1. nwnbs

    මම වෙනස්...

    ස්තුතියි මචන්...:):)
  2. nwnbs

    මම වෙනස්...

    :) ස්තුතියි යාළුවා...(මචන්):rofl::D
  3. nwnbs

    මම වෙනස්...

    ස්තුතියි මිස්සක මල්ලි අදහස් වලට...:) :)
  4. nwnbs

    ** දෙසැම්බර් 26 **

    හ්ම්ම්... සංවේදී කතාවක්...
  5. nwnbs

    අපි මහින්දට කඩේ යනවා

    :lol: ane manda yaluwa...
  6. nwnbs

    මාත් දැන් යනව. හවස් වෙලා එන්න බලන්නම්... තෙරුවන් සරණයි මල්ලියෝ...!!!

    මාත් දැන් යනව. හවස් වෙලා එන්න බලන්නම්... තෙරුවන් සරණයි මල්ලියෝ...!!!
  7. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සමච්චල් නොකරමී අපිදු තව උගනිමූ හැකි හැම විට මෙහි එනූ රස පද ගොතාලා යනූ:) (දිගටම එන්න...)
  8. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කවි මඩුවේ නස්සබ්දය පැතිරෙන්නා මටත් යන්න කාලය දැන් පැමිණෙන්නා හවස් වෙලා එන්නම් ඔබ සැම ඉන්නා එහෙනම් ගිහින් එන්නම් සැමටම තෙරුවන් සරණා...!!! :)
  9. nwnbs

    බලමු... හැබැයි දවස් දෙකක් වගේ ගොඩක් කල් නම් දෙන්න බෑ... එක දවසක් දෙන්නම් ඕන නම්... ;) ඉක්මණටම ඔය...

    බලමු... හැබැයි දවස් දෙකක් වගේ ගොඩක් කල් නම් දෙන්න බෑ... එක දවසක් දෙන්නම් ඕන නම්... ;) ඉක්මණටම ඔය මානසිකත්වයෙන් මිදිල සතුටින් ඉන්න ලැබේවා... :)
  10. nwnbs

    සිංහල ගුරැතුමි

    හිතන්න ඉඩ දුන්න ගොඩක් සංවේදී නිර්මාණයක් යාළුවා...
  11. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සිරා කතාවකි ඔබ කියලා ඇත්තේ:lol: අබුද්දස්ස කාලෙක නොවැ අපි ඉන්නේ:yes: හැබැයි:oo::baffled: අන්තිම පදය ගැන නම් නෑ මම දන්නේ:rofl:
  12. nwnbs

    මා සිනාසුනේ හඩනු නොහැකි නිසා...

    හ්ම්ම්... හිතට දැනුන නිර්මාණයක් සහෝදරී...
  13. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ජීවිතය දිනන්නෙ ආදරය නිසාමද...? ජීවිතයක අරුත ආදරයම නොවෙද...?
  14. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අක්කා වැරදි මාත්තුකාවක් දැම්මේ මම නම් නෑ ඕවට උත්තර දෙන්නේ දෙගොල්ලන්ම හොඳ කරනා තුරු අක්කේ නරකක් නෑ කාගෙන්වත් මම දැක්කේ
  15. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඇන්ජි නගත් කවි කියන්න ඇවිත් ඇතේ බෑ කිය කිය කවිපද එක දෙක ලියතේ ගොතන්නකෝ තව කවි පද රස කරතේ ඒත් අනේ ටොපික් එකක් තවම නැතේ :):rofl::P
  16. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මිස්සක මල්ලි කියනා දෙය ගැන හිතුවා එහෙනම් ඔන්න මම යනවා සමු දීලා හිතුවත් එහෙම යන්නට බැහැ කවි දාලා තව පොඩ්ඩක් ඉන්නව මම නැවතීලා :P
  17. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අයියෝ චාටර් අයියෝ චාටර් අයියෝ චාටර් හොඳටම චාටර් :P :rofl: :lol:
  18. nwnbs

    මම වෙනස්...

    ස්තුතියි ඔබේ අදහස් වලට...:):)
  19. nwnbs

    මම වෙනස්...

    ස්තුතියි මචන් අදහස් වලට... :) :) :) ටික දවසකින් වගේ ආවෙ... දැක්කෙ නෑ මම...
  20. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ගොතන්න පද කවී මතක නැතිලු සකී ඉන්නවාළු වැටී බෝඩය උඩ කී :rofl::rofl::rofl:

    No contents