උස වැඩි වෙනකොට
මුහුදු මට්ටමේ සිට උස වැඩි වෙනකොට ඉරට ලං වෙලත් උෂ්ණත්වය අඩු වෙන්නෙ ඇයි?
වායුගෝලයේ පීඩනය රඳා පවතින්නේ ඒකක පරිමාවක ඇති වායු අණු සංඛ්‍යාව මතයි. මෙය උන්නතාංශය සමග ඝාතීය ලෙස අඩු වේ. එමනිසා වායු පොදියක් පහල සිට ඉහලට ගමන් කිරීමේදී එය ප්‍රසාරණය වේ. (වැඩි පීඩනයක සිට අඩු පීඩනයකට ගමන් කරන...