එළකිරි android පන්තිය 4 වන කණ්ඩායම.

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    එළකිරි android පන්තිය 4 වන කණ්ඩායම.

    එලක්රියේ අපේම යහළුවන්ගේ විශ්වාසය දිනාගෙන ඇති සාර්ථක විදිහට android පන්තියේ හතරවන කණ්ඩායමත් අරබන්න සියලු කටුතු සුදානම් කරලා තියෙන්නේ.. දැනට 20 වෙනි සෙනසුරාදා හවස අලුත්ම පන්තියක් අරබන්නයි සුදානම් කොරල තියෙන්නේ..එලකිරියන්ටම විසේස උන මේ පන්තියත් එක්ක එකතු වෙන්න කැමති අය අපිට කතා කරන්න.. 0772829777 ට..


    මේ තියෙන්න මුලින්ම ඔයාලව දැනුවත් කරපු thread එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1562035

    මේ තියෙන්න පන්තියට එන විදිහ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1565048



    පලවෙනි දවස නොමිලේ වෙන අතර එළකිරි සාමාජිකයන්ට රුපියල් 4550.00 පමණයි..මිල මුදලෙන් පනිට්යේ වටිනාකම තක්ශේරු කරන්න එපා.. මේක මුදල් බලන් කරණ වැඩක්ම නමෙයි..මුදල් අපහසුතා තියන එකතු වෙන්න කැමැති ය ඉන්නවනම් කතා කරන්න කිසිම ගැටළුවක් නැහැ..


    මෙන්න පන්තියට එකතු වෙන අයගේ official thread එක..

    http://www.elakiri.com/forum/showthread.php?t=1565412



    අපි ගියා එහෙනම් යාලුවෝ එහෙම එකතුවෙන්න ඉන්නවනම් එයාලවත් එකතු කරන්න.. ඉස්සරහට ඔයාලට වැදගත් වෙන විදිහේ වැඩ සටහන් ගොඩක් කරන්න අපි බලපොර්ත්තු වෙනවා..එළකිරි..

     
    • Like
    Reactions: TakurZ

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    machan time eka komada saturday hawasa?
    course eka kochhcara kalda?

    පැය 4යි 1-5 මචං යන්නේ..මේ offer එක තියෙන්නේ ටික කාලයක් විතරයි..මාස එකයි මචං දවස් 5යි.
     

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    765
    81
    48
    Elazzzz ..Bump....mage yaluwek ahuwa android seen ekak..mama uta clz eka kiyannam.oyage number eka dennam.