මාත් පේරා ගියේ. රැග් එකත් කෑවා. ඒත් කවදාවත් අපේ ජේෂ්ඨ ශිෂ්‍යයෙක් අපේ අතකින්වත් අල්ලල නෑ. උන් කියන්නේ අපේ නවක අය ලග තියෙන කුහකත්වය, ආත්මාර්ථකාමී බව වගේ කුණු උන්ගේ ඇගේ ගෑවෙනව කියල. වැරදිලාවත් ඇගේ ගෑවුනොත් උන් අපිට බනිනව පලු යන්න. ඔය කියන විදියේ බලහත්කායෙන් ලිංගික වැඩ වලටනම් කවුරුත් යොදා ගත්තේ නෑ...