nodakin ban dialog sim 4k use karanawa,mun ekakata ewala na ne kalakanni![]()
![]()
![]()
මම නම් හිතන්නේ නෑ බන් මොකද මට ලියුමක් අාවා එකේ තියේනවා ඔබ dialog වෙතින් මිළදී ගත් කියලා
![]()
Meka ona kenekuta puluwan da koheda SMS ennama one na
me ada paper eke thiyenawa![]()

![]()
Meka ona kenekuta puluwan da koheda SMS ennama one na
me ada paper eke thiyenawa![]()
මම ඇඩ් එකේ තියෙන දේවල් කියෙව්ව. උන් කියනව අපි එහෙම දෙයක් ගැන දැනුවත් නෑලු. මොන විකාරයක්ද මන්ද. තෝරාගත්තු අයට විතරක් නම් මොන මගුලකටද මේ වගේ ඇඩ් දාන්නේ මේ ඇඩ් එකේ හැටියට රු 1500ක් විතරයි දෙන්න ඕන. අපේ ඩොන්ගල් එක දෙන්න ඕනනත් නෑ 

මම කතා කරා ඩයලොග් එකට. ඒකේ ඉන්න උන්ට පිස්සු. උන්කියනව තෝරගත්තු අයට විතරලු වැලිඩ්. මම ඇහැව්වා අද හිට්අැඩ් එකේ දාල තියෙන ඇඩ් එක ගැන. එහෙම එකක් දාල නෑලුමම ඇඩ් එකේ තියෙන දේවල් කියෙව්ව. උන් කියනව අපි එහෙම දෙයක් ගැන දැනුවත් නෑලු. මොන විකාරයක්ද මන්ද. තෝරාගත්තු අයට විතරක් නම් මොන මගුලකටද මේ වගේ ඇඩ් දාන්නේ මේ ඇඩ් එකේ හැටියට රු 1500ක් විතරයි දෙන්න ඕන. අපේ ඩොන්ගල් එක දෙන්න ඕනනත් නෑ

2 months walata kalin nam dawal 1-2 walatat 1MBs wage awa

හැමෝටම දෙන්නේ නැ ....
මේ ලින්ක් එකේ තියන ඩොන්ගලේ තමයි දෙන්නේ ... ඕක ගන්නකොට අනිවා dialog 450 data pakege එකත් දෙනවා ෆ්රී .. එක නැතුව ගන්න බැ.. ටික දවසක් තියාගෙන ඉඳලා cancel කරන්න පුළුවන්
http://www.dialog.lk/personal/broadband/hspa/devices/hilink-e3131/

මොන පයනක්ද ඕයි ඒ?
එතකොට මේ පත්තරේ තියෙන්නේ..
පරණ කොනෙක්ෂන් තියෙන අයට අඩු කියලත් එකිව්වේ උන්ටත් අලුතෙන් ඕක ගන්න ඕනද ඕයි
![]()
MAMA kiyanne 1500 seen eka gana ban... eka hemotama denne na... 2200tapuluwan hemotama... but conetion ekak nam ganna one aniwa

Ithin ehema wenna ba ney bn balapan paththare thiyena eka kiyawala
AWruddakata wada Dilaog Network ekath ekka hitiya hemotama 1500/= ta denawa kiyala ney bn thiyenne
Me Dialog eke un minissunwa andanawada![]()

මොන පයනක්ද ඕයි ඒ?
එතකොට මේ පත්තරේ තියෙන්නේ..
පරණ කොනෙක්ෂන් තියෙන අයට අඩු කියලත් එකිව්වේ උන්ටත් අලුතෙන් ඕක ගන්න ඕනද ඕයි

මේකනම් මල විකාරයක් මචං. එක එක්කෙනා එක එක කතා කියනවා. ඩයලොග්ලගේ ඔය ඇඩ් එකේ conditions apply කියල තියෙන්නේ අර තෝරගත්ත අයට කියන දේද දන්නෑ![]()