ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු වන රොෂාන් ලෝව් මහතා, කල්පිටියේ බූරු කිරි කර්මාන්තයක් ස්ථාපිත කිරීමට සැලසුම් කරමින් සිටින අතර, ඔහුගේ අරමුණ වන්නේ ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා බූරු කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සකස් කිරීමයි.
මෙම යෝජිත ව්‍යාපෘතිය පිළිබඳව මේ සතියේ සාකච්ඡාවක් පැවැත්විණි. මෙම රැස්වීමට පුත්තලම...