ගූගලයා[Google] අපි කියන..............

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    උන්ට කොච්චර වැඩ ඇද්ද බන් අපේ දේවල අහනවට වඩා:P:P:lol::lol::lol::lol:

    ඒ අපි හිතන හැටිනේ බන්...උන්ට ඔය හැම මගුලම වටිනවා...:yes: අනික අපේ ඒවා වැඩක් නැති උනත් බිස්නස් කරන උන්ගේ ඒවා එහෙම පිටට යනවා කියන්නේ කේස් එකක් නේ බන් :baffled:

    එක තමයි මචන් මමත් කිව්වේ , business කරයෙක්ගේ එක session එකක් අහගෙන deal එකක් යද්දී ගේමක් දෙන්න පුළුවන්නේ බන් ඕනෑම විදියකට.

    ඕන නම් එක වැඩක් තියෙන මිනිහෙක්ට ලොකු ගානකට විකුනන්නත් පුළුවන්නේ,

    මට නම් හිතෙන්නේ ගූගලයා අපි කරන click එකත් මතක තියාගන්නවා බන්
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ඔය උඹේ තිබ්බ විදිහට (blocked) තමයි default තියෙන්නේ......mic එක ඕනේ නම් උඹෙන් අහනවා දෙන්නද කියල :yes:

    මම ඒක දැකල මචන් block කලේ, තිබුනේ අහගෙන හිටපන් කියල :baffled: මට මතක නැතුව දාලා මම හිතන්නේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ඒක දැකල මචන් block කලේ, තිබුනේ අහගෙන හිටපන් කියල :baffled: මට මතක නැතුව දාලා මම හිතන්නේ

    මම දැන් බලද්දී මගේ by default block තිබුනේ බං :oo: අනික් උනුත් බලලා කියයිනේ :yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    2gwssut.jpg