1. K

    Me dawas wala උනක් සෙම එහෙම තියනවද?

    ඔව්, මාස්ක් එකක් පාවිච්චි කරන්න සෙනග ගැවසෙන තැන්වලට යනකොට.
  2. K

    WAR: Pak Ind 🇵🇰 🇮🇳

    Israel style.
  3. K

    අජිත් ගෙන් විජිත හේරත්ට බරපතල චෝදනාවක්'' - qualified නෑ.. රාජ්‍ය ත්‍රාන්තික දැනුම නෑ''

    හොඳට ඉංග්‍රීසි කතාකරන්න පුළුවන්වූ පමණින් එය විදේශ ඇමති වීමට සුදුසුකමක් නම් නෙමේ, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අත්දැකීම් හා ඒ සම්බන්ධ අධ්‍යාපනයක් තියෙන අයෙක් නම් වඩාත් සුදුසුයි. ඔය හොඳයි කියපු අයට හොඳින් ඉංග්‍රීසි භාශාව හැසිරවීමට හැකියාව තිබුනා ඒ ඔවුන් විදේශ රටවල අධ්‍යාපනය ලබපු නිසා වෙන්න පුළුවන්.
  4. K

    Port City Intern Positions?

    බම්ප්
  5. K

    🛑BREAKING🛑 පකිස්තානයට එරෙහි යුද්ධය ඉන්දියාව අද (30) ප්‍රකාශ කරයි

    එහෙනම් කච්චතිවි නැවත පවරගන්න කියල, මධ්‍යම රජයට බලකරන්නෙ ඇයි?
  6. K

    🛑BREAKING🛑 පකිස්තානයට එරෙහි යුද්ධය ඉන්දියාව අද (30) ප්‍රකාශ කරයි

    ඔහොම වෙයි කියල සපෝට් කරලා අන්තිමට නොවුනොත් කන්න වෙන කෑම කොහෝමද...!
  7. K

    🛑BREAKING🛑 පකිස්තානයට එරෙහි යුද්ධය ඉන්දියාව අද (30) ප්‍රකාශ කරයි

    ඕක වෙන්න තියන සම්භාවිතාව ඉතා අඩුයි කියලයි මට හිතෙන්නෙ. අනික තමිල්නාඩු සරණාගතයො පිරෙනව මෙහෙ, අවුරුදු ගානකට යවන්න බෑ.
  8. K

    එලකිරියෙ එවුන්ට පුලුවන්ද රට හදන්න?

    උගතුන්, බුද්ධිමතුන් විදේශගත වෙලාලුනෙ ඉන්නෙ ඒ හින්දා බැරිවෙයි නේද.
  9. K

    🛑BREAKING🛑 පකිස්තානයට එරෙහි යුද්ධය ඉන්දියාව අද (30) ප්‍රකාශ කරයි

    ඊට පස්සෙ තමිල්නාඩුවෙන් අපිටත් තර්ජනය කරයි.
  10. K

    ඉන්දියා පකිස්ථාන් පකීර්ලා යුද්දයක් ගියොත්?

    යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට තමයි අපි සහයෝගය දැකවිය යුත්තේ.
  11. K

    Toyota raize 1200cc hybrid tax?

    ඔව් ඕක තමයි කේස් එක කියල දැනගත්තා, Raize 1200 එකයි Nissan x trail 1500 යි ඔය ජෙනරේටර් ක්‍රමයට හදපු එකක් (Nissan note) වගේ තාම ඒ ගැන හරි තොරතුරක් දැක්කෙ නෑ.
  12. K

    වැහි පිලි

    Rhino හොඳයි මං හිතන්නෙ.
  13. K

    පොඩි කාලෙ ඉදලා තාත්තා නැති අය කවුද ඉන්නෙ

    දෙමාපිය සෙවනේ වැඩෙන දරුවන් වාසනාවන්තයි කියල තමයි කියන්න වෙන්නෙ, මොකද ඔවුන්ගෙන් තමයි සැබෑ ආදරය රැකවරණය ලැබෙන්න ඒ වගේම අපේ දියුණුව ප්‍රාර්ථනා කරන, එයින් අවංකවම සතුටුවන අයත් ඔවුන්මයි කියල වඩාත් හොඳින් දැනෙනව ඔවුන් අහිමි වුනාම.
  14. K

    වැහි පිලි

    පරණ ඩොකියුමන්ට් හොයල බලන්න ඕන, හැබැයි උන් හිටියෙ කොළඹ කිට්ටුව ඔච්චර දුර යයිද දන්නෙ නෑ.
  15. K

    Toyota raize 1200cc hybrid tax?

    hybrid නම් ඇයි ඒකට අදාල hs code එකට ගහන්නෙ නැතුව අලුