Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
K
ඔන්න සොන්නලු සිකූරාදා ඉදන් වාහන බදු වෙනස් වෙනවලු
මොනව කලත් වෙළෙනදො ගැට දානව අධික ලාබ ගැනීමට. ආන්ඩුවට අලුත් ඒවා ආවත් එකයි පරණ ඒවා ආවත් එකයි බදු ආදායම අඩු නැතුව තියෙන්නයි ඕන. අලුත් වාහන brand new වල බදු අඩු කලානම් ඔක්කොම අඩු වෙනව, ජනතාවගෙ පීඩනයත් අඩුවෙනව බිස්නස් ටිකත් ලස්සනට යනව හැමෝම සතුටින්.
kingcapton
Post #18
Jun 4, 2025
Forum:
ElaKiri Talk!
K
නව මෙට්‍රෝ බස් ඒකකයක් ළගදීම..🛑🛑❤️
don't underestimate the power of common man.
kingcapton
Post #22
Jun 3, 2025
Forum:
ElaKiri Talk!
K
ගැබිනි බිරිඳව ඝාතනය කළ සැමියා හිස රැගෙන පොලීසියට එයි 😲
fittest survive
kingcapton
Post #8
Jun 3, 2025
Forum:
News and Updates
K
නව මෙට්‍රෝ බස් ඒකකයක් ළගදීම..🛑🛑❤️
දක්ෂ මිනිස්සුන්ගෙ අදහස් ගන්න ප්ලැට්ෆෝම් එකක් නෑ නේද ආණ්ඩුවට, ඒක සාර්ථක නැද්ද.
kingcapton
Post #18
Jun 3, 2025
Forum:
ElaKiri Talk!
K
නව මෙට්‍රෝ බස් ඒකකයක් ළගදීම..🛑🛑❤️
Good move.
kingcapton
Post #11
Jun 3, 2025
Forum:
ElaKiri Talk!
K
තව අවුරුදු 10ක් යන්න කලින් කෙරලෙ ලන්කාවෙ ටුවරිසම් වලට අරිනවා!
අනිවාර්යයෙන්ම තියනව, බීමට ගන්නා ජලයෙහි ප්‍රමිතිය, ආහාර ඒ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය සකස් කරන ස්ථාන ඔය වගේ ඔන තරම් තියනව අපි පහලින් ඉන්න තැන්.
kingcapton
Post #36
Jun 3, 2025
Forum:
ElaKiri Talk!
K
තව අවුරුදු 10ක් යන්න කලින් කෙරලෙ ලන්කාවෙ ටුවරිසම් වලට අරිනවා!
අපිට හොඳයි කියල හිතෙන එක උන්ට හොඳයි කියල හිතෙන්නෙ නෑ බන් එහෙම වුනානම් උනුත් තුන්වෙනි ලෝකෙ. rule of law කියන එකෙන් පමනක් safe feeling එන්නෙ නෑ.
kingcapton
Post #30
Jun 2, 2025
Forum:
ElaKiri Talk!
K
තව අවුරුදු 10ක් යන්න කලින් කෙරලෙ ලන්කාවෙ ටුවරිසම් වලට අරිනවා!
ඉපදුන ගමන් කොහොමද ඔච්චර දෙයක් දැක්කෙ :ROFLMAO:
kingcapton
Post #27
Jun 2, 2025
Forum:
ElaKiri Talk!
K
🔴අනුදි පැරදුනෙ ඉන්දියාවෙන් කොපි කරපු "සහේලි" ප්‍රොජෙක්ට් එක නිසාද?
මම එකපාරට දැක්කෙ අනුර වගේ :rofl:
kingcapton
Post #9
Jun 2, 2025
Forum:
ElaKiri Talk!
K
තව අවුරුදු 10ක් යන්න කලින් කෙරලෙ ලන්කාවෙ ටුවරිසම් වලට අරිනවා!
කලු ජූලිය දැකලා නෑ නේද
kingcapton
Post #25
Jun 2, 2025
Forum:
ElaKiri Talk!
K
තව අවුරුදු 10ක් යන්න කලින් කෙරලෙ ලන්කාවෙ ටුවරිසම් වලට අරිනවා!
පිස්සුද දියුණු රටවල standard මෙහෙ මට්ටමට වඩා හැම දෙයක්ම වගේ ඉහලින් තියෙන්නෙ ඒක තේරුම්ගන්න බැරිනම් සොරිම තමයි. අපිට එච්චර හොඳට හිතන්න පුලුවන්කමක් තිබ්බා නම් මෙ විදිහට බංකොළොත් වෙනවද.
kingcapton
Post #23
Jun 2, 2025
Forum:
ElaKiri Talk!
