බයියෙක් කුලප්පු වෙලා!
යකෝ ජාතික ගීය දෙකට බෙදපු තොපිට හෙන ගහනව ගොමසේන. රටක් දෙකට බෙදන්න ජන මනස හදන්න තියෙන හොඳම විදිය මේක. ජාතික ගීය තමයි කොහෙ ගියත් කොතන උනත් උත්සවයකදි, පාසලේ උදේට, කාර්යාලයේදි මේ හැම තැනම ගැයෙන්නෙ/වාදනය වෙන්නෙ. ඉතින් දෙමල තැනක දෙමලින් ගීයකුත් සින්හල තැනක සිංහලින් ගීයකුත් ගයනව...