1. K

    Vehicles registration

    ඉන්වොයිස් එකක් දෙනවනෙ ඒකේ තියන විස්තර වලට අනුව වාහනේ තියෙන්න ඕන ඒවයෙ අවුලක් ආවොත් ඊට එරෙහිව පියවර ගන්න පුලුවන් නීත්‍යානුකූලව. කීර්තිමත් ආයතනයක් ඒකට හානිවන දෙයක් කරන එකක්නෑ කියල තමයි හිතන්න වෙන්න. දෙන්නාගෙන් කාට හරි අනිත්කෙනාව විශ්වාස කරන්න වෙනව.
  2. K

    🔴LIVE | MISS WORLD 2025 - GRAND FINALE

    අපි ඉවරයි අයියෙ..!
  3. K

    අන්ද පුද්ගලයින්

    සමහර රටවල කරනවලු therapeutic වලට ඒක ගොඩක් සාර්ථකයි මොකද ඔවුන්ට ස්පර්ශයෙන් එන සංවේදීතාව වැඩියි ඒ නිසා ඉකමනින් ලෙඩේ තියන තැන හඳුනගන්නව.
  4. K

    අන්ද පුද්ගලයින්

    ඕකෙ තියන විදිහට සාමාන්‍ය බලපත්‍රය දෙන්නෙ නෑ, වම් කකුලෙ වගේ ආබාධයක් තිබුනොත් පමනයි එහෙම දෙන්නෙ ගොඩක් අයගෙ ඇඩප්ට් කරපු වාහනෙ අංකය දානව අවුරදු දකෙන් දෙකට අලුත් කරන්න ඕන. යුරෝප් රටවල අත්දෙක සාමාන්‍ය මට්ටමට තියනවනම් ඕන කාර් වෑන් ජීප් එකක් පදවන්න පුලුවන් ඇඩප්ට් කරල. එහෙ කුලියට වාහන දෙන තැන්වලත් පැය...
  5. K

    Vehicles registration

    ඔව් ඉතිං 100% ක්ම ප්‍රශ්න නෑ කියන්න බෑ ඔක්ෂන් ශීට් එකේ තියනවට වඩා දෙයක් තියෙන්න පුලුවන් ගණුදෙනුවකදි දෙපැත්තටම අවිනිශ්චිත බාවයක් තියනව. මේකෙ වාහන ගෙන්වන අය ඉන්නව එයාලගෙන් තමයි අහගන්න වෙන්නෙ හරයටම.
  6. K

    අන්ද පුද්ගලයින්

    අපේ රටේ ඕව හරියට සිස්ටම් එකටම නෑ, අස්වැසුම හෝ අබාධිත දීමනාව දීලා ශේප් වෙනව. ගොඩක් රටවලට සමාගම් හා රජය රැකියා අනුපාතයක් තියනව ඔවුන්ට ලබාදිය යුතු. ජපානෙ documentary එකක් දැක්කා පොඩි වැඩ කරන්න සෙමින් මනස වැඩෙන අයව බඳවගෙන තියනව පැක්ටරිවලට සහ ඔෆිස් වලට. ඒ ශ්‍රව්‍ය ආබාධිත අයට. ------ Post added on...
  7. K

    Vehicles registration

    බැංකුවක් හරහ යැව්වා නම්, ඔප්පු කරන්න ලේසියි.
  8. K

    රට පම්පෝරිය ගහන උන් සහ House Rent

    සැප සොයලාගොස් දුක් විඳම... සථල වුනේ නෑ පැතූ සැම....
  9. K

    තමන්ට සිද්ධ වුන පහරදීම ගැන පිලිපීන සුද්දා කතා කරයි!

    දැන් බැලුවම පිලිපීන එවුන්ට කොහෙ ගියත් ගුටිකන්න වෙන සීන් එකක් තියෙන්නෙ...
  10. K

    තමන්ට සිද්ධ වුන පහරදීම ගැන පිලිපීන සුද්දා කතා කරයි!

    අපේ එවුන්වත් එලෙව්වෙ බල්ලො වගේ කොටුවෙ ඇන්ටි කෙනෙක් :ROFLMAO:
  11. K

    තමන්ට සිද්ධ වුන පහරදීම ගැන පිලිපීන සුද්දා කතා කරයි!

    අපෙන් සංචාරකයො ටික කඩල එහෙට ගන්න හදන්නෙ ඔන්න ඉන්දියන් අයට වීසා නැතුවත් ඒන්න ඉඩදීලා එහෙට.
  12. K

    Dailog TV බල්ලොන්ගේ වැඩ

    mata oyawage signal awlak tibuna baluwaham ethana thibunu pera gahak louwela awahira wela thibuna passe uda hariyen athu tikak kota kala wade harigiya. nikarune gas kapana un nam saththu thamayi.
  13. K

    හොරු ඇල්ලුවා කියලා රට දියුණු වෙන්නේ නෑ

    රට දියුණු කර කර හොරාකන්න දෙන්න ඕන, ඒක තමයි සංවර්ධනය කියන්නෙ. :ROFLMAO:
  14. K

    BREAKING: මහින්දානන්ද අලුත් ගමගේට බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවමක්..නලින් ප්‍රනාන්දුට අවුරුදු 25ක්..🔴🔴🔴🔴😱

    හොරාකෑමයි කොමිස් ගැහිල්ලයි තියනවනම් මිනිස්සු මන්දෝත්සාහයි වෙනව යමක් කරන්න, මොකද කොල්ල කාරයො පොහොසත් කරන්න මිනිස්සු කැමති නෑ. ඒ නිසා ඕක ඉතාම වැදගත් සාධාරණ සමාජයක් බිහිවීමට.
  15. K

    Navy එකෙන් වඩුක්කෝට්ටේ අඹු-සැමි යුවළකට කළ අපරාධය

    හමුදා කඳවුරුවල රැකවරණය පතන අය ඇතුළුව සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ මූලික වගකීම රාජ්‍යයන්ට ඇත.
  16. K

    ජොතිශ්‍ය අනම් මනම් දන්න අය මේකට උත්තරයක් දියල්ලකෝ...

    වියළි පැතිවල වැලි මැක්කො වගේ සත්තු බෝවෙනව ඒක ස්වභාවික දෙයක්, අවිද්‍යාවෙන් මනස දුර්වල කරගන්න එපා. මොනවහරි බෙහෙතක් දාලා ඔක පාලනය කරන්න බලන්න පලාතෙ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමුවෙලා උපදෙසක් ගන්නත් පුළුවන්.
  17. K

    🧭🚂🚂"සති දෙකක් දුම්රිය නවත්වා මේක හදනවා.. බැරි අය අස්වෙන්න.."- මාලිමා ඇමතිගේ සිංහනාදය...........

    දියුණු රටක පිරිසක් යම් අරමුණකට යොමු කීරීම පහසුයි එසේ නොවන රටකට වඩා.
  18. K

    Speakers with FM radio

    Logitech balanna ekak thibuna fm thiyana. z906 balanna. updated.

    No contents