1. ASR

    Bajaj Pulser or Discover

    මචන් අනතුරු කියන ඒව තෑපෑලෙන් එන්නේ නෑ. හදිස්යේ වෙන්නේ. තත්පරෙන් 100 න් එකක් ඇති මැරෙනවද, ජීවත්වෙනවද කියල තීරණය කරන්න. මමත් බයික් එක ගත්ත දවස් වල හිතන් හිටියේ හයියෙන් ගිහින් බේරේක් කරොත් ටික දුරක් පාරේ ඇදිල ගිහින් නවතී කියල. ඒත් බේරේක් කරලම බලන්න ඕන. ඉන්දියන් බයික් වල 50-60 වැඩියෙන් ගිහින් බෙරෙක්...
  2. ASR

    dress price in srilanka

    ඕක ටිකක් දිගට තිබුන නම් 4-5K විතර වටී. මේකට රෙදි ටිකක් ගිහන් තියෙන හින්ද එච්චර වටින්නේ නැතිවෙයි.
  3. ASR

    HDD Help

    ඇතුලෙන් මොකුත් සද්දයක් එන්නේ නැද්ද? ඕකේ බෝඩ් එකවිතරක් නම් පිච්චිලා තියෙන්නේ බෝඩ් එක මාරු කලොත් සමහරවිට හරියයි. ඒකට ඔය වගේම හාඩ් එක්ක බෝඩ් එකක් හොයා ගන්න වෙයි. ඇතුලේ කොටස් ඩැමේජ් වෙලා නම් සාමාන්‍ය ප්‍රායෝගික තත්වයන් යටතේ ගොඩදාන්න බෑ.
  4. ASR

    Bajaj Pulser or Discover

    ඕකක් තියෙන එකෙක් ගෙන් ඇහුවම කීව උගේ බයික් එකේ 65-68 වගේ කරනව කියල. ඌ සර්විස් කරන කොට පලග් දෙකත් මාරු කරනවලු. ඌ කියල තියෙන්නේ පට්ටපල් බොරුවක්ද කොහෙද.
  5. ASR

    Bajaj Pulser or Discover

    150 කියන්න තරම් අවුලක් නෑ. පිකප් නම් හොදටම තියෙනවා. හැබැයි මේකේ 100kmph ට වඩා වේගෙන් යන්න අමාරුයි. (මම හිතන්නේ බෑ) . 60-80kmph කිසි අවුලක් නැතිව යන්න පුලුවන්. දෙදරන්නේ ගැස්සිලි මොකුත් නෑ. වලවල් තියෙන පාරක වුනත් වැඩිය ගැස්සෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් 5 ගියර් එකේ වුනත් හොදට පිකප් වෙනව. ඕනනම් 5 ගියර්...
  6. ASR

    Bajaj Pulser or Discover

    ගොඩක් අය කියල තියෙන විදියට පල්සර් 135 එක එච්චරටම චා ද? මාත් හරි ආසාවෙන් හිටියේ දැන් තියෙන ඩිස්කවර් 150 එක දීල පල්සර් 135 එකක් ගන්න. දැන් දෙපාරක් හිතන්න වෙනවා. පල්සර් 135 එකක් පාවිච්චි කරන කෙනෙක් කියහල්ලකො බලන්න ඇත්තටම ලීටරේකට කොච්චර කි.මි. ගානක් යන්න පුලුවන්ද කියල. මගේ ඩිස්කවර් 150 අවම 55 ක්...
  7. ASR

    Dialog 21Mbps Dongle 1500/=

    mama package rs. 450 pakage ekath ekka gathhe. dongle ekak dunne ne.
  8. ASR

    boru kiyanna epa. 2000 dongle denna unta pissuda?

    boru kiyanna epa. 2000 dongle denna unta pissuda?
  9. ASR

    Dialog 21Mbps Dongle 1500/=

    ටිකක් වැඩි වුනා. 3.6 ඩොංගල් එකෙන් 3.4Mbps විතර උපරිම ආව 7.2 ඩොංගල් එකෙන් 4.5Mbps විතර උපරිම ආව 21 ඩොංගල් එකෙන් 6Mbps විතර උපරිම එනව මේක usb extention cable එකට ගහන්න බැරි හින්ද සිග්නල් අඩුයි. කනු 2-3 ක් වගේ තමා තියෙන්නෙ. ps: දැන් සමහර වෙලාවට 8-9Mbps එනවා. පැයෙන් 2.1Gb file එකක් බෑව. කලින් 2gb...
  10. ASR

    Dialog 21Mbps Dongle 1500/=

    අළුත් ‍ඩොංගල් එක සැරින් සැරේ Disconnect වෙන හේතුව හොයා ගත්තා. මම ඩොංගල් එක ගහල තියෙන්නේ 1M USB Extention Cable එකකට. මේ ඩොංගල් එකට වැඩියෙන් කරන්ට් එක අදිනවද කොහෙද? එක හින්ද මොකක් හරි ඩවුන් ලෝඩ් කරද්දි කරන්ට් ටිකක් මදි වුන ගමන් Disconnect වෙනව. Direct ම USB Port එකට ගැහුවම ඒ ලෙඩේ ආවේ නෑ. (මේ...
  11. ASR

    අලුත් KM Player එක එපා වෙලාද?

