1. Kalegana

    ලංකාව වර්ෂ 1988දී

    මෙන්න මචං පට්ට වීඩියෝ දෙකක් සෙට් උනා අද... මේ වර්ෂ 1988 දී ලංකාවේ සංචාරයට ආපු ඉතාලියානු ජාතික Ricky සහ Resy කියන සංචාරක යුවලක් පටි ගත කරපු ලස්සන ලංකාවේ වීඩියෝ එකක්. මුන්ට හොද ෆන් එකකුත් දෙනවා දෙවැනි වීඩියෝ එකේ 13:51 ඉඳල, ඒ හරියේ හරිම ලස්සන ලංකාවේ හදපු බතික් ගවුමක් ඇදන් ඉන්නවා Resy කියන...
  2. Kalegana

    කොක් හඩලා සිනාසෙන රූමත් ලදුන්....❤️❤️❤️ වර්ෂ1966

    වර්ෂ 1967දී විදෙස් ඡායාරූප ශිල්පියෙකු විසින් කතරගම මැණික් නදියේ ස්නානය කරන රූමත් ලදුන් පිරිසක් ඡායාරූපගත කරන ලද ලස්සන පින්තුරයක්....
  3. Kalegana

    සිගිරි ලදුන් අතර ලඳක්❤️❤️❤️.... වර්ෂ 1966 සිලෝන්...

    මේ එංගලන්තයේ වෝග් සඟරාව වෙනුවෙන් වර්ෂ 1966 දී සිගිරි ලදුන් ඉදිරියේ ඉසා (ස්)ටොපි නම් නිරූපිකාවගේ ඡායාරූපයට නැගුඉතා අනර්ග ඡායාරූපයක්... දැන් පොන්සියෝ පොටෝ එකක්වත් ගන්න දෙන්නේ නැ මෙතැන. සිගිරිය ලෝකෙටම තවත් ප්‍රසිද්ද වෙන්න තියන අවස්තාවක් මෝඩ ගොන් ආතල් නිසා නැති කරගන්න හරක් හොරු ඉන්නේ රටක් මේක....
  4. Kalegana

    ලංකාව වර්ෂ 1970දී

    මෙන්න මචන් වර්ෂ 1970 පමණ එවකට සිලෝන් නමැති ලංකවේ සංචාරයකට පැමිණි ජමන් ජාතික Wolfgang Gegusch නැමති සංචාරකයෙකු ගේ කැමරාවෙන් සටහන් කරගත් විවිද පළාත් වල වීඩියෝ කීපයක්. පලවෙනි වීඩියෝ එකේ ස්කුල් ක්‍රිකට් මැච් පැරඩ් එකකුත් තියනවද කොහෙද.. බලපන් මොන ඉස්කෝලේද කියල.. 3:05 වගේ ඉඳන් තියෙන්නේ.. ඒ වගේම එකේ...
  5. Kalegana

    කොළඹ 1976දී..

    Colombo Sri Lanka(Ceylon) November, 1976. මෙන්න පොඩි වීඩියෝ කැල්ලක් කොළඹ වර්ෂ 1976දී ජපන් ජාතික සංචාරකයෙකුගේ කැමරා ඇසින්.. මම සේව් කරන ඉන්න මේ වගේ පරණ ඒවා ඔක්කොම ගෙන යන්න හදන්නේ මැරෙන්න ඉසෙල්ලා දැකපු නැති උන්ට බලන්න....
  6. Kalegana

    දෙමල කැරලිකරුවන් 1995

    Tamils Rebel -1995 මෙන්න මරු වැඩ සටහනක්. මේ 1995 දී LTTE එක ගැන කරපු පට්ට ඩොකියුමෙන්ට්‍ර් එකක්. ඒ කල්ලේ පට්ට දුකක් විදින්න ඇති ඒ පැත්තේ ඉන්න මිනිස්සු හැබැයි.. මේක බලපන් මරු. මම මේවගේ ගොඩක් ලංකවේ යුද්දේ ගැන ඩොකියුමෙන්ට්‍ර් බලල තියනව. ඒවාන් දැකපු දෙයක් තමයි මුල් කාලේ බටහිර මාද්‍ය අපිට සපෝට්...
  7. Kalegana

    Trend Micro Maximum Security - 6 months free

    මෙන්න මේ ලින්ක් එකට ගිහින් ගනින්. මම නම් මේක පාවිච්චි කරලා නැ. කට්ටිය හොදයි කියල කියනවා.. https://sharewareonsale.com/s/free-trend-micro-maximum-security-100-discount
  8. Kalegana

    ගුවන් ගමන් පාලකවරුන් සඳහා ඇබෑර්තු...

    මේ මගේ යාලුවෙක් පේස්බුක් එකේ දාල තිබ්බ එකක්, උත් ගුවන් පාලකයෙක්.. කැමති එකෙක් ඇප්ලයි කරලා බලපන්. පොස්ට් ලින්ක් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය පෙබරවාරි 23 වැනිදාය. මේ දිනට අයදුම්කරුගේ වයස අවුරුදු 30 ට අඩු විය යුතුය. ගුවන් ගමන් පාලකවරුන් සඳහා ඇබෑර්තු ඇත. මූලික සුදුසුකම ගණිතය, භෞතික විද්‍යාව...
  9. Kalegana

    වර්ෂ 1958 සිරිපා කරුණාව වර්ණ සහ කලුසුදු පින්තුර....

