ගූගලයා[Google] අපි කියන..............
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ගූගලයා අපි කියන දේවල් අහන ඉන්නවා මචන්ලා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ගූගලයා අපි කියන දේවල් අහන ඉන්නවා මචන්ලා
ඉතින් ඕක Settings වලින් කරන්න පුලුවම්![]()
ona ekekta machan lankawata awith sinhala poddak igena gattha nam convert karaganna puluwanne ? , so api wage hal kali wala nam kiyana dewal ahala wadak wena ekak ne eth business man kenekge wachana 2k 3k ahuna nam athi neda ?උන්ට සිංහල පුළුවන්ද බං..



ayin karanna nam puluwan machan, eth godak un danne nane ban seen eka ohe use karanawane.


ඕක by default block බං search කරන තැන තියන පොඩි mic එක ක්ලික් කරොත් browser එකෙන් අහනවා mic එක පාවිච්චි කරන්න දෙන්නද කියල
හැමවෙලේම උන් අහන ඉන්නේ නෑ බයවෙන්න එපා![]()
ඕක by default block බං search කරන තැන තියන පොඩි mic එක ක්ලික් කරොත් browser එකෙන් අහනවා mic එක පාවිච්චි කරන්න දෙන්නද කියල
හැමවෙලේම උන් අහන ඉන්නේ නෑ බයවෙන්න එපා![]()
![]()
ගුගල් දෙයියා ගැන අසත්‍ය මිත්‍යා මත පතුරන්න එපා ලොල්
අපි යන සයිට් වල කැම් එක උස් කරන්න එන අවස්තා වලදි, අපි ඊට ආදල සොෆ්ට් වෙයාර් එක ක්ලික් කරහම , ඇඩිශනල් මැසෙජ් එකක් එනවා මයික් ඔන් කරන්නද කියලා
ආහා එහෙම අහනවා කියල නම් මතක නෑ මචන්, බලපන්කො ඉතින් අපි පැය 24ම මේකේ ඉඳලත් ඕක අමතකයිනේ, ඔය වගේ තව කීදෙනෙක් ඇතිද

උන්ට කොච්චර වැඩ ඇද්ද බන් අපේ දේවල අහනවට වඩා

උන්ට කොච්චර වැඩ ඇද්ද බන් අපේ දේවල අහනවට වඩා
අනික අපේ ඒවා වැඩක් නැති උනත් බිස්නස් කරන උන්ගේ ඒවා එහෙම පිටට යනවා කියන්නේ කේස් එකක් නේ බන් 