මම මුලදි හිතුවෙත් එහෙමයි. ඒ හාඩ් එකේ තනිකරම තියෙන්නේ ෆිල්ම්ස්, ඉතින් මට මළ වැඩ කරන්නේ නැතිව ගියාම කොයි එකටත් ඔෆිස් එකේ පිසි එකේ දැම්මාම නම් කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩ. මම නම් කියන්නේ උඹ කොයි එකටත් වෙනත් පිසි එකට දාලා බලන්න. පිසි එකේ වෛරස් තිබ්බොත් වැඩ නැති වෙන්නත් ඉඩ තියෙනවා.