනස් අයුරකින් අප අවට සමාජයට ප්‍රකාශ කරන හා මුදා හරින මිනිස් කොට්ඨාශයක් වන නිසා..

අප බොහෝ දුරට පිටතින් දකිනා හා අපට පිටතින් පෙනෙනා චිත්‍රය එයයි..

ඉන් එහා ගොස් ඔවුන් ගැන අප ගැඹුරින් සිතිය යුතු වෙමු.. ආදරය ප්‍රකාශ කිරීමේදී සිත්හී ඇතුලාන්තයේ මතුවන ප්‍රේමනීය භාවය ඔවුන්ගේත් අපේත් වෙනසක් නොවන්නට පුලුවන...

අමුතුම ආරකින් කවුරුත් බොහෝ විට ස්පර්ශ නොකරනා හා කරන්නට බිය සමාජ සංසිද්ධියක් අප වෙත ඔබ ඔබේ නිර්මානය තුලින් ලබා දී තිබෙනවා...

මල්ලිට ජය..
 
Last edited:

bonji

Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290

    sira comment 1 ron
    u make ppl write more and more
    gud work machan!!!!!
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    hmmm mona kiyannada..... asammathaye sammatha aadarayak..:lol::lol:
    lankawata adala nathi wenna puluwan... eeth batahira ratawala sulaba kathawak siddiyak..... kenekuta hirikitha thawa kenekuta rasabara mathrukaawak.... nirmanayanam anargai kasun malli....
     
    Last edited: