1. xengine

    බය්යෝ , ඔලුවට පොල්ලෙන් ගහපූ කොල්ලා දැන් ජීවිතයට සමුදුන්නා 😢

    මචන් මු නෙවෙයි. මු හොස්පිටල්. ලොකු අව්ලක් නැහැ. තව එකෙක් ට ගැහුවා. උ මැරිලා තියෙනේ. පව් බන්.
  2. xengine

    බය්යෝ , ඔලුවට පොල්ලෙන් ගහපූ කොල්ලා දැන් ජීවිතයට සමුදුන්නා 😢

    එක නම් හරියටම දන්නේ නැහැ. මහින්ද බලන්න අපු උන් ටිකක් තමයි බන් ගහනවා දැක්කේ. අපිට ඕනේ මහින්ද කියල.
  3. xengine

    බය්යෝ , ඔලුවට පොල්ලෙන් ගහපූ කොල්ලා දැන් ජීවිතයට සමුදුන්නා 😢

    පොස්ට් එකේ අයිතිකරු පොස්ට් එක ඉවත් කරගෙන් ඇත. එම නිසා නිරව්ධ්‍යතවෙයේ ගැටළුවක් ඇත. බම්ප් කිරීමෙන් වලකින්න. Credits : ERROR40 කොල්ල තාම ප්‍රතිකාර ලබමින් ඉන්නවා. NEWS එක වැරදි.... ප්ලීස් මචං post එක බුම්ප් කරන්න එපා. 🙏
  4. xengine

    අරගල භූමියට ගිය JVP කාරයෝ එලෙව්වේ නැත්තේ ඇයි ?

    ඕනේ පක්ෂෙට දීපන් බන් හොඳ එවුන් ටිකක් තෝරලා. හැම එකාම එකම පක්ෂෙකට දෙන්න ඕනේ කියල එකක් නැහැනේ.
  5. xengine

    අරගල භූමියට ගිය JVP කාරයෝ එලෙව්වේ නැත්තේ ඇයි ?

    බන් අරගෙල් මුලින්ම පටන් ගත්තේ ගොට්ට යන්න කියල. රාජපක්ෂලාට යන්න කියල. 225 ම යන්න කියන එක රාජපක්ෂලා ප්ලාන්ට් කරපු එකක්. ඕනේ එකෙක්ට ඕනේ පක්ෂෙක අදහසක් අරන් ඉන්න පුළුවන්. කාටවත් එක ප්‍රශ්නයක් නැහැ. ඔතන ඉන්න උන් නිර්පාක්ෂික වෙන්න ඕනේ කියල නීතියක් නැහැ. ඔතන ඉන්නේ ගොටභයට ගෙදර යන්න කියන අදහස තියන...
  6. xengine

    මුන් තව ටිකදවසකින් උබලගේ කටේ රීල යයි

    අප්පට සිරි එහෙමද ? කමක් නැහැ ගෝට ඉන්නවනේ. ඌ මොනවා හරි කරයි. බය වෙන්න දෙයක් නැහැ.
  7. xengine

    මුන් තව ටිකදවසකින් උබලගේ කටේ රීල යයි

    සබ්රි මොනවා හරි කරයි බන්. පිල්ලයනුත් ඉන්නවනේ. බය වෙන්න එපා.
  8. xengine

    🔴 කහදගම වැඩ පෙන්නයි! තමාට පහරදුන් සියලුදෙනාට පෙරළා පහරදෙයි!

    ළමයි හරියට හදන්නේ නැති උනාම දෙමව්පියන්ට සමාජෙන් ඔහොම වෙනවා. එකනේ බන් ළමයෙක් වැරද්දක් කරපු ගමන් අම්මට කියල බනින්නේ. මෙතන පොඩ්ඩක් වැඩේ මාරු වෙලා තාත්තට සෙට් වෙලා එකයි. අව්ලක් නැහැ ඉතින් බොසා ඉන්නවා. ------ Post added on 1652121204
  9. xengine

    Welgama marila na

  10. xengine

    Kumara welgama Lept

    අද නම් මචන් ගොඩාක් කට්ටියගේ වපසරිය වැඩි උනා. උඹටත් තව චුට්ටක් විතර වැඩි කරගන පුළුවන් වෙයි හැබැයි එලියට බැස්සොත්. :P
  11. xengine

    Dusheni ❤️

    අපි මෙව්වා පස්සේ කතා කරමුත? :P
  12. xengine

    අඩේ මෙච්චර දෙයක් ඕගනයිස් කරාට තැන්ක්ස් ජෝනි....

    සිරා සිද්දිය ඈ! ඕක යන්න නම් නෙවෙයි තමයි හිටියේ!
  13. xengine

    ජොන්ස්ටන් තටුවක් එල්ලන්න ගිහින් කරගත්තනේ හොඳට

    පුතා අද ඔතන හිටිය නම් එල්ලනවා ගිහින් කලට් ලයිට් පොල්ලක පාරේ තියන. 1000ක් විතර ගියා කියපන්කො! ගල් වැස්සක් වැස්ස!
  14. xengine

    භීෂණ දෙකම එකයි

    සිදුනද මැණික? ඇස් පියාගන්න අමාරුයිද ? වැලි දාල අරිනවා පේනවා ද ඇස් පියාගත්තම? උදේ ඔහොම කිව්වේ නැහැනේ ඔයා මයිනගෝ ගමට ගහද්දි ? මොකද උනේ සත්තළං හවස් වෙද්දී ? :P
  15. xengine

    කුරිරු සතුටක් හුත්තෝ

    ශතිමත් වෙලා එලියට බහපන්කෝ බන්! ප්ලීස්..... මේ උදේ ශක්තිමත් වෙලා හිටිය කට්ටියක්.
  16. xengine

    කුරුණෑගල පොලිසිය ට්‍රැක් පනී

    අපිත් හිතුවේ එහෙම තමයි බන්. බලද්දී ඔක්කොම මිස්සින්! ගොට ගෝ ගමේ මිනිස්සු හිටිය. එක පාරටම ජෝනියලගේ ඔෆිස් එකට යමු කියල ගියා. එක ඉවර උනාට පස්සේ නගරාධිපතිගේ ගෙදරට ගියා අයෙත් ගොට ගෝ ගමට අවා. පැයක් ගියේ නැහැ වැඩ ටික ඉවරයි. :lol:
  17. xengine

    අර සවේන්ද්‍ර වේසිගෙ පුතා

    සන්සුන් කරලා තියෙන්නේ මචන්! හෙටත් සන්සුන් කරවන්න පුළුවන් ඕනේ නම්. අද හොඳම දවස මචන් උඹත් එලියට බහිනවා නම් :love: ------ Post added on 1652105927
  18. xengine

    කුරුණෑගල පොලිසිය ට්‍රැක් පනී

    මුකුත් නැහැ වන්දනාව ඉවර වෙනකන් පැත්තකට වෙලා බලන් හිටිය පොලිසියෙන් ! :lol:

    No contents