සින්හලයාට යමක් මතක සිටින කාලය කොපමණද?
තව සෙල්ලම් එයි ඉස්සරහට මේ යන විදියට....ආප්ප සිරා බලාගෙන ඉන්නවා ඔහේ මොකාද වගේ.


1)පිළිතුරු ලියන්න
රට බල්ලාට ගිහින්
බල්ලෝ රට ගිහින්
- මෙහි බල්ලා යනුවෙන් හදුන්වා ඇත්තේ කවුරුන්ද...?
- මෙහි බල්ලෝ යනුවෙන් හදුන්වා ඇත්තේ කවුරුන්ද...?