    අලුත් KM Player එක එපා වෙලාද? වීඩියෝ ප්ලේ කරන්න හොදම ප්ලේයර් එක මොකද්ද කියල ඇහුවම ගොඩක් අය කියයි VLC, Media Player Classic වගේ ඒවා. මාත් කොම්පියුටර් එකක් ෆෝමැට් කරාම මුලින්ම දාන ඒවගෙන් 2 ක් තමා ඒ දෙක. මගේ කොම්පිටුටර් එක ෆෝමැක් කරාම ඔය දෙකට අමතරව තව එකක් දානව. ඒක තමා KM Player එක. කලින් ප්ලේයර්...
  12. ASR

    USB IDE/SATA Converter එක්ක DVD R/W එකක්

    මම ගත්තේ රු. 1200 දැනට අවුරුද්දකට විතර කලින්. පවර් දෙන්න වෙනම පවර් පැක් එකක් එකත් එක්කම හමුබෙනවා. කැමතිනම් ඒකට සෙට් කරල එලියෙ තියෙන්න. නැත්නම් කේසින් එකටම රයිටරේ සෙට් කරල පවර් යුනිට් එකෙන්ම පවර් එකත් දීල යුස්බී කේබල් එක විතරක් එලියට ඇරන් යුස්බී පෝට් එකකට සෙට් කරා නම් හරි.
  13. ASR

    Dialog 21Mbps Dongle 1500/=

    මගේ යාලුවෙකුටත් මැසේජ් එකක් ඇවිත්. මේ තියෙන්නේ ඒක "Congratulations! Youu are eligible to buy a 21Mbps HSPA Donble @ ONLY Rs. 1500 from dematagoda Dialog Center. More Details Call 773985999 Conditions apply" මේ මැසේජ් එක ඇවිත් තියෙන්නේ නෝමල් නම්බර් එකකින්. දීල තියෙන නමර්බර් එක වැඩ කරන්නෙත් නෑ...
  14. ASR

    එහෙම කරන්න බැරිවෙයි. උන් ෆෝන් එකේ තියෙන මැසේජ් එක වැඩිය බලන්නෙ නෑ. උන්ගේ සිස්ටම් එකේ තියෙනව අපිට...

    එහෙම කරන්න බැරිවෙයි. උන් ෆෝන් එකේ තියෙන මැසේජ් එක වැඩිය බලන්නෙ නෑ. උන්ගේ සිස්ටම් එකේ තියෙනව අපිට ලැබිල තියෙන offer එක මොකද්ද කියල. එකෙන් බලල තමා ඒ offer එකේ තියෙන කන්ඩිෂන්වලට අනුව ඩොංගල් දෙන්නෙ.
  15. ASR

    එහෙම කරන්න බැරිවෙයි. උන් ෆෝන් එකේ තියෙන මැසේජ් එක වැඩිය බලන්නෙ නෑ. උන්ගේ සිස්ටම් එකේ තියෙනව අපිට...

    එහෙම කරන්න බැරිවෙයි. උන් ෆෝන් එකේ තියෙන මැසේජ් එක වැඩිය බලන්නෙ නෑ. උන්ගේ සිස්ටම් එකේ තියෙනව අපිට ලැබිල තියෙන offer එක මොකද්ද කියල. එකෙන් බලල තමා ඒ offer එකේ තියෙන කන්ඩිෂන්වලට අනුව ඩොංගල් දෙන්නෙ.
  16. ASR

    Dialog 21Mbps Dongle 1500/=

    :confused::yes::yes::yes::yes:
  17. ASR

    Dialog 21Mbps Dongle 1500/=

    මේ දවස් වල promotion 4 ක් යනවලු. මට ලැබිල තියෙන Offer එකට නම් Hotline එකෙන් කීවේ ඕන ‍ඩොංගල් එකක් පුලුවන් කියල. ඩයලොග් ආකේඩ් එකට ගියාමත් එතන හිටිය අය කීවේ ඕන ඩොංගල් එකක් පුලුවං කියල.
  18. ASR

    Dialog 21Mbps Dongle 1500/=

    මමත් ඕකම එතන පොර ගෙන් ඇහුව. ඌ නම් කීවේ වැඩ කරන්නැති ඒව බෑ කියල. ටෙස්ට් කරල බැලුවෙ නම් නෑ. සදුද ගියාම ටෙස්ට් කරල බලයි ද දන්නෑ. මොබයිල් පාට්නර් ඉන්ස්ටෝල් කරල සිම් එකක් දාල කනෙට් කරල බලන්න වෙලා යන හින්ද මම නම් හිතන්නේ ටෙස්ට් කරල බලන්නෙ නැති වෙයි. ඒ ගැන අහන්නෙ නැතිව දීල බලන්න. එතකො ටෙස්ට් කරල...
  19. ASR

    Custom Officer

    IQ එකකුයි English එකකුයි තියෙනවා. English එකට ගොඩක් ඇඩ්වාන්ස් ඒව අහන්නෙ නෑ. සාමාන්‍ය පෙල ඉංග්‍රීස් වලට A එකක් වගේ තියෙනව නම් ලේසි වෙයි. නැත්නම් කඩුව ටිකක් පොලිෂ් කරගෙන යන්න.
  20. ASR

    Dialog 21Mbps Dongle 1500/=

    ‍ටිකක් ෂේප් එකේ එතන කෙනත් එක්ක කතා කරල බලන්න. මගෙත් මැසේජ් එක නිකමට වගේ බැලුව එච්චරයි. ඕන නම් යාලුවෙක්ගේ ෆෝන් නම්බර් එකක් Dialog කියල rename කරල එයාට අර මැසේජ් එක ඒ විදියටම එවන්න කියන්න. උන් වැඩි ඒක බලන්නෙ නැති හින්ද මීටර් වෙන්නේ නැති වෙයි.

    No contents