1. ||K~E~M~I~T~H||

    Nexus 5 $$$$

    Bump කලින් එක විකුණනවා ද ?
  2. ||K~E~M~I~T~H||

    iPhone5_ ලාබයිද~පාඩුයිද

    ඔව්, මචන් ඇත්ත. මම වුනත් මේ Phone එකේ Size එකට කැමති වැඩිය ලොකුත් නෑ ගාණයි. අනික බං S4 වගේ Phone එකක් පාවිච්චි කරන්න හිත දෙන්නේ නැත්තේ එකේ Size එක ලොකුයි. Phone එකක් වුනාම සාක්කුවට දාන්න පුලුවන් එකක් වෙන තරමටයි මම කැමති. උඹ Iphone 5එක පාවිච්චි කරනවා ද ? විකුණනවා නම් කියන්න.
  3. ||K~E~M~I~T~H||

    iPhone5_ ලාබයිද~පාඩුයිද

    5c also cool, but machan සෙල්ලම් බඩුවක් වගේ, ටිකක් රිච් ලුක් එකක් එන්නේ නෑ, එකයි අවුල.
  4. ||K~E~M~I~T~H||

    iPhone5_ ලාබයිද~පාඩුයිද

    ටැන්ක්ස් බං විස්තර වලට, මමත් ඌගෙන් 55 ට ඉල්ලුවේ, rsim9 හින්දා 55 ටත් වඩා අඩුවෙන් ඉල්ලන්න පුලුවන් ද. 90-95 ඒ තරම් ගාණකට නම් යන්න වෙන්නේ නෑ.
  5. ||K~E~M~I~T~H||

    iPhone5_ ලාබයිද~පාඩුයිද

    මේක බොරුවක් වෙන්න ඇති නේ. :baffled::rolleyes:
  6. ||K~E~M~I~T~H||

    iPhone5_ ලාබයිද~පාඩුයිද

    පාවිච්චි කරපු එකක් කීයක් වගේ වෙයි ද මචන්.
  7. ||K~E~M~I~T~H||

    iPhone5_ ලාබයිද~පාඩුයිද

    iPhone5_ ලාබයිද~පාඩුයිද මේ Phone එක ගන්න එක පාඩුයි ද ලාබයි ද ? Apple iPhone 5 16GB white Full set with same imei box Rsim 9pro unlock IOS 7.0.4 99% brand new condition accessories not used Rs 62,000 පාඩුයි නම් කීයට ද පාවිච්චි කරපු එකක් ගන්න පුලුවන්. Apple iPhone 5s...
  8. ||K~E~M~I~T~H||

    ..::AMMO SKITTLES COMERCIAL BANNED IN THE USA::..

    මේ ඇඩ් එක බෑන්ඩ් කලේ නැත්නම් නේ බං පුදුම වෙන්න ඕනේ.
  9. ||K~E~M~I~T~H||

    ටොරන්ට් තහනම්

    රජාගේ පුතා නාමල් විඩියෝ ෂොප් එකක් දාන්නයි යන්නේ, ඒකයි අපේ එවුන්ට නිකන් ලැබෙන ටොරන්ට් එකෙන් බා ගන්න දෙන එකත් නැති කරන්න දගලන්නේ. :dull:
  10. ||K~E~M~I~T~H||

    ටොරන්ට් තහනම්

    ඒ පාර නම් රජා, ලැබෙන ඡන්ද ටික අඩු කරගන්නයි ඕය දගලන්නේ.. :angry:
  11. ||K~E~M~I~T~H||

    SAMSUNG HOME THEATERS GEWANNA GANNA

    ඒකත් එහෙම ද.
  12. ||K~E~M~I~T~H||

    SAMSUNG HOME THEATERS GEWANNA GANNA

    කරන්ට් බිල නම් මොනවා නැතත් ඉහළ ලගි සුටුස් ගහලා, 1000w කියලා නේ දාලා තියෙන්නේ.
  13. ||K~E~M~I~T~H||

    අමතරවත්_ගෙවන්න~ඕනේද?

    ෂොපින් කරන්න වේලාවක් නැති හින්දායි ගෙන්න ගන්න බැලුවේ, එහෙනම් එකත් එහෙම ද ? :sorry::baffled:
  14. ||K~E~M~I~T~H||

    අමතරවත්_ගෙවන්න~ඕනේද?

    අමතරවත්_ගෙවන්න~ඕනේද? Wow එකෙන් ටෙඩි එකෙක් ගෙන්න ගන්න බැලුවේ, පොඩි එකෙක් ගේ උපන් දිනේට. ඒත් Form එක පුරවාගෙන යද්දි ලිපිනය දෙන තැනේදි Select City කියලා තිබ්බාට, එකේ නුවර Select කරන්න නෑ නේ. අනික බං ඩිලිවර් කරන්න යන ගාණ ගන්න බඩුවට වඩා ලොකු ගාණක් නේ එන්නේ. :sorry:
  15. ||K~E~M~I~T~H||

    වාව්_කියන~විදියට-wow

    මුං ගෙන්නන්න වෙනම අය කරනවා ද මචන්ලා, Shipping Charges 400 ක් ගන්නවා කියලා තියෙනවා ෆොම් එක පුරවාගෙන යද්දි. අනික Shipping Information කේ එකට මහනුවර Select කරන්න එතන Kandy සටහන් වේලා නෑ නේ.
  16. ||K~E~M~I~T~H||

    Lankawe plastic surgery කරන හොද ඩොක්ටර්ලා...

    මචන්, උඹ තවම අරූ කියපු තැනට ගිහිල්ලා පෙන්නුවේ නැද්ද ? අපේ කඩේට නම් මිස් කෙනෙක් එනවා ඒ මිස් ලක්ෂ 3ක් දීලා නහය හදාගෙන ඉන්නේ, කලින් ඇක්සිඩන්ට් එකක් වේලා ලූ තිබ්බේ, එවුන්ට සල්ලි තියෙන හින්දා ප්‍රයිවට් ගිහිල්ලා කරගෙන ඇති. ඒත් නිකන් කරනවා නම් කොයි තරම් දෙයක් ද. ඒත් මචන් ප්ලාස්ටික් සර්ජරි කලා නම්...
  17. ||K~E~M~I~T~H||

    Camera Case

    ඒ තරම් ලොකු ගාණක් නම් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. රු. 1000 - 1300 අතර හොද කෙස් එකක් ගන්න පුලුවන් වෙයි. Bump
  18. ||K~E~M~I~T~H||

    ඔළුවේ ඉස්හොරිද ?

    උළු හාල් කොහොමද පාවිච්චි කරන්නේ, මගෙත් ඉස්හොරි ඇවිල්ලා වගේ කියලා දැනෙනවා. දවසක් හැර දවසක් පාවිච්චි කරනවාද දිගටම මාසයක් වෙන කම් නැත්නම් සතියට එක සැරයක් වගේ ද පාවිච්චි කරන්න ඕනේ.
  19. ||K~E~M~I~T~H||

    භාතිය හා සංතුශ් නෙවෙයි (චූටි මල්ලි ) ඇඩෙනව බ&a

    මිනිහාව හදුනාගන්නත් බෑ බං, අනික කට හඩ වුනත් වෙනස් නේ. ඒ කියන්නේ මුත් ගායකයෙක් නේ බලන් යද්දි.

    No contents