උබේ හිතේ තියෙන ආසාවල් අපිට වෙනස් කරන්න බෑ බං, මොනවා වුනත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන විදියට මේ ප්‍රශ්නේ විසදගන්න බලපන්, උඹ වෙනත් ගමකින් නේ මෙහෙට එන්නේ, ඉතින් මේ ප්‍රශ්නේ වෙනස් විදියට බලපාන්නත් බැරි නෑ, ගමේ එවුන් දන්නේ නෑ නේ, උඹේයි අරකිගේ අතර තියෙන සම්බන්ධය, ඒ හින්දා, කිසිම කලබලයක් නැතිව...