1. ||K~E~M~I~T~H||

    Eiffel Tower_එකට~නගිමු

    තවත් කට්ටියක් පොළිමේ ඉන්නවා වගේ බලන්න.
  2. ||K~E~M~I~T~H||

    Meka tyenawada???

    http://www.microsoft.com/en-us/download/details.aspx?id=711
  3. ||K~E~M~I~T~H||

    PICKING UP GIRLS NAKED

    :yes: අනිවා
  4. ||K~E~M~I~T~H||

    PICKING UP GIRLS NAKED

    ඌ දන්නවා ඒ රටේ මිනිසුන් මේවා දැක්ක පළියට කළබල වෙන්නේ නෑ කියලා. :lol:
  5. ||K~E~M~I~T~H||

    ලඳු_කැලෑවේ_ආතල්_21+

    උඹට ඕන නම් එවුන් ට නිවි සැනසිල්ලේ ඉන්න දීලා ටිකට් එකක් කඩපන්. කීයක් හරි අතට ලැබුනා වගෙත් තියෙයි නේ, ඒ අදහස අර සීයාට කියපන් ඌ එතකොට පොලිසියට කියන්න යන්නේ නැති වෙයි.
  6. ||K~E~M~I~T~H||

    මේත් අමිමා කෙනේකගේ කදුලු - පොලිස් අවජාතකය&#350

    ඒ හරියේ මේ අම්මා හින්දා බිස්නස් ලොස් වෙන එකෙක්, පොළිසියත් එක්ක තියෙන හිතවත් කමට කියලා කරගත්ත වැඩක් වෙන්න ඇති. මොනවා වුනත් මේවා තිරිසන් සතෙක්වත් කරන්න යන්නේ නැති වැඩ.
  7. ||K~E~M~I~T~H||

    < NEED MEMBERS for a Gaming Clan >

    Bump, Play කරන්න නම් ආසයි ඒත් ඒ තරම් පෆොමන්ස් තියෙන පරිගණක නැති එකයි ප්‍රශ්නේ.
  8. ||K~E~M~I~T~H||

    salli hoyanna widiyak oneee...

    ස්තුතියි මචන්, මේ සතිය ඇතුලේ හරි ලබන සතිය ඇතුලේදි තමයි මේ පැංචා මේ ලොකේට බිහි වෙන්නේ. ආවාම ඒ සතුට Thread එකක් දාලාම කියන්නම් කෝ
  9. ||K~E~M~I~T~H||

    salli hoyanna widiyak oneee...

    Bump, උඹට සෙට් වුනොත් අපිටත් කියපන්, තනි ජිවිතයක් නම් කොහොම හරි ගැට ගහගන්න පුලුවන්, ඒත් පවුලක් වේලා මේ මාසේ අපේ පවුලට අලුතින් පැංචෙකුත් එන්න ඉන්නේ. අතට එන හැම එකක් ම ඉතුරු වෙන්නේ නෑ, පාට් ටයිම් ගෙදර ඉදලා කරන්න පුලුවන් ජොබ් එකක් නම් වඩාත් හොදයි.
  10. ||K~E~M~I~T~H||

    ලිංගික ගැටලුවක්

    හැමෝම කැමති වෙන්නේ නෑ, විශේෂයෙන් බය හින්දායි කැමති වෙන්නේ නැත්තේ, ඒත් කැමැත්ත අහලා කලා නම්, ආසාව දැනුනා නම්, එවුන් කවදාත් එපා කියන්නේ නෑ.
  11. ||K~E~M~I~T~H||

    Toyota Passo Help

    මචන් පැසෝ එකේ Hand Brake එක එන්නේ කකුලේ නේ. මම දවසක් ඕකේ නැගලා බලලා තියෙනවා.
  12. ||K~E~M~I~T~H||

    ලිංගික ගැටලුවක්

    රිදෙයි ද නැද්ද අහන්නත් කලින් එකී ගේ කැමැත්ත අහලා දැන ගනින්, එකී අකමැති නම් උඹ කොයි තරම් ට්‍රයි කරලා දැම්මාත් එකීට ආතල් එකක් දෙන්නේ නැති වෙයි. ලුබ්‍රිකන් ජෙල් එකක් පාවිච්චි කරපන්, එතකොට උඹ හිතනවාටත් වඩා වැඩේ ලේසි වෙයි.
  13. ||K~E~M~I~T~H||

    SMD bulbs and LED bulbs

    අපේ ඒකා බොරුවක් කරන්නේ නැති වෙයි කියලා මම හිතනවා. තවම මට ලැබුනේ නෑ, ලැබුනාම ඒ ගැන හොද නරක කියන්නම්.
  14. ||K~E~M~I~T~H||

    SMD bulbs and LED bulbs

    ඔව්, ඇත්ත අනික, මාස 6ක වගකීමක් දෙනවා නේ. ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ. කොහොමත් මම අද එකක් ඕඩර් කලා දවස් දෙකකින් මට ලැබෙයි. ලැබුනාම බල්බයේ හොද නරක මේ Thread එකෙන් ම කියන්නම් කෝ. කොහොමත් අපේ එකෙක් නේ කලේ ඒ හින්දා නරකක් වෙන්නේ නම් නැති වෙයි කියලා හිතෙනවා.
  15. ||K~E~M~I~T~H||

    Eiffel Tower_එකට~නගිමු

    දැනටමත් ලොකු ගාණක් නැගලා නේ, සිරි නරඹන්න
  16. ||K~E~M~I~T~H||

    Sri Lanka in Japan Anime Movie!

    ලංකාවේ හයිවේ හදන්න ආපු එකෙක්ට ලව් එකක් ඇති වේලා හදපු නිර්මාණයක් වත් ද. මොනවා වුනත් ලස්සනයි.
  17. ||K~E~M~I~T~H||

    Eiffel Tower_එකට~නගිමු

    අදහසක් දීලා ගිය එක ගැන සන්තොසයි.
  18. ||K~E~M~I~T~H||

    SMD bulbs and LED bulbs

    මම ඉන්නේ නුවර, මම අරූත් එක්ක කතා කර ගත්තෙත් ඒක තමයි. නුවර කඩේකට මම මිනිහාගේ බඩු අරන් දාලා උදව්වක් කරන්නයි හිතාගෙන ඉන්නේ. එහෙම වුනොත් ගන්න බලාගෙන ඉන්න අයට ඒ දේ ලේසි වෙයි.. කොයි එකටත් කතා කරලා බලන්න, සමහර වේලාවට ඔයාට පොස්ට් එකෙන් ලැබෙන්න සලස්වයි.
  19. ||K~E~M~I~T~H||

    Eiffel Tower_එකට~නගිමු

    900 ගාණක් ම නැගලා නේ සිරි නරඹන්න, අදහසක් දීලා ගිය එක ගැන සන්තොසයි.
  20. ||K~E~M~I~T~H||

    Eiffel Tower_එකට~නගිමු

    එළ, මචන්, අපිට කොහෙන්ද මචන්, ඒ තරම් වාසනාවක්. ඒ හින්දාමයි මේ ගෙදර ඉදලා බලලා හරි සතුටක් ලබා ගන්න අපේ අයට අවස්ථාවක් දුන්නේ.

    No contents