අසාධාරණ_වර්ජනය

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :yes::yes: වාහනේ ගෙදර තියලා යන මගුලක යන්න ඕන,බස් කාරයොත් බස් එක ගෙදර තියාගෙන ඉන්ඩ ඔනෙ.

    බස් කාරයන්ට තමා මේක අනිවාර්යයෙන්ම ගහන්න ඕන
    තඩි ලේලන්ඩ් බස් එකට වැදිච්ච මිනිහෙක් ආයේ අතක් පයක් කැඩිලා බේරෙන්නේ නැහැ
    කෙලින්ම ස්වර්ගෙට ගිහින් නතර වෙන්නේ
    බලපන්කො දවසට කීදෙනක් මැරෙනවද කියලා
    ඉන්දියාවේ ඇරෙන්න වෙන කිසිම රටක මෙහෙ වගේ මිනිස්සු මැරෙන්නේ නැහැ
    ඕක තේරෙන්නේ නැහැ තමන්ටම දෙයක් වෙනකම්
    හිතපන් මෙහෙම යන උන්ට 25000ක් ගහලත් ඇතිද කියල
    https://www.youtube.com/watch?v=saRUqbj8LdQ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    dadaya wdi karana eka hari.eth minisunta daranata puluwan wenta oni.
    anthimata wenne data gewanata baruwa hire inta wena eka.

    මචන් දඩේ ගාන අඩු උනාමද මිනිස්සු වැරදි කරන එක අඩු වෙන්නේ, එහෙම නැත්තන් දඩේ ගාන වැඩි උනාමද වැරදි කරන එක අඩු වෙන්නේ. පොඩ්ඩක් උබම හිතපන් 5000යි නම් දඩේ උබ හයිස් පීඩ් යනවා කියලා හිතමුකෝ, 25000 කලොත් උබ හයිස්පීඩ් යනවද ? එහෙම නැත්තන් දෙතුන් පාරක් ඒ ගැන හිතනවද ?

    මෙන්න මෙහෙම හිතපන්කෝ ඔන්න උබ වේග සිමාව 70 ගහලා තියෙන පාරක යනවා එතකොට උබගේ ඉස්සරහට වේගයෙන් වාහනයක් එනවා. (අපිට මේක හරියට මනින්න බැහැ, එත් අපි 60-70යි කියලා හිතමු) එතකොට වේගය නිසා ඉස්සරහට එන එකා ටිකක් පාරේ මැද්දට බර වෙලානෙ කොහොමත් එන්නේ, එන එකා බ්‍රෙක් කරන්නේත් නැහැ, එතකොට උබ බොහොම අමාරුවෙන් අයිනට කපලා බෙරෙනවා, එහෙම බෙරුනාම උබ හිතන්නේ, එහෙම නැත්තන් එහා පැත්තේ ඉන්න එකාට කියන්නේ මේ දෙකෙන් මොකක්ද ? "මුන්ට නම් 25000 නෙමෙයි 100000 ගැහුවත් මදි කියලද එහෙම නැත්තන් මුන්ට 25000 වැඩී 5000ක් ඇති කියලද ?" සමහර විට උබට මේ දෙකම හිතන්නවත් වෙලාවක් නැති වෙන්න පුළුවන් . . .

    ඊට පස්සේ උබ තව ටික දුරක් යනවා, කවදාවත් අපි වාහනයක් වම් පත්තේ අයිනෙන්ම පදවන්නේ නැහැනේ කොහොමත් අඩියක් දෙකක් ඉඩ තියාගෙන යන්නේ හදිස්සි අවස්ථාවක වාහනේ වමට අල්ලන්න, උබේ ඉස්සරහට වාහනයක් එනවා, උබ බෙරෙන්න වමට අල්ලන්න හදනවා එත් උබට වාහනය වමට ගන්න බැහැ, එකෙක් අස්සෙන් රින්ගලා, දැන් එතකොට උබට මොකද වෙන්නේ, ඒ වෙලාවට උබ හිතන්නේ, එහෙම නැත්තන් එහා පැත්තේ ඉන්න එකාට කියන්නේ මේ දෙකෙන් මොකක්ද ? "මුන්ට නම් 25000 නෙමෙයි 100000 ගැහුවත් මදි කියලද එහෙම නැත්තන් මුන්ට 25000 වැඩී 5000ක් ඇති කියලද ?" සමහර විට උබට මේ දෙකම හිතන්නවත් වෙලාවක් නැති වෙන්න පුළුවන් . . .
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොක උබ හයිවේ හදන එක වැරදියි කියුවෙ නැ ලොල්, ඔව මම ඉන්න තැන එහෙම කියන්ඩ එපා, එතකොට ඒ කාලෙ උඩු බුරාගෙන දැගලුවෙ මොක හදන්ඩ එපා කියලද :baffled:

    මම හයිවේ හදපු එක වැරදී කියලා තියෙන තැනක් පෙන්නපන්, එහෙම වැරදිලාවත් මම කියලා තිබුනොත් මම එලකිරි එන එක නවත්වනවා. :yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ubata wahanak na neda? bike ekak thiyena ekata oka therenawa :angry::angry:
    මට වාහන තියෙනවා, තහවුරු කර ගන්න ඕනේ නම් මගේ කලින් ත්‍රෙඩ් සහ සමහ අයගේ ත්‍රෙඩ් වලට දාපු කමෙන්ට් කියවලා බලපන්:lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එරෝසන් ට ඕවා තේරෙන්නෙ නෑ...උන් හිතන්නෙ අප්පච්චි තමා හරි කියලා...මම නම් මොන ආණ්ඩුවෙන් කලත් බීමත්ව රිය පැදවීම ට 25,000 නෙවෙයි ලක්ශෙක දඩයක් ගැහුවත් අත් දෙකම උස්සලා කකුල් දෙකත් උස්සනවා....අනික තමා හයි ස්පීඩ් මමත් හයි ස්පීඩ් ඩ්‍රයිව් කරනවා ඒත් දඩේ ලොකු උනාම මට හිතෙන්නෙත් නෑ හයිස්පීඩ් ඩ්‍රයිව් කරන්න...ඒකෙන් වෙන්නෙ ආන්ඩුවට සල්ලි යන එක නෙවෙයි මම සහ මගේ පවුලෙ ජීවිත ටික ආරක්ශා වෙන එක...ආන්ඩුවට සල්ලි යන්නෙ වැරදි කරොත් නේ...උඹලා ආන්ඩුවට සල්ලි යන එකට විරුද්ද නම් ස්ට්‍රයික් කරන්නෙ නැතුව වැරදි කරන්නෙ නැතුව පලයන්...ඔය කෑ ගහන උන් කෑ ගහන්නෙ දඩී වැඩි නිසා නෙවෙයි " මට මගෙ පාර විදියට පාරෙ යන්න දියන්..." කියලා

    අනිත් එක පිටරටවල් වල දඩ මීට වඩා වැඩියි....සමහර රටවල් වල ඩිටෙක්ටඩ් මැශින් තියෙන්නෙ....හයි ස්පොඊඩ් හරි ඉර කපලා හරි දාවනය කලා නම් මාසෙ අන්තිමට ඩීටේල් බිල් එකක් එනව...අන්න එහෙමයි පිටරටවල් වල රෝඩ් ඩිසිප්ලින් හැදුවෙ...පිට රටවල් වල මෙහේ වගෙ මීහරක් යන විදියට පාරෙ යන බස් ඩ්‍රයිවර්ලා නෑ...ටැක්සි ඩ්‍රයිවර්ලා නෑ...

    බීමත්ව රිය පදවන එක වැරැද්දක් නෙ කොහොමත්...බොන්න ඕන නම් බීලා ටැක්සියක් අරන් ගෙදර ගියාම හැමෝම ආරක්ශිතයි...අනිත් එක හැම රටකම වේග සීමාවල් තියෙනවා..ඒවා කැඩුවොත් කොයි රටෙත් දඩ වැඩියි...මෙතන ඉරොසන් ට තියෙන ප්‍රශ්නය දඩේ වැඩි එක නෙවෙයි...වෙන ප්‍රශ්නයක්...මමත් ඔය සමහර දඩ කේස් වලට විරුද්දයි...ලයිශන් එකක් ඉන්ශුරන්ස් එකක් බැරි වීමකින් අමතක වෙන්න පුළුවන්...මිනිස්සු නේ....ඒ වගේ මානුශීය පැත්ත ගැන හිතලා දඩේ අඩු කරන්න ඕන..හැබැයි ඔය ප්‍රයිවට් බස් කාරයො ඉල්ලන ඉල්ලිම් නම් ඒ කාලෙ ඉදලම අසාධාරනයි...සක්කිලි හැත්ත
     
    • Like
    Reactions: chathupatiya

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    වැඩක් නෑ මෝඩයෙක් :baffled::baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොහොමද 2500 ය 25,000 උනා වගේ ආණ්ඩුවට තද වෙලා 50,000 කෙරුව නම්, අම්මපා මම නම් 50,000 කරල CTB එකට බස් 20,000ක් ගෙන්නන්නවා. වර්ජනය කරන හැම පාරකටම CTB එකට බස් 5000 ගානේ ගෙනාවා නම් ආයේ එකෙක්වත් එන්නේ නැහැ වර්ජනය කරන්න. දොස්තරලටත් ඕකම තමයි . මෙහෙ වැඩ කරන්න බැරි නම් ඉන්දියාවෙන් දොස්තරලා ගෙනල්ල බෙහෙත් දෙනවා මිනිස්සුන්ට.

    ඔය ටික තෙරුම් ගන්නකන් අපිට හැමදාමත් වර්ජන වලට මුහුන දෙන්න වෙනවා.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එරෝසන් ට ඕවා තේරෙන්නෙ නෑ...උන් හිතන්නෙ අප්පච්චි තමා හරි කියලා...මම නම් මොන ආණ්ඩුවෙන් කලත් බීමත්ව රිය පැදවීම ට 25,000 නෙවෙයි ලක්ශෙක දඩයක් ගැහුවත් අත් දෙකම උස්සලා කකුල් දෙකත් උස්සනවා....අනික තමා හයි ස්පීඩ් මමත් හයි ස්පීඩ් ඩ්‍රයිව් කරනවා ඒත් දඩේ ලොකු උනාම මට හිතෙන්නෙත් නෑ හයිස්පීඩ් ඩ්‍රයිව් කරන්න...ඒකෙන් වෙන්නෙ ආන්ඩුවට සල්ලි යන එක නෙවෙයි මම සහ මගේ පවුලෙ ජීවිත ටික ආරක්ශා වෙන එක...ආන්ඩුවට සල්ලි යන්නෙ වැරදි කරොත් නේ...උඹලා ආන්ඩුවට සල්ලි යන එකට විරුද්ද නම් ස්ට්‍රයික් කරන්නෙ නැතුව වැරදි කරන්නෙ නැතුව පලයන්...ඔය කෑ ගහන උන් කෑ ගහන්නෙ දඩී වැඩි නිසා නෙවෙයි " මට මගෙ පාර විදියට පාරෙ යන්න දියන්..." කියලා

    අනිත් එක පිටරටවල් වල දඩ මීට වඩා වැඩියි....සමහර රටවල් වල ඩිටෙක්ටඩ් මැශින් තියෙන්නෙ....හයි ස්පොඊඩ් හරි ඉර කපලා හරි දාවනය කලා නම් මාසෙ අන්තිමට ඩීටේල් බිල් එකක් එනව...අන්න එහෙමයි පිටරටවල් වල රෝඩ් ඩිසිප්ලින් හැදුවෙ...පිට රටවල් වල මෙහේ වගෙ මීහරක් යන විදියට පාරෙ යන බස් ඩ්‍රයිවර්ලා නෑ...ටැක්සි ඩ්‍රයිවර්ලා නෑ...

    බීමත්ව රිය පදවන එක වැරැද්දක් නෙ කොහොමත්...බොන්න ඕන නම් බීලා ටැක්සියක් අරන් ගෙදර ගියාම හැමෝම ආරක්ශිතයි...අනිත් එක හැම රටකම වේග සීමාවල් තියෙනවා..ඒවා කැඩුවොත් කොයි රටෙත් දඩ වැඩියි...මෙතන ඉරොසන් ට තියෙන ප්‍රශ්නය දඩේ වැඩි එක නෙවෙයි...වෙන ප්‍රශ්නයක්...මමත් ඔය සමහර දඩ කේස් වලට විරුද්දයි...ලයිශන් එකක් ඉන්ශුරන්ස් එකක් බැරි වීමකින් අමතක වෙන්න පුළුවන්...මිනිස්සු නේ....ඒ වගේ මානුශීය පැත්ත ගැන හිතලා දඩේ අඩු කරන්න ඕන..හැබැයි ඔය ප්‍රයිවට් බස් කාරයො ඉල්ලන ඉල්ලිම් නම් ඒ කාලෙ ඉදලම අසාධාරනයි...සක්කිලි හැත්ත

    උබ හරියටම හරි මචන් . . .

    මෙතන උන්ට ඕනේ වෙලා තියෙන්නේ වැරැද්ධට දඩුවම් දෙන එක නෙමෙයි, උන්ගේ මහ එකාව පුටුවට ගෙන එක, උන්ගේ මහ එකා ඇවිත් ඔය දඩේ 25000 නෙමෙයි 250000 කලත් මුන් බොහොම ලස්සනට ඒක සාධාරණීකරනය කරයි. ආයි ඒකේ දෙකක් නැහැ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය ටික තෙරුම් ගන්නකන් අපිට හැමදාමත් වර්ජන වලට මුහුන දෙන්න වෙනවා.

    මචන් වර්ජනය කරන බස් කාරයොන්ට රිදෙන්න දෙන්න ඕඑන...මොකෙක් හරි වර්ජනය කරනවා නම් උන්ට බම්බු ගහගන්න කියලා මෙන්න මෙහෙම දේවල් කරනවා නම්

    1) දැනට යාඩ් වල තියෙන සියළුම ගෙන්වන ලද බස් දෙකද 100 ද 500 ද සී ටී බී එකට අරගන්න ඕන....
    2) සී ටී බී එකට බැදෙන්න කැමති බස් හිමියන්ට බැදෙන්න කියලා ( රස්සාව විශ්‍රාම වැටුප සියළු පහසුකම් සහිතව )
    3) කොන්දොස්තර වරුන්ටත් ඔය දේව
    4) සහ පෙර සූදානමක් විදියට ණය වෙලා හරි බස් 1000 විතර ගෙන්නලා තියා ගන්න ඕන

    ඔය ටික කරා නම් ඔය එකෙක් වත් දගලන්න එන්නෙ නෑ...මම රටේ ජනාදිපති උනා නම් අසාධාරන ස්ට්‍රයි එකක් හෙට නම් අද එනවුන්ස් කරනවා හෙට ස්ට්‍රයික් කරන සියළුම බස් රථ වල ධාවන බලපත්‍ර මාසෙකට තහනම් , හෙට දාවනය වන බස් රත කැමති නම් රජයට බැදෙන්න අවස්ථාව දුන්න නම් ඔය ගැමුණුලා රzගන්නෙ නෑ....අවාසනාවට ඔය දේ කරන්න එක පාලකයෙක් ලංකාවෙ නෑ..මහින්ද හිටිය නම් ගෝඨා හිටියනම් කරනවා කියන්න එපා උන්ටත් බෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :rofl: :rofl:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උබ හරියටම හරි මචන් . . .

    මෙතන උන්ට ඕනේ වෙලා තියෙන්නේ වැරැද්ධට දඩුවම් දෙන එක නෙමෙයි, උන්ගේ මහ එකාව පුටුවට ගෙන එක, උන්ගේ මහ එකා ඇවිත් ඔය දඩේ 25000 නෙමෙයි 250000 කලත් මුන් බොහොම ලස්සනට ඒක සාධාරණීකරනය කරයි. ආයි ඒකේ දෙකක් නැහැ.

    ඔය හැම නැති ප්‍රශ්නයක්ම බොරුවට මවලා පාන්නෙ ඒකට තමා...ඒ අස්සෙ කියනවා ලේඩි රිජ්වෙ ද මොකද්ද එක විකුණන්න යනවලු...මොලේ කලදක් තියේ නම් ඔය වගේ කතා කියයි ද...ලංකාවෙ ඉස්පිරිතාල පවත්වන් යන්නෙ ලාබ ලබන්න නෙවෙයි...ඒක සේවයක් විදියට...අඩුම ගානෙ සතයක ලාබයක් ලැබෙන ආයතනයක් ද ඉස්පිරිතාල කියන්නෙ ? හිතා ගනින්කො මොලේ තරම ?
     
    • Like
    Reactions: skymicro

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් වර්ජනය කරන බස් කාරයොන්ට රිදෙන්න දෙන්න ඕඑන...මොකෙක් හරි වර්ජනය කරනවා නම් උන්ට බම්බු ගහගන්න කියලා මෙන්න මෙහෙම දේවල් කරනවා නම්

    1) දැනට යාඩ් වල තියෙන සියළුම ගෙන්වන ලද බස් දෙකද 100 ද 500 ද සී ටී බී එකට අරගන්න ඕන....
    2) සී ටී බී එකට බැදෙන්න කැමති බස් හිමියන්ට බැදෙන්න කියලා ( රස්සාව විශ්‍රාම වැටුප සියළු පහසුකම් සහිතව )
    3) කොන්දොස්තර වරුන්ටත් ඔය දේව
    4) සහ පෙර සූදානමක් විදියට ණය වෙලා හරි බස් 1000 විතර ගෙන්නලා තියා ගන්න ඕන

    ඔය ටික කරා නම් ඔය එකෙක් වත් දගලන්න එන්නෙ නෑ...මම රටේ ජනාදිපති උනා නම් අසාධාරන ස්ට්‍රයි එකක් හෙට නම් අද එනවුන්ස් කරනවා හෙට ස්ට්‍රයික් කරන සියළුම බස් රථ වල ධාවන බලපත්‍ර මාසෙකට තහනම් , හෙට දාවනය වන බස් රත කැමති නම් රජයට බැදෙන්න අවස්ථාව දුන්න නම් ඔය ගැමුණුලා රzගන්නෙ නෑ....අවාසනාවට ඔය දේ කරන්න එක පාලකයෙක් ලංකාවෙ නෑ..මහින්ද හිටිය නම් ගෝඨා හිටියනම් කරනවා කියන්න එපා උන්ටත් බෑ
    ඔන්න කරනවනම් විසඳුම්, මොලේ තියෙන උන් කව්ද නැති උන් කව්ද කියලා කාට කාටත් දැන් තෙරෙනවා. වෙන්න ඕනේ මෙන්න මේ වගේ දෙවල්, එහෙම නැතුව බස් කාරයන්ට, ත්‍රිවිල් කාරයන්ටයි අනිත් උන්ටයි ඕන විදියට මේ රටේ නිති වෙනස් කරන්න ඉඩ දෙන්න බැහැනේ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය හැම නැති ප්‍රශ්නයක්ම බොරුවට මවලා පාන්නෙ ඒකට තමා...ඒ අස්සෙ කියනවා ලේඩි රිජ්වෙ ද මොකද්ද එක විකුණන්න යනවලු...මොලේ කලදක් තියේ නම් ඔය වගේ කතා කියයි ද...ලංකාවෙ ඉස්පිරිතාල පවත්වන් යන්නෙ ලාබ ලබන්න නෙවෙයි...ඒක සේවයක් විදියට...අඩුම ගානෙ සතයක ලාබයක් ලැබෙන ආයතනයක් ද ඉස්පිරිතාල කියන්නෙ ? හිතා ගනින්කො මොලේ තරම ?

    මෙකේ ගොඩක් උන් හැම වෙලාවෙම කියන්නේ අර මැක්කගේ කතාව තමයි බන්, කොහෙන් පටන් ගත්තත් අන්තිමට ඉවර කරන්නේ මහින්ද සමඟ නැගිටිමු කියන එකෙන් තමයි.

    මේ රටේ නිති වෙනස් කලොත් මුන්ට හරි අමාරුයි, හැබැයි ව්‍යවස්ථාව වෙනස් කරලා ආපහු ජනාධිපති වෙන්න හැදුවා මුන් දැක්කෙවත් නැද්ද මන්දා.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    Capture1.jpg
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මෙකේ ගොඩක් උන් හැම වෙලාවෙම කියන්නේ අර මැක්කගේ කතාව තමයි බන්, කොහෙන් පටන් ගත්තත් අන්තිමට ඉවර කරන්නේ මහින්ද සමඟ නැගිටිමු කියන එකෙන් තමයි.

    මේ රටේ නිති වෙනස් කලොත් මුන්ට හරි අමාරුයි, හැබැයි ව්‍යවස්ථාව වෙනස් කරලා ආපහු ජනාධිපති වෙන්න හැදුවා මුන් දැක්කෙවත් නැද්ද මන්දා.

    දැක්කේ නැතිව නෙමේ
    වහල්කම හින්දා නොදැක්කා වගේ හිටියා
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    minissuth bus strike karanda ona sathiyak withara okunta therenda. kisima minihek bus wala yanne nathuwa train use keruwanam hari. Eth lankawe nam ithin ohoma dewal wenne na. Ape minissunge kisima ekathuwak na
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    කොහෙද වැඩ වර්ජනේ අසාධාරන වෙන්නෙ??? මසෙ පඩියටත් වැඩිය දඩ ගැහුවම මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ???අනික රාජ්ය දේපොල විකුනන් කන එකටත් මුලු රටම විරුද්ධ වෙන්ඩ ඔනෙ, ඒක නිසා වැඩ වර්ජන දෙකම සාධාරන හේතු උඩ තියෙන්නෙ.

    Palayan ban yanna uba me thirane mahindage anduwakin gattanam methana hodai hodai kiyala dega natana ekaa:rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මචන් වර්ජනය කරන බස් කාරයොන්ට රිදෙන්න දෙන්න ඕඑන...මොකෙක් හරි වර්ජනය කරනවා නම් උන්ට බම්බු ගහගන්න කියලා මෙන්න මෙහෙම දේවල් කරනවා නම්

    1) දැනට යාඩ් වල තියෙන සියළුම ගෙන්වන ලද බස් දෙකද 100 ද 500 ද සී ටී බී එකට අරගන්න ඕන....
    2) සී ටී බී එකට බැදෙන්න කැමති බස් හිමියන්ට බැදෙන්න කියලා ( රස්සාව විශ්‍රාම වැටුප සියළු පහසුකම් සහිතව )
    3) කොන්දොස්තර වරුන්ටත් ඔය දේව
    4) සහ පෙර සූදානමක් විදියට ණය වෙලා හරි බස් 1000 විතර ගෙන්නලා තියා ගන්න ඕන

    ඔය ටික කරා නම් ඔය එකෙක් වත් දගලන්න එන්නෙ නෑ...මම රටේ ජනාදිපති උනා නම් අසාධාරන ස්ට්‍රයි එකක් හෙට නම් අද එනවුන්ස් කරනවා හෙට ස්ට්‍රයික් කරන සියළුම බස් රථ වල ධාවන බලපත්‍ර මාසෙකට තහනම් , හෙට දාවනය වන බස් රත කැමති නම් රජයට බැදෙන්න අවස්ථාව දුන්න නම් ඔය ගැමුණුලා රzගන්නෙ නෑ....අවාසනාවට ඔය දේ කරන්න එක පාලකයෙක් ලංකාවෙ නෑ..මහින්ද හිටිය නම් ගෝඨා හිටියනම් කරනවා කියන්න එපා උන්ටත් බෑ

    මාත් කියන්නේ ඒකයි. CTB එකට ඩ්‍රයිවර්ලා , කොන්දොස්තරලා අරගෙන ctb එක ලාභ ලබන ආයතනයක් කරන්න පුළුවන්. අනිවාර්යෙ එතකොට ඔය ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා , කොන්දොස්තරලා ctb එකට බැදෙනවා. ඒත් ඕවා වෙන්නේ නැත්තේ බස් සංගම් එක්ක ආණ්ඩු වල තියෙන ගිවිසුම් නිසා.......

    විසදුමක් නැත්තේ දුම්රිය වර්ජනයට තමා.............