ex: mechanical :- mechatronics, automobile, marine, energy, HVAC
මේවගේ තියනවා එක අනිවාර්ය පොදු විෂයන් වලට අමතරව technical elective බරගානක් තියනව තෝරාගන්න. ඒවගේම රුහුණේ ලගදීම marine department එක්ක වෙන්වම් පටන ගානවා. ර්හුහුනේ හැම depatment එකකටම washington accord තියනවා without conditions...