K
තව අවුරුදු 10ක් යන්න කලින් කෙරලෙ ලන්කාවෙ ටුවරිසම් වලට අරිනවා!
අපේ attitude තව හදාගත්තොත් මීට වැඩිය සංචාරකයො එයි. ඔවුන්ට තමන්ගෙ රටේ ඉන්නව වගේ සේෆ් ෆීලින් එකක් එන්න ඕන harassment, scamm අඩු වෙන්න ඕන.
kingcapton
Post #9
Jun 2, 2025
Forum:
ElaKiri Talk!
K
තව අවුරුදු 10ක් යන්න කලින් කෙරලෙ ලන්කාවෙ ටුවරිසම් වලට අරිනවා!
අපේ ඕක්කොම ලඟ ලඟ තිය නිසා වැඩිය කේස් එකක් වෙන එකක් නෑ ඒත් අපි තව සංචාරක ආකර්ෂණය වැඩි කරන්න ඕන.
kingcapton
Post #4
Jun 2, 2025
Forum:
ElaKiri Talk!
K
Top 25 Countries with the Lowest Quality of Life in 2025
මොලේ නැති අයව නම් නායකත්වයට පත්කරන්න හොඳ නෑ කිසිසේත්ම.
kingcapton
Post #30
Jun 2, 2025
Forum:
News and Updates
K
මේ කොළඹ මියුසිකල් ශෝ එකක් නෙවෙයි...උත්සවයක් නෙවෙයි..කොලඹට බෝම්බ දාන්න කොටි ගුවන් යානා ආපු දවස...
ප්‍රාථමික උපකරණ නිසයි අසාර්ථක වුනේ, නමුත් ඒවා නවත්තන්න අපිට හැකියාවක් තිබුනෙ නෑ. එලියට වතුර යන ලොකු කාණුවක් දිගේ ගිහිල්ල තමයි ගුවන්තොටුපලට ගැහැව්වෙ, ඒවා අපේ දුර්වල කම්. තව අනුරාධපුරේ ගුවන්තොටුපලටත් ගැහුව ඒකෙදි බෙල් හෙලිකොප්ටර් විනාශ වුනා.
kingcapton
Post #11
Jun 2, 2025
Forum:
News and Updates
K
Top 25 Countries with the Lowest Quality of Life in 2025
It's like a game that's going to ruin the tourism industry.
kingcapton
Post #19
Jun 2, 2025
Forum:
News and Updates
K
මේ කොළඹ මියුසිකල් ශෝ එකක් නෙවෙයි...උත්සවයක් නෙවෙයි..කොලඹට බෝම්බ දාන්න කොටි ගුවන් යානා ආපු දවස...
මුතුරාජවෙල ගෑස් එකට දාපු බොම්බෙ පිපිරුවෙ නෑ අහකට වැටිල තිබුනෙ. වරායට ගිය එක තමයි දේශීය ආදායම් එකෙ වැදුනෙ. එයාපෝට් එකට ගිය එක පොල්ගහක වැදිල තිබුන.
kingcapton
Post #9
Jun 2, 2025
Forum:
News and Updates
K
දරුවන් අතර ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩි වීමක්..🛑🛑🚨
අපේ ගේ ඉස්සරහ යන කාණුවෙ තමයි හංදියට ඇවිල යන එවුන් කුණු දාල යන්නෙ කුණු බෑග් නෙමේ, යෝගට් කෝප්ප බීම කප් බෝතල් බියර් කෑන් ෂපින් බෑග්, දැන් මට රංඩුවෙලාම ඇතිවෙලා අපේ ගේ ඉසසරහ විතරක් නෙමේ දිගටම එහෙමයි. හැම සතියෙම අස්කරනව.
kingcapton
Post #8
Jun 1, 2025
Forum:
ElaKiri Talk!
K
PC එක auto off වෙනවා . හේතුව කියන්න පුලුවන් වැඩ්ඩෝ නැද්ද ?
psu, ram, motherboard and bios. owa thamayi balanna one.
kingcapton
Post #41
Jun 1, 2025
Forum:
ElaKiri Help
K
කිරියෙ වයසින් වැඩිම කලුවා කවුද?
වයස කියන්නෙ ඉලක්කමක් විතරයි.. :ROFLMAO:
kingcapton
Post #46
Jun 1, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom