ඉතාලි හිටියාට ලංකාවේ කෙල්ලෙක් නේ බං. ඕන්න ඕහේ පලයං ඒත් කෙල්ලගේ වටපිටාව ගැන පොඩ්ඩක් හොද අධ්‍යනයෙන් වැඩ කරපන්.
මීට අවුරුද්දකට උඩදී ඔස්ට්‍රේලියාවේ සිටිසන් තියෙන කෙල්ලෙක් ව (ලංකාවේ කෙල්ලෙක්) බැදගත්තා අපේ ගමේ කොල්ලෙක්, ඌ බැද ගත්තේ ඌගේ හිතේ තිබ්බා ආසාවක් ඔස්ට්‍රේලියාවේ රස්සාවක් කරලා එහේ ජිවත් වෙන්න...