1. Kalegana

    වැල්ලවත්තේ උරුමකරුවන් වූ හුණු කුලයේ මිනිසුන්

    අතීත වැල්ලවත්තේ උරුමකරුවන් වූ හුණු කුලයේ මිනිසුන්ගේ කතාව ........... වැල්ලවත්ත කියන්නේ හරිම විචිත්‍ර නගරයක්. පාට පාට ජන කණ්ඩායම් එකතුවෙලා මිනිස් දේදුන්නකට. ඒකයි මේ ලස්සන! මේ දේදුන්නේ විශාල වර්ණ පදාසයක් ඉස්සරම නම් වෙන්වුණේ සිංහල නමට. කාලයත් එක්ක දැන් දෙමළ ජනවර්ගය ඒ තැන අරං. බර්ගර් වගේ ජන...
  2. Kalegana

    කතන්දර කියන්නෙක්

    කතා, පම්පෝරි, කේලම් අහන්න අපි හැමෝම කැමතියි. මේත් ඒ වගේම අලුත් youtube channel එකක්. මාසයක් ඇතුලත ඉතාමත්ම ප්‍රසිද්දියට පත් උන චැනල් එකක්. මේ චැනල් එක කරන කෙනා හිටපු මත්ද්‍රව්‍යය ජාවාරම් කාරයෙක්. මේ කොල්ල හරිම ලස්සනට තමන්ගේ ජිවිත කතාව youtube හරහා කතන්දරයක් විදියට ඉදිරිපත් කරනවා කොටසින් කොටස...
  3. Kalegana

    දෙන්නද? එපාද?

    පරණ මෙම්බස් කෙනෙක් ලින්ක් එක ඉල්ලනවා.. දෙන්නද එපාද කියපල්ලා??
  4. Kalegana

    මේ සින්දුවේ original එක මොකද්ද?

    මේ හැරල්ඩ් බෝල්ඩගේ වීඩියෝ එකේ වෙලාව 44:45 ඇහෙන සින්දුවේ original එක මොකද්ද? ඇත රන් විමන් එකත් එකේ කොපියක්..
  5. Kalegana

    ජාත්‍යන්තරය ජයගත් තවත් චැනල් එකක්..

    මෙන්න තවත් පට්ට ලංකාවේ youtube channel එකක්. මේ චැනල් එක ගැන මට කිව්වේ මගේ මිත්‍ර @TonyMontana83. මේ channel එක මුලිකවම බයික් ප්‍රතිසංස්කරණයකරණය කරන වීඩියෝ කරන්නේ. මේ පොර නම් පට්ට වැඩ්ඩේක්, පට්ට නිට් එකට restore කරනවා. වීඩියෝ අනුව පෙනී යන්නේ ගාල්ලේ බද්දේගම පැත්තේ පොරක් කියල. කොමෙන්ට්ස් වලට අනුව...
  6. Kalegana

    පැය දෙකක බෝට්ටු ගමනකින් මන්නාරමෙන් ඉන්දියාවට ගිය එදා තතු

    පැය දෙකක බෝට්ටු ගමනකින් මන්නාරමෙන් ඉන්දියාවට ගිය එදා තතු කිලෝමීටර 30-40ක් වන පටු සමුද්‍රතීරයකින් වෙන්වී ඇති ලංකාවේ තලෙයිමන්නාරම් තොට සහ ඉන්දියාවේ රාමේශ්වරම් යනු පිහිනා එගොඩ මෙගොඩ යෑමටද හැකි තරමේ වැලි පර පෙලක් මතින් තැනුනු පටු මුහුදු තීරයකි. ගුවනින් මේ බැලූ කල පෙනෙන්නේ පාලමකින් යා වී ඇති...
  7. Kalegana

    රට වෙනස්කළ සුද්දා

    රට වෙනස්කළ සුද්දාගේ වතු වගාව ලංකාවේ රටේ ස්වභාවය 1800 දීට වඩා 1900 දී සීඝ්‍ර විපර්යාසයට භාජනය වී තිබුණි. අප රට වසර දහසකට පෙර පවා අරාබි සහ චීන වෙළඳුන්ගේ මැදිහත්වීම පැවති රාජ්‍යයකි. ඉන් පසු කලෙක 1500 සිට මුහුදුබඩ කලාපය යටත් කරගත් පෘතුගීසි සහ ලන්දේසි ජාතිකයෝ මුහුදුබඩ කලාපයේ බලය නතුකරගන ඒ කලාපයේ...
  8. Kalegana

    ශ්‍රී ලංකාවෙන් බිහිවූ දැවැන්තම ගේම් කාරයා

    එමිල් සවුන්ද්‍රනායගම් – ශ්‍රී ලංකාවෙන් බිහිවූ දැවැන්තම ගේම් කාරයා ගේම් කාරයො කියල කිවුවම ඉතින් ලංකාවෙ වැඩි දෙනෙක්ට මතක් වෙන්නෙ අපේ දේශපාලක සෙට් එක තමයි. හැබැයි අපි මේ කියන්න යන්නේ ඊටත් වඩා ඉහළින්, ජාත්‍යන්තර වශයෙන් ගේම් ගහපු ලංකාවෙන් බිහිවුණ ප්‍රබලම Con Artist කෙනෙක් ගැනයි. මේ නම නම් අද කාලෙ...
  9. Kalegana

    LTTE සංවිධානයේ ඉතිහාසය – 2 කොටස

    පලවෙනි කොටස මෙතැනින් බලන්න - පලවෙනි කොටස උපුටාගැනීම - lifie.lk LTTE සංවිධානයේ ඉතිහාසය – 2 කොටස LTTE සංවිධානයේ ඉතිහාසය ගැන කලින් ලිපියකින් අපි කතා කළා. ඉතින් අපි කතාව නැවැත්තුවේ 1975 ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය වීම කියන සිද්ධියෙන්. ඉතින් අද එතන ඉඳලා ඉස්සරහට කතා කරමු. 1. TNT, LTTE බවට...
  10. Kalegana

    LTTE සංවිධානයේ ඉතිහාසය – 1 කොටස

    LTTE සංවිධානයේ ඉතිහාසය – 1 කොටස අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට, මතක් කරන්නවත් අකමැති මාතෘකාවක් ගැන තමයි අපි අද කතා කරන්නෙ. එක එක පාට කණ්ණාඩි දාගෙන විග්‍රහ කළත් අවසානයේ ශ්‍රී ලංකාව අද තියෙන තත්ත්වයට වැටෙන්න මූලිකම හේතුව අපේ රටේ දශක තුනකට වැඩි කාලයක් පැවතුණු යුද්ධය කියල හැමෝම පිළිගන්නවා ඇති. ඉතින්...
  11. Kalegana

    ලස්සන සිංහල ගී ගැයූ ඉන්දීය ගායිකාවෝ.....

    මේක සිංහල සිනමාවේ මුල් අවදිය ගැන කතාවක්. රේඛාව චිත්‍රපටිය රූගත කරන කල් සියලුම චිත්‍රපටි හැදුණේ දකුණු ඉන්දියාවේ චිත්‍රාගාර තුළදී. ඒ වගේම බොහෝ චිත්‍රපටි ගීත ගායනා කරන්න තෝර ගත්තේ එවකට දකුණු ඉන්දියාවේ ජනප්‍රිය ගායක ගායිකාවෝ. මේකට එක හේතුවක් වුනේ මේ චිත්‍රපටිවල සංගීත අධ්‍යක්ෂණය කරන්න තෝරා ගෙන තිබුණේ...
  12. Kalegana

    දකුණු වෙරල තිරය 80 දශකයේ

    unspoiled දකුණු වෙරල තිරය 80 දශකයේදී.. බලපන් ලස්සන ලංකාවේ... නිල් මුහුද, සුදු වෙරළ එක්ක පොල්ගස් යායක්.... පාරදිසයක් ලංකාව ඒ කලේ,, මේ කොහෙද දන්නවද? nil
  13. Kalegana

    දෙයියෝ සාක්කි ටෙලිනට්‍ය..

    මෙන්න තවත් පට්ට ලස්සන පරණ ටෙලි නාට්‍යක් බලන අයට.. ජාතික රූපවාහිනියේ විකාශණය වුන ජයලත් මනෝරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, සුමින්ද සිරිසේන වැනි ප්‍රවීණ කලා කරුවන් විසින් රංගනයේ නිරත වුන තුසිත දෙවුලොවින් මිනිස් ලෝකෙට අතරමන් වූ දෙවිවරු සොයා පැමිනි දෙව්වරුන්ගේ අර්ථවත් කතාව වන දෙයියෝ සාක්කි ටෙලිනට්‍ය...
  14. Kalegana

    වර්ෂ 1890 තේ වත්තක්........

    මෙන්න තවත් පැරණි ලංකාවේ ඉතාමත්ම ලස්සන චිත්‍රයක්.... මේ උඩරට පළාතේ වර්ෂ 1890දි පමණ විදේශික සිත්තරකු වන S.R. Fever මහතාගේ ඇසින් තේ වත්තක් (පැල තවානක් & තේ කර්මාන්ත ශාලාවක්) දැකපු විදිය... photo link
  15. Kalegana

    ජාත්‍යන්තරය ජයගත් චැනල් එකක්..

    මේකත් ලස්සන චැනල් එකක් ලංකාවේ, කොමෙන්ට්ස් වලට අනුව ලංකාවට වඩා ගොඩක් ජාත්‍යන්තරයේ ප්‍රසිද්දයි. විශේෂයෙන්ම ඇමරිකානු මහාද්වීපයේ....
  16. Kalegana

    බර්ට්‍රම් නිහාල්ගේ භාවනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව

    බර්ට්‍රම් නිහාල් මහතාගේ අතිවිශිෂ්ට භාවනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව. හරිම ලස්සන කතා පෙළක් මේක.. කැමති අය බලන්න. පහල උපුටා ගැනීමකි.. ජේෂ්ඨ මාධ්‍යවේදී, සිනමා හා රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදක, තිරකතා රචක සහ ප්‍රවීණ අධ්‍යක්ෂ බර්ට්‍රම් නිහාල් මහතා. මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අග්‍රගන්‍ය...
  17. Kalegana

    චම්පා කල්හාරි...

    හරිම ලස්සන කටහඩක් තිබුණු චම්පා කල්හාරිට මොකද උනේ, දැන් කොහෙද එයා??? පිටිපස්සේ ඉන්න ඩ්‍රමර් ගහනවා පැලෙන්න වැඩ දාල චම්පාට ගහනවා වගේ හැබැයි..
  18. Kalegana

    කව්රුදෝ අර කවුළුවෙන් original

    මම මේ පළවැනි වතාවට ඇහුවේ "කව්රුදෝ අර කවුළුවෙන්" සින්දුවේ original එක.. ලස්සන තේරුමක් තියන ලස්සන සින්දුවක්... රැවටෙනවද? නැද්ද?? ලින්ක්

    No contents