    මෙන්න මචන් වර්ෂ 1958-59 පමණ B. Brake නමැති විදෙස් ඡායාරූප ශිල්පියා විසින් සිරිප කරුණාව ඡායාරූපයට නගපු පට්ට පින්තුර ටිකක්... තව පින්තුර සෙට් එකක තිබ්බ ඒවා පස්සේ දාන්නම් හොයල. මේ කලුසුදු ඒවා develop නොකරපු ෆිල්ම් රෝල් වලින්ස්කෑන් කරපුව.
  10. Kalegana

    bitdefender 6 motnths free

    මෙන්න මේ ලින්ක් එකට ගිහින් ගනින්. හැබැයි German IP එකක් හරහා ගන්න වෙන්නේ මාස 6. VPN එක පාවිච්චි කරලා ගනින්.. https://www.bitdefender.de/media/html/consumer/new/get-your-180-day-trial-opt/index.html
  11. Kalegana

    මුව මරන් කෑවත් මදි..

    බලපන් මේ සක්කිලි බල්ල කරලා තියන වැඩේ.. පිළිකාවෙන් මැරෙන්න වැටිලා ඉන්න එකාගේ බෙල්ල මිරිකනවා වගේ වැඩක්. මු එලියට් ආවම කැලි කැලි වලට කපල මරන්න තියෙන්නේ..
  12. Kalegana

    බලු ප්‍රස්නයක්...

    අපේ ගෙවල් පැත්තේ වල් බල්ලෝ එක එක තැන් වලින් කාල ඇවිල්ල අපේ ගේ ඉස්සරහ රෙනවා. බල්ලෝ සෙට් එක සෙට් වෙන්නෙත් ඒ හරියේ. මුන්ට කිව්වට කියන දේ අහන්නේ නැ බන්.. මොකද්ද මේකට කරන්න තියෙන්නේ..
  13. Kalegana

    ආතල් ගන්න නියම තැනක් වගේ..

    පට්ට ෆන් එකක් ගන්න සුපිරි තැනක් වගේ, චැනල් එක කරන එකත් හොදයි, වසන්ත අයියා කියන පොරත් එල ඩයල් එකක් වගේ, මරු වීඩියෝ ටිකක් තියනවා ආතල්..
  14. Kalegana

    පිස්සු හැදෙනවා බන් මේවා දැක්කම......

    පවු බං.. ජිවිතේ කලකිරෙනවා ඉතින් මේ වගේ දෙයක් දැක්කම. මේ සිද්දියට මුණ දෙන කෙනාට කොහොම දුකක් ඇත්ද?? බලපන් මේ මනුස්සයාගේ මුනේ තියන අසරණ බාවය.... තුර්කියේ බුමිකම්පාවේන්...... පොටෝ LINK
  15. Kalegana

    මේ මොකද?

    මේ මොකද බන් මෙහෙම ත්‍රෙඩ් 2ක 2ක පේන්නේ? මේ ගොඩ් මොඩ් ද? image ලින්ක්
  16. Kalegana

    වැන් ඩෑම් මහතා 1978 ගත්තු ලංකාවේ පින්තුර.

    මෙන්න මචන් වර්ෂ 1978දී පිඑට් වැන් ඩෑම් - Piet van Dam මහතා විසින් ඡ‍ායාරෑප ගත කරපු ලංකවේ ලස්සන පින්තුර සෙට් එකක්. ඔක්කොම පින්තුර මෙතැනින් බලන්න. FLICKER
  17. Kalegana

    S.W.R.D බණ්ඩාරනායක ආදාහනය කරපු තැන 1959.

    වැදගෙන ඉන්නේ ඉතින්..
  18. Kalegana

    මහනුවර වර්ෂ 1812දී....

    මෙන්න තවත් ලස්සන පැරණි ලංකවේ චිත්‍රයක්. නුවර කොහේ තියන තැනක්ද මේ? මේ චිත්‍රය ඇඳල තියෙන්නේ වර්ෂ 1812දී පමණ William Lyttelton කියන බ්‍ර්තාන්‍ය ජාතිකයෙක්. මේ චිත්‍රය නම් කරලා තියෙන්නේ "Tombs of the Kandyan Kings at the north end of the town of Kandy". මේ තැන කොහෙද බන්? @001flyD පොටෝ LINK
  19. Kalegana

    මෙන්න දෙයියෝන්ගේ වැඩ...

    පරිස්සමෙන් හිටපල්ලා... ගලකින් මඩර් දීල තියෙන්නෙ..
  20. Kalegana

    සුපිරි බඩු දෙක....

    අම්මෝ බන් මුන් වගේ සක්කිලි බල්ලෝ... මුන්ටනේ චන්දෙ දීල ලංකවේ පක්කු යවන්නේ රට ගොඩ ගන්න. එකෙක් උසාවියෙන් කප්පන් අරන් වැරදි කරු උන අපරාද කාරයෙක්, අනිත් එක තනි මී හරක් පැටියෙක්. තාත්ත රට විනාස කරන්න කරපු සක්කිලි වැඩ ලොකුවට කියවන. VIDEO LINK

    No contents