Petrol ne?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    පෙට්‍රල් තියෙනවා. භුමිතෙල් නම් නැහැ. ඒ වෙනුවට airplane oil දෙන්නේ :yes:
     
    • Love
    Reactions: Identity

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    Mun petrol tiyenawa tiyenawa kivvata next week idan nethi weyda bn
    උඹලා මෙන්න මේ විදියට පෝස්ට් කරාට පස්සේ ෆේස්බුක් එකේ මේ විදියටම පෝස්ට් කරාට පස්සේ වෙනදට රු.1000 ගහන එක රුපියල් 2000 ගහනවා. වෙනදට රුපියල් සීයක ගහන එක රුපියල් 500 ක විතර ගහගන්නවා. එනකොට ඉල්ලුම තුන් හතර ගුණයකින් වැඩි වෙනවා ඔන්න එතකොට නං ලබන සතියෙ නෙමේ දවස් දෙක තුනකින් ෙට්‍රල් ටික නැතුව යයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,749
    101,104
    113
    ලද දෙයින් සතුටු වෙයන්. පෙට්‍රල් ගහන්න හරි වාහනයක් තිබ්බ එක ගැන සතුටු වෙයන්
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඇයි උඹලා සැපම හොයන්නේ...පයින් පලයන් යන දිහාවක...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,412
    36,597
    113
    කෑගල්ල
    ඔවු ඔයි අද උදේ සෙඩ් දේකකට විතර ගියා 95 විතරයි තියේන්නේ. පකාලා 95 ගහන්න ලෑස්තිය. ඔනේ නෑ කියලා ගිහින් යන්තම් එකක සෙට් උනා.
     
    • Wow
    Reactions: Hasitha22

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,726
    68,100
    113
    ඔවු ඔයි අද උදේ සෙඩ් දේකකට විතර ගියා 95 විතරයි තියේන්නේ. පකාලා 95 ගහන්න ලෑස්තිය. ඔනේ නෑ කියලා ගිහින් යන්තම් එකක සෙට් උනා.
    :(