1. nwnbs

    ආදම් එන්න .................

    :shocked::shocked::shocked: ශොක්ඩ්...
  2. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    යාළුවො ගැන හැමදා හොයල බලන හින්දා පේනවනෙ අක්කා හැංගිලා හිටියා:) හොරෙන් කවි කියවා හොරෙන්ම යන හින්දා මෙතන පාළු යන්නටා එන්නටයි කිව්වා:rofl:
  3. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    :P ආ මලේ එහෙමදෝ දැන හිටියෙ නැහැලුනේ :P
  4. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    දුල්හාරි අක්කේ මොකදෝ ඔහෙ වෙන්නේ රෑ ගෙවිල යන්නේ නැතිදෝ කවි ලියන්නේ
  5. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කවි ලියන දිල් දරුණු වී දැන් ලියු කවිය ආදම් කියවලා බය වෙලා මං:shocked::lol::P
  6. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ටී එක:) විස්සට:shocked: බිව්වම:oo: පෙවෙනවද:P (එච්චර ගණන්ද?:eek:)
  7. nwnbs

    ආදම් එන්න .................

    :shocked:බය හිතෙන කවියක්... :( සාර්ථක නිර්මාණයක් දිල්...:)
  8. nwnbs

    ~~ මොහොතක් ~~

    ෆට්ට... :D
  9. nwnbs

    පද පේලි .....

    මල් කැකුළකට ආදරෙයි කියන්න... තහනම් නෑ පුංචි සමනලුන්ට... ලඟට ලංව කවි කියන්න අවසර ඇතිනම්... මට සිඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්...
  10. nwnbs

    Promises You Gave (ඔබ දුන් පොරොන්දු)

    නපුරු සුරංගනාවියක්... වරය වෙනස් කරානම් හරි මුලින්ම... දුර්වල නොවී ශක්තිමත් වෙන්න... :) ලස්සනට ලියල තියෙනව යාළුවා... නියමයි... :D
  11. nwnbs

    අඟහරු වෙත අපේ විස්තර යවමු!This is your chance to go to Mars!

    ඔයත් දැම්මද?:confused: දන්න කියන අය ඉන්නව නම් ඉතිං ඔන්න ඔහෙ මාත් බලන්නම්කො...;):D සිංදුවක් හරි අහන් ඉන්න බැරියැ...
  12. nwnbs

    සූදු කෙළිය...

    හ්ම්ම්... වයසට ගියොත් තමයි පන්සල් යන්න ඕනෙ... ඒක තමයි චාරිත්‍රය... අනේ මන්ද... :S නියමයි යාළුව ඔබේ අදහස... :)
  13. nwnbs

    අඟහරු වෙත අපේ විස්තර යවමු!This is your chance to go to Mars!

    නංගිත් හොයාගන්න දේවල්...:D මෙහෙම හොඳයි අප්ප... ඕව කරදර වැඩ... මං කොලපාට කුරුමිට්ටන්ට ආසත් නෑ... :P
  14. nwnbs

    නිවන් සුව පතමු!

    ගොඩක් කණගාටුයි මල්ලියො... මම දැනුයි දැනගත්තෙ.:( :( :( ආච්චි අම්මාට නිවන් සුව ලැබේවා...!!!
  15. nwnbs

    දෙමළ ගීතයක්

    Ehemada...Thnx... mata mathaka dekai... lassana sinduwa eka.:) monawa unath me sinduwa mama gannawa. ahamben hari hamba una eka loku deyak. sthuthiy yaluwa. Shammi nangitath sthuthiy.oyage thread eka nisane hamba une... :D
  16. nwnbs

    දෙමළ ගීතයක්

    <object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/rRUoMLNxeCU&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/rRUoMLNxeCU&hl=en_US&fs=1&"...
  17. nwnbs

    දෙමළ ගීතයක්

    kamal hassan inna film ekakath lassana sinduwak thibuna. oya wage. mata eke wachana mathak wenne. eke nama oya kiwwa eka wage. wedi mathakayak ne nangi.:( kamal hassan double acting kare eke...
  18. nwnbs

    mama malliyata ada kathakaranna thamai hitiye. eeye awata mallita kathakaranna beri unane...

    mama malliyata ada kathakaranna thamai hitiye. eeye awata mallita kathakaranna beri unane mata... :( ok malli.mama ahala balannam. malliya hodin innawa neda? Theruwan Saranai...!!!
  19. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    :shocked::shocked::shocked: ඇහුවෙ අදයි මගෙ කවි ගැන ඔය වගේ කතා පව් සිදුවෙයි නංගියෙ නොකියන්කො බොරු කතා :P:P:P

    No contents