1. ||K~E~M~I~T~H||

    බයික්_ප්‍රශ්නයක්

    උඹ මගුලක් කියනවා ඒ ගමන්, මම කලින් කියලා තියෙනවා බං ඒ දිහා බැලුවා ද නැද්ද කියලා.
  2. ||K~E~M~I~T~H||

    බයික්_ප්‍රශ්නයක්

    උඹ කියපු වැඩේ මම දැන් කරලා බැලුවා හරි ගියේ නෑ. බං, හරි යන්නත් ඉද ඇති අපි කරන්න දන්නේ නැති හින්දා ද මන්දා.
  3. ||K~E~M~I~T~H||

    බයික්_ප්‍රශ්නයක්

    එකත් එහෙමද නියමයි නේ.. උඹ දන්නවා නම් පොඩ්ඩක් බලපන් කෝ ඇවිත්, පුලුවන් නම්, උඹ මොකේද වැඩ කරන්නේ, ප්‍රසිද්ධියේ කියන්න බැරි එකක් නම් පී. එම් එකක් හරි දාපන්. නෑ මචන්, මූ ඇවිත් කොළඹ එකෙක් මූව උඹ දකින්න විදියක් නෑ, චෝක් කතාව මට හරියටම තේරුනේ නෑ මචන්. මම බයික් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ, ඒ හින්දා ද මන්දා.
  4. ||K~E~M~I~T~H||

    බයික්_ප්‍රශ්නයක්

    එක කොහොමත් වෙනස් කරලායි තියෙන්නේ. මම එකත් බැලුවා. එතන මචන්, එන්ජින් ස්විච් එක ඔෆ් වේලා රන් මොඩ් එක ඔන් වේලා තියෙන්නේ. ඒ කියන්නේ කොහොමත් එන්ජින් එක ඩිස් එන්ගෙජ් වේලා නේ තියෙන්නේ.
  5. ||K~E~M~I~T~H||

    බයික්_ප්‍රශ්නයක්

    ආහ් නියමයි නේ මචන්, උඹ දන්නවා ද ජේ.ඒ.සි සර්විස් සෙන්ටර් එක. වට්ටාරන්තැන්න හන්දියේ. ඒ හරියේ මචන් තියෙන්නේ. උඹ මොකේද වැඩ කරන්නේ.
  6. ||K~E~M~I~T~H||

    බයික්_ප්‍රශ්නයක්

    මේක මචන් gullarm එකක්, බයික් කාරයා දැන් මට කොල් එකක් දුන්නා වැඩේ හරිද කියලා, මම බැලුවේ නෑ කියලා කිව්වා, මිනිහා කිව්වා සීට් එක යට තියෙන වයර් එක පොඩ්ඩක් බලන්න කියලා. අද හවස් වේලා මම බලන්නම්, තවත් දෙයක්, මේ බයික් එක විකුණන්න ලු ඉන්නේ, මේ බයික් එක ගන්න එකෙක් ඉන්නවා නම් උඹලාගේ ගාණ කියපන්.
  7. ||K~E~M~I~T~H||

    බයික්_ප්‍රශ්නයක්

    පුලුවන් නම් ලොකු උදව්වක්, කටුගස්තොට මචන් තියෙන්නේ, උඹ කොහෙන් ද ? මම දැන් දැක්කා උඹ මේ බයික් එක ගැන ත්‍රේඩ් එකක් දාලා තියෙනවා.
  8. ||K~E~M~I~T~H||

    බයික්_ප්‍රශ්නයක්

    උඹ හරි මචන්, ස්ටාර්ට් කරන ස්විච් එක එබුවාම ස්ටාර්ට් වෙන්න දගලන සද්දේ එනවා..
  9. ||K~E~M~I~T~H||

    පිස්සු හැදෙන පඩි පෙල බන්

    දැන් මම මේ ඔෆිස් එකේ ඉන්න ගමන් ගොඩ වුනේ, හරි මම හොයලා හම්බ වුනාම දාන්නම්. ඔව්, එහෙම වෙන්න ඇති.
  10. ||K~E~M~I~T~H||

    පිස්සු හැදෙන පඩි පෙල බන්

    මේක බොරුවක් බං, නෙට් එකේ සර්ච් එකක් දාලා බලපන්, මේක බොරුවක් කියලා ඔප්පු කරන විඩියෝවක් තිබ්බා.
  11. ||K~E~M~I~T~H||

    Paint your room

    ගොග්ල් එකේ ගහලා බලන්න, මේ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න.
  12. ||K~E~M~I~T~H||

    Paint your room

  13. ||K~E~M~I~T~H||

    බයික්_ප්‍රශ්නයක්

    ඒ කතාව නම් සහතික ඇත්ත. මූ බයික් එක දීලා කිව්වා සති 2ක් ම තියෙන එකේ දවස ගාණේ ස්ටාර්ට් කරන්න කියලා, බැටරිය නැත්නම් අවුල් වෙයි කියලා, එහෙම කිව්වාම මම කිව්වා මොනවා කරන්නත් කලින් දැන් ස්ටාර්ට් වෙන්නේ නැති ලේඩේ හදාගෙන ඉන්න එපා යෑ කියලා. දැන් බයික් එකක් දවස් කියක් ස්ටාර්ට් කරන්නේ නැතිව හිටියොත්ද බැටරිය...
  14. ||K~E~M~I~T~H||

    බයික්_ප්‍රශ්නයක්

    මට නම් මේ මෙලෝ දෙයක් තේරුනේ නෑ, බයික් එකේ මේ තරම් දේවල් තියෙනවා ද. වාහනයක් පදවන එක සැපයි නේ බං මේ අතින් බලද්දි.
  15. ||K~E~M~I~T~H||

    බයික්_ප්‍රශ්නයක්

    මීට කලින් අත ගහපු නැති ගේමක් නේ, ඒ හින්දා අත දාන්නත් බයයි, ඕනම නම් කවර් එක ගලවලා පොඩ්ඩක් බලන්නම්, ඕය කියන ප්ලග් ගලවන්න පුලුවන් වගේ නම්, ගලවලා දාලා ආයෙත් හයි කරලා බලන්නම්. හැමෝම කියන එකේ ප්ලග් එකේ අවුලක් වෙන්න ඇති කියලා මටත් හිතෙනවා.
  16. ||K~E~M~I~T~H||

    බයික්_ප්‍රශ්නයක්

    :lol: මොනවා කරන්න ද ඌගෙත් අවාසනාව, දෙන කොට වැඩ කරලා තිබ්බා නම් මේ මොකුත් නෑ නේ.
  17. ||K~E~M~I~T~H||

    බයික්_ප්‍රශ්නයක්

    යකෝ එහෙමත් ගිණි ගන්නවා ද බං. :baffled: හරි නොතෙරෙන හින්දායි බං මෙහෙමවත් පියවරෙන් පියවර අහලා මේ වැඩේ ගොඩ දාගන්න දගලන්නේ.
  18. ||K~E~M~I~T~H||

    බයික්_ප්‍රශ්නයක්

    මේ රවුම් කරලා තියෙන තැනේ නම් කම්බියක් එළියට ඇදලා තියෙනවා, ඒ හරියේට ප්ලග් එක තියෙන්නේ.

    No contents