මොරටුවෙත් BCS entree qualification එකක් විදිහට ප්‍රශ්නයක් නැතුව පිලිගන්නවා දන්න නිසයි කියන්නේ.....හැබැයි මොනවා කරලා ගියත් Msc එකක් කරන්න නම් තෝරාගන්න තියන විභාග interview එහෙම පාස් වෙන්න ඕනේ ඒක හැමෝටම පොදුයි.
මොරටුවේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි Msc එකට ගන්නේ ඒක නිසා තරඟය ගොඩක්ම...