1. K

    අනුරාධපුර climate

    මැල්සිරිපුර නම් සුපිරි. වාරියපොල කුරුණෑගලට වැඩිය රස්නෙයි.
  2. K

    අනුරාධපුර climate

    කුරුණෑගල රස්නෙයි.
  3. K

    Under Value Vehicle Import?

    විශේෂයෙන් ඩීලරස්ල හරහ ගන්න ඒවයෙ මිල සහ ලේඛණ වෙනස් කරන්න පුලුවන් එතකොට අඩු මිලට අරන් අඩු අගයකට ටැකස් ගෙවල සාමාන්‍ය ක්‍රමයට ආපු වාහනයක මිලටම විකුනන්න පුළුවන්.
  4. K

    44% බද්ද 30% ක් වීම ගැන ලැජ්ජාවිය යුතුයි..!

    අමෙරිකාව ලංකාවට අස්වැසුම නවත්වයි...! :ROFLMAO:
  5. K

    Under Value Vehicle Import?

    දන්න තරමින් බෑ එහෙ බැංකුව certify කරන්නෙ නෑ under value කරල. under value කරල ගත්තත් ඇත්ත වැලියු එක යවන්න වෙනව, මෙහෙ ටැක්ස් එක විතරක් ටිකක් අඩු වෙනව. ඕකෙ වාසිය තියෙන්නෙ වෙළෙන්දට තමයි ගන්න කෙනාට නියම මිල ගැන අවබෝධයක් ගන්න බෑ. ටැක්ස් එක අඩුකරගත්තට විකුණන්නෙ මාකට් මිලටමයි.
  6. K

    Under Value Vehicle Import?

    ඕක ගොඩක් වෙලාවට වෙන්නෙ dealers ලා ගෙන් තොග ගන්න ඒවට හා cross border payment කරන ඒවට. උදා. ජපානෙන් ගත්ත වාහනයට ගෙවන්නෙ සිංගප්පූරුව හරහ. එතකොට ඔරිජිනල් ඩොකියුමන්ට් නෑ. ඔය කේස් එක ඇදිලා තමයි දැන් වාහන 300ක් විතර වරායෙ හිරවෙලා තියනව කියන්නෙ.
  7. K

    උස ප්‍රශ්න

    කොට මොඩල් එකකට යන්න වෙයි වගේ...! මොකද දැනටමත් එයා ඒ ගැන වොරි වෙනවනෙ, අනික අපිට තියන පෞරුෂ දුර්වලථා නිසා භාහිර ස්වරූපයට දෙන තැන වැඩියි, හොඳ ගතිගුණ ගැලපීම වගේ දේවල් වලට වඩා.
  8. K

    උදව්වක්... ෆොරින් මිනිට්‍ සීල් ගැන

    හුදී ජනයාගේ යහපත වෙනුවෙන් ඔන්න ඔහෙ ඉමු...!
  9. K

    මේවා ලංකාවේ උන්ටත් වෙනව අැති නේද..😳🇺🇲

    ඕක සුදු මහත්වරුන්ගෙ රටක් නෙමේනෙ.
  10. K

    අපිට පාර දීපියවු යකෝ..කිඹුලාවල Street Food කඩ හිමිකරුවන්ගෙන් කඩ ඉවත්කිරීමට දැඩි විරෝධයක්..🛑

    බයිලා වැඩක් නෑ අනවසර නම් ඉවත්කරන්න ඕන, චන්දෙ දුන්නා කියල පාරෙ අයිතිය දෙන්න බෑනෙ.
  11. K

    වාහන ගන්නෙයි විකුණන්නෙයි සේල්කාරයො විතරයි වගෙයි

    The reason for this was the addition of VAT and the exchange rate, which caused the price of new vehicles to increase, and the price of old vehicles to increase accordingly.
  12. K

    තීරුබදු රහිතව එක්සත් රාජධානිය වෙත භාණ්ඩ අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට නව අවස්තාවක් ලබා ගැනීමට හැකි වේ! 💲💲

    This is certainly news that will bring some comfort to Sri Lankans, and it will definitely lead to higher exports to the UK than before.We should appreciate their humanitarian attitude.
  13. K

    නිවසේ මෝටර් රථය තුළ සිරවී අවාසනාවන්ත ලෙස මියගිය සඳුන් නින්සර

    යතුර එලියෙ තියෙද්දි (සීමාවෙන් පිට) සමහර වාහන දොරවල් ලොක්වූ පසු අරින්න බැරි වෙන්න පුලුවන්. මෑත කලයේ නම් ආරක්ෂාව වෙනුවෙන් එම ක්‍රමය ඉවත්කරල තියනව, යතුරෙ දෝශයක් ඇතිවුවහොත් එළියට ඒමට බැරිවන නිසා.
  14. K

    සේල් මාමලා හොඳටම කලබල වෙලා. සේල්ස් අඩු ඇති

    ආණ්ඩුව ඕක දැම්මෙ, ටික දෙනෙක් අනවශ්‍ය ලෙස වාහන ගෙනල්ල ගොඩගහන එක වලක්වන්න මං හිතන්නෙ, දැන් ඒකම යොදාගන්නව මිල වැඩි කරන්න.
  15. K

    🔴 Breaking News | ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට 30% ක තීරු බද්දක්!

    We would like to inform you that we recognize that your country has the right to change import duty rates as your country deems appropriate, regardless of any issues we may have.

    No contents