ලංකාව දියුණු නොවෙන්න ප්රදානම හේතුම තමයි කුල දුරවලිය. නවීන තාක්ෂණික ලෝකේ නිර්මාණය කලේ විවිද ශිල්පයන් ප්ර්ගුනකාරපු ඒවා නොනවත්වා දියුණු කරපු රටවල්. ලංකාවේ ශිල්ප ශේනිවල මිනිස්සු පහත කුලේ විදියට තමයි සලකන්නේ. නවීන ලෝකේ සැදීමටඅඩිතාලම දාපු ගණිත, යකඩ වැඩ කරන මිනිසූ සලකන්නේ ලංකාවේ පහත කුල විදියට. මේක...