1. ||K~E~M~I~T~H||

    සිංහ කොල්ලෝ (පකිස්තානෙට දුවන්න ගහපු අපේ ක&#354

    නියමයි වේලාවක් වෙන් කරගෙන බලන්න ඕනේ.
  2. ||K~E~M~I~T~H||

    Me kella paw [boy attacking a girl] :(

    කෙල්ල මොන වැරැද්දක් කලාත් ඔහොම ගහන සිරිතක් තියෙනවා ද බං.
  3. ||K~E~M~I~T~H||

    facebook down?

    වැඩ බං, වැඩ.
  4. ||K~E~M~I~T~H||

    ITN Fast and Furious 6

    බලපු නැති අයට නම් වටිනවා. ඕය ITN එකේ අලුත් ෆිල්ම් එකක් දාන්න යන්නේ මුල් වතාව වෙන්න ඇති.
  5. ||K~E~M~I~T~H||

    ebay Items

    Bump,
  6. ||K~E~M~I~T~H||

    extratorrentඑකත් ඉවරයි ද ?

    ලගදි මොකෙක් ඩෝ එකෙක් කිව්වා නේ ටොරන්ට් වලට කෙලවෙන්න යනවා කියලා, කිව්වාත් වගේ ම වුනා නේ, බං. මම හැමදාම පාවිච්චි කලේ මේක බං කලින් වතාවේ පාවිච්චි කරපු එකත් නතර කරලා දැම්මා. :baffled:
  7. ||K~E~M~I~T~H||

    extratorrentඑකත් ඉවරයි ද ?

    ඔව්, 12 වෙනකොට මම ගියා වැඩ කලා, ඒත් 1.15 වගේ බලද්දි වැඩ නෑ. :baffled:
  8. ||K~E~M~I~T~H||

    Love Karana kellage gedara?

    බොත්තම් පරිස්සම් කර ගනින්, මම කිව්වේ උඹ කමිසයක් ඇදලා කැෂුවල් යන්න හිතාගෙන ඉන්නවා නම් අවුලක් නෑ, උඩ බොත්තම ගලවාගෙන යන්න නම් හිතන්න එපා. උඹෙන් වැඩි විස්තර අහන්නේ නැති වෙයි, අම්මායි තාත්තායි ඉන්න හින්දා, ඒත් උඹ ගැන යමක් කමක් දන්න හින්දා, කෙල්ලගේ තාත්තා අහයි, කොහොමද මේ දවස් වල බිස්නස් එක කියලා කතාව...
  9. ||K~E~M~I~T~H||

    Union

    Bump බැංකුවට කතා කරලා විස්තර අහපන් බං, එතකොට නම්බර් එකත් ඉල්ලා ගන්න පුලුවන් වෙයි.
  10. ||K~E~M~I~T~H||

    extratorrentඑකත් ඉවරයි ද ?

    උඹලාගෙත් වැඩ නැද්ද බං
  11. ||K~E~M~I~T~H||

    extratorrentඑකත් ඉවරයි ද ?

    අද උදේ නම් සයිට් එක වැඩ කලා. උඹලාගෙත් වැඩ නැද්ද බං
  12. ||K~E~M~I~T~H||

    extratorrentඑකත් ඉවරයි ද ?

    extratorrentඑකත් ඉවරයි ද ? extratorrent Site එකත් ඉවරයි ද ? :angry::baffled: දැන් වැඩ කරන්න පටන් ගත්තා,:D (3.15 pm) මම හිතුවේ සදහාටම ඉවරයි කියලා.:sorry:
  13. ||K~E~M~I~T~H||

    කෙල්ලේක්ට talk....

    හැම කෙල්ලෙක්වම එක සමාන විදියට මණින්න බෑ බං, එක එක කෙල්ලොන්ගේ අදහස් වෙනස්, සමහර එවුන් ඉන්නවා, වැඩිපුර කතා කරන කොල්ලොන්ට කැමති තවත් එවුන් ඉන්නවා, වැඩි කතාවක් නැතිව ඉන්න නිහඩ චරිත, උඹ ඉස්සෙල්ලාම බලපන් ඒ කෙල්ල කටකාර චරිතයක් ද කියලා, නිහඩ චරිතයක් ද කියලා, එෆ්.බි. කෙස් එක දාගන්න කලින් උඹ ක්ලාස් එකේ එන...
  14. ||K~E~M~I~T~H||

    Agamathi Ayinwelada???????

    ඇයි ඒ තනතුරට උඹ ඉල්ලුම් කරන්න ද දගලන්නේ ? :rolleyes: දන්නේ නෑ බං, උඹ කිව්වාමයි දන්නෙත්. :sorry:
  15. ||K~E~M~I~T~H||

    Best phone for girl

    කවුද බං 4s එකට 70, දීලා ගන්න යන්නේ. :baffled:
  16. ||K~E~M~I~T~H||

    Best phone for girl

    ඕන මගුලක් ගනින් බං මට තියෙන ප්‍රශ්නේ, මේක උඹ නංගිට දෙන්නම ද ගන්නේ කියන එකයි. :rolleyes:
  17. ||K~E~M~I~T~H||

    Best phone for girl

    හොයලා බැලුවොත් බැරි කමක් නෑ, 50-55 අතර ගාණකට හොයා ගන්න පුලුවන් වෙයි.
  18. ||K~E~M~I~T~H||

    Best phone for girl

    උඹ Phone එක ගන්න යන ගාණත් කියපන් එතකොට අපේ එවුන් දෙයි උඹට එපා වෙන්න Phone විස්තර. රු. 23,000 - 26,000 වගේ යනවා නම් මේක ගන්න
  19. ||K~E~M~I~T~H||

    SMD bulbs and LED bulbs

    මට සදුදා උඹේ බඩු ටික ලැබුනා මචන්, මේ තියෙන්නේ. බල්බයේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වේලා තියෙනවා. මේ තියෙන්නේ අපේ යාළුගේ වැඩ. ඇත්තටම මූගේ නිර්මාණය ගැන හොද විශ්වාසයක් ගොඩ නගා ගන්න පුලුවන් හිතේ කිසිම කහටක් නැතුව, හේතුව බං, මම හිතුවාටත් වඩා මූගේ බල්බයේ එළිය උපරිමයෙන් ම තිබ්බා. ඒ ගැන...
  20. ||K~E~M~I~T~H||

    අඩිඩාස්

    අඩිඩාස් ගැන දැනන් හිටියාට අඩිඩාස් පාවිච්චි කරන සුරයන් ගැන දැන ගත්තේ අද.

    No contents