NSVT සමහර පුද්ගලයින් හට හානිකර නොවිය හැකි නමුත්, සමහරෙකුට එය බරපතල arrhythmia සඳහා අවදානමක් ඇතිකරනව. ඔබට තිබෙන අවදානම් සාධක සහ රෝග ලක්ෂණ මත පදනම්ව හොඳම ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා හෘද රෝග විශේෂඥයෙකුගේ උපදෙස් මත රැඳී සිටීම වැදගත් වේ. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.