මචන් මට Diesel engine එකක ඕන පොඩි research වැඩකට
10-25 hp range එකේ
ලොකු මුදලක් යට කරන්න බැ. 1500 rpm generator engine එකක් නම් නියමයි වැඩේට
මෙහෙමත් පුළුවන්. මට engine එකක් hong kong වලින් දෙන්න එකෙක් ඉන්නව මෙහෙ එහෙන් වාහන බඩු ගෙන එකක් ඉනාව නම් කියන්න මට නැව් ගාස්තු, රෙගු ගාස්තු ගෙවන්න...