1. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    අනේ පලයන් ඩෝ යන්න :oo: දැන් එන වාහන assemble කරලා ඉවරවෙන්නත් කලින් පදින්න ගන්නවා :dull:
  2. isurueka

    මොකක්ද බන් මේ ආණ්ඩුව .

    ඉතින් බන් ඌ කිව්වේ නෑනේ ඌ මේකට ආණ්ඩුව ගාවගත්තේ නැහැ කියල?:P උඹනේ එහෙම කිව්වේ එතකොට උඹ කියපු දේ ගැන උඹෙන් නැතුව උගෙන් අහල හරියනවද?
  3. isurueka

    මොකක්ද බන් මේ ආණ්ඩුව .

    කිව්වේ උඹනේ :P උඹ කියපුව උගෙන් අහල හරියනවද?
  4. isurueka

    ගූගලයා[Google] අපි කියන..............

    මම දැන් බලද්දී මගේ by default block තිබුනේ බං :oo: අනික් උනුත් බලලා කියයිනේ :yes:
  5. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ටෙස්ට් රන් එකේදී මහේෂයාට control නැතුව ගිහින් :rofl:
  6. isurueka

    මොකක්ද බන් මේ ආණ්ඩුව .

    අනේ උඹනම් :rofl::rofl::rofl: යකෝ උඹ කියපු දෙයක් ගැන ත්‍රෙඩ් එක දාපු එකාගෙන් අහලා හරියනවද?:lol: ඒකම දැම්මේ උඹේ ලේසියට.......ප්‍රශ්නේ අමතක වෙලා බයිලා ගැහුවොත් එහෙම :rofl:
  7. isurueka

    මොකක්ද බන් මේ ආණ්ඩුව .

    හරි බං දැන් කොහොම හරි ඒ ප්‍රශ්නේ ආවනේ වටේ නොයා දැන් ඒකට උත්තර දීපන්කො :rofl::rofl::rofl: ඔන්න උඹේ පහසුවට ප්‍රශ්නේ ආපහු දැම්ම :lol: අඩෝ MNV දැන් කියපන් මේ දෙකෙන් කොයි එකද හරි?:lol::lol::lol: දැන් ආණ්ඩු ඇදලා ගත්තේ මේ ත්‍රෙඩ් එක දාපු එකාද නැත්තම් පැටියද? ඔන්න හරකෙක්ට උනත් තේරෙන විදිහට සරලවම...
  8. isurueka

    EK Married Club-16

    :dull::dull::dull:
  9. isurueka

    වසන්තව_මරලා

    ඔව් පෙන්නේ නැද්ද උඹලත් එක්ක සෙට් වෙලා දීපු ගේම් ඔක්කොම කොට උඩ ගියානේ :P
  10. isurueka

    මොකක්ද බන් මේ ආණ්ඩුව .

    ප්‍රශ්නේ අහන්නේ ඒකට අදාළ පොස්ට් එක public forum එකක දාපු එකක් නිසානේ :rofl: ඔය උත්තරේ මම කලිනුත් දුන්න උඹට මතක නැති උනාට මම මොනවා කරන්නද?:lol: දැන් ප්‍රශ්නේ අහපු හේතුව පැහැදිලියිනෙ එහෙනම් දෙමුකෝ බලන්න ප්‍රශ්නෙට උත්තරේ :lol:
  11. isurueka

    මොකක්ද බන් මේ ආණ්ඩුව .

    ඌ ඒක වහගන්න එක එක විදිහේ ටෝක් දෙනවා :rofl::rofl::rofl:
  12. isurueka

    මොකක්ද බන් මේ ආණ්ඩුව .

    ආය බලන්න දෙයක් නෑ බං උඹනේ මෙච්චර වෙලා මගේ සරල ප්‍රශ්නෙට උත්තර නොදී ගැලවෙන රෙද්ද බේරගන්න දඟලන්නේ :lol: නිකන් පොර ටෝක් නොදී පිරිමියෙක් වගේ කෙලින් අහපුදෙට උත්තර දීපන් බං :rofl:
  13. isurueka

    මොකක්ද බන් මේ ආණ්ඩුව .

    හා හා වටේ යන්න දෙයක් නෑ බං උඹට ඔය ප්‍රශ්නෙට දෙන්න උත්තර නැහැ කියල මම දන්නවා :rofl::rofl::rofl: උඹ පිස්සු බල්ලා වගේ මැදින් පැනල බුරන්න ගිහින් අනාත උනා නේද?:rofl::rofl::rofl:
  14. isurueka

    Syrian Crisis eka gana Saralava saha Sundarava !

    සිරා පොස්ට් එක +++++++:yes:
  15. isurueka

    මොකක්ද බන් මේ ආණ්ඩුව .

    අනේ උඹ වගේ අම්බරුවෙක් :rofl: ඇයි කියල තමයි මනුස්සයෝ මෙච්චර වෙලා කිව්වේ ත්‍රෙඩ් එකේ ටොපික් එකේම "මොකක්ද බන් මේ ආණ්ඩුව ." කියල දාල තියෙද්දී උඹ කියනවා ත්‍රෙඩ් එක දාපු එකා ආණ්ඩුවක් ගැන කියල නැහැල්ලු:lol:
  16. isurueka

    ගූගලයා[Google] අපි කියන..............

    ඔය උඹේ තිබ්බ විදිහට (blocked) තමයි default තියෙන්නේ......mic එක ඕනේ නම් උඹෙන් අහනවා දෙන්නද කියල :yes:
  17. isurueka

    මොකක්ද බන් මේ ආණ්ඩුව .

    අනේ බං මේ? දාර්ශනික ටෝක් දෙන්න එපා උඹ සරලව පිලිගනින් උඹ මේ ත්‍රෙඩ් එකේ ටොපික් එක බලල නෙවෙයි කතා කරේ කියල කතන්දරේ එච්චරයි :rofl: දැන් උඹ හිතාගෙන ඉන්නේ මම ඕක ඇදලා ගත්තේ උඹව බයිට් එකට ගන්න නෙවෙයි කියලද? උඹ හිතාගෙන ඉන්නේ මට උඹ එක්ක තියන මහා වයිරයක් පිරිමහගන්න ඕක කිව්වයි කියලද?:lol: විකාරද ඔයි?:rofl:
  18. isurueka

    ගූගලයා[Google] අපි කියන..............

    ඕක by default block බං search කරන තැන තියන පොඩි mic එක ක්ලික් කරොත් browser එකෙන් අහනවා mic එක පාවිච්චි කරන්න දෙන්නද කියල :yes: හැමවෙලේම උන් අහන ඉන්නේ නෑ බයවෙන්න එපා :P
  19. isurueka

    මොකක්ද බන් මේ ආණ්ඩුව .

    ජබුක්! :rofl:
  20. isurueka

    ගූගලයා[Google] අපි කියන..............

    අර Search by voice කියල එකක් තියෙන්නේ අන්න ඒකට බං ඔය :dull:

    No contents