1. K

    ශරීරයේ ප්‍රදාහකාරී තත්ත්වයක් කියන්නෙ මොකක්ද බං?

    ප්‍රදාහය යනු තුවාල, ආසාදන හෝ අසහනකාරි තත්වයකට ඔබේ ශරීරයේ ස්වාභාවික ප්‍රතිචාරයයි. එය ඔබේ අභ්‍යන්තර අනතුරු ඇඟවීමේ පද්ධතිය ආරක්ෂා කිරීමට සහ සුව කිරීමට ශක්තිමත් කිරීමක් ඉල්ලා සිටිනවා වගෙ දෙයක්.
  2. K

    දොර කවුළුවෙන් එබී බලා

    ඔව් හඬ වුනත් පැහැදිලිව රෙකෝඩ් වෙන්නෙ නෑ ඒ කාලේ දෙන්නගෙම හඬවල් සුපිරි.
  3. K

    හෙට තමා ඔන්න ට්‍රිප්ස් එක යන්නෙ

    යන පාර අවට නම් ලස්සනයි. දඹදිව තියන ඒවයෙ අනුරූ හදල තියනව ලොකුවට සෙට් වුනේ නෑ.
  4. K

    ලොතරැයියක් ඇදුනම ගන්න යන්නෙ කොහොමද?

    මේකෙ තියෙන්නෙ පොලිය ලැබෙන විදිහ.
  5. K

    හෙට තමා ඔන්න ට්‍රිප්ස් එක යන්නෙ

    බෝපත් ඇල්ලෙන් නාලා එහෙම එන්න කියමු.
  6. K

    Bike ප්‍රශ්නයක්

    බම්ප්
  7. K

    මට නෝතෙරෙන වාහන මිල

    Toyota කියන්නෙ ආගමක්.
  8. K

    මගෙ පපුවෙ කෙසෙල්ගෙඩියක් හිරවෙලා

    හුස්ම ගන්න අමාරු නම් ඇදුම වෙන්න පුළුවන්.
  9. K

    මොළේ කළදට වඩා වැඩි නම් විතරක් එන්න

    සම්පූර්ණ ප්‍රමාණයේ අලි ඇතුන් දිනකට ශාක ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150 ක් දක්වා පරිභෝජනය කරනව, පොත්ත, තණකොළ, මුල්, කොළ ආදිය, එය ඔවුන් කන දේ පමණක් නොව, ඔවුන් කොපමණ ප්‍රමාණයක් අනුභව කරනවාද කියන එකත් බලපානව. කාර්යක්ෂම ආහාර ජීර්ණ පද්ධතියක් ඔය සත්තුන්ට තියනව ඔවුන්ගේ විශාල පසුපස බඩවැල් පැසවීම කුටිය ඔවුන්ට...
  10. K

    ජීවිතේ ගැන ප්‍රශ්නයක්

    සහෝදරකම නැතිවුනේ ඇයි කියන එක සංකීර්ණ ප්‍රශ්නයක්. කෙසේ වෙතත් අක්කට වෛර කිරීම හෝ එදිරිවාදීකම් කිරීමට පෙළඹෙන්න එපා ඒකෙන් හිත දූෂණය වෙනව, කාලය ශක්තිය අපතේ යනව. තමන්ගෙ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න එතකොට නිදහසේ ජීවත්වෙන්න පුළුවන්.
  11. K

    ලක්ෂ 84.85 ට Perodua Bezza G 2025 Sedan..❤️❤️👍

    මං ටිකක් දන්න මනුස්සයෙක් Tata Indigo එකක් අරගෙන 2016 ලු 32 කට. ඒකත් කිසිම හැඩයක් නැති වාහනයක්. ජපන් ලඩි ගන්නවට වඩා මේක අලුත් නිසා බයක් නෑලු. මමත් ඕක ගැන වැඩිය දන්නෙත් නැති නිසා මොකුත් කිව්වෙත්නෑ. 96 Toyota 110 ත් දැන් 42 /45 කියනවනෙ.
  12. K

    ලක්ෂ 84.85 ට Perodua Bezza G 2025 Sedan..❤️❤️👍

    දාහට ඔය ඇති.
  13. K

    වරෙල්ලා ප්‍රංශය විනාස වෙනවා බලන්න 🤩🔥

    හොඳට වැඩ කොරන්නම් අපිවත් ගන්න කියල මැකරෝනි මහතට ලියුං කරදහියක් යවමු.
  14. K

    පසුගිය අවුරුදු 2ට පමණක් වෛද්‍යවරුන් මංකොල්ල කෑ ජාතික ධනය රුපියල් බිලියන 12.5 යි 🩺

    අපේ රට දැණුමේ කේන්ද්‍රස්ථානයක් කරා කලින්, ඒ නිසා කොච්චර ගියත් අවුලක් වෙන්න බෑ.
  15. K

    බ්‍රේක් නැතිවෙලාලු.

    එයා කියනදේ අහන්නෙ නෑ :ROFLMAO:
  16. K

    මෙන්න ගම කාලා

  17. K

    බ්‍රේක් නැතිවෙලාලු.

    බ්‍රේක් නෑ... බ්‍රේක් නෑ...
  18. K

    ගලමුදුන ඉස්කෝලෙ සර්

    තමන්ට ලොකු වාසියක නොලැබෙන බව දැන දැනම, බාරගත් දෙය අත්නොහැර අන් අයගේ යහපත වෙනුවෙන් කැපකිරීම් කරන මේ වගේ අය ඇත්තටම දුර්ලභයි. මේ අය තමයි ලෝකය ඇදගෙන යන්නෙ.
  19. K

    party box monster cycle plus vs Tronsmart Halo 300

    If you want strong bass, karaoke features, and waterproofing, the Monster Cycle Plus is a solid pick. But if you're after studio-grade sound, wider soundstage, and premium build, the Tronsmart Halo 300 edges ahead in overall audio performance and reliability.

    No contents