මූ නම් ලැට් එකක්
සැ.යු:මෙය මනංකල්පිත කතාවකි.
මීට අවුරුදු ගනනාවකට පෙර ඈත අතීතයේ ජීවත් උනාලු ඉතාමත් අහින්සක තරුණයෙක්. මෙයාට හැමෝම කිව්වෙ කන්ද කියල. මේ තරුණයා සමාජයේ පිළිකුලටත් අප්‍රසාදයටත් නිතරම පත් උනාලු. මෙයාට නිතරම සමාජයෙන් අසන්නට වුනෙ "ඔන්න කුණු කන්ද එනව", "මූ නම් ලැට් එකක්", "ගූ ගොඩ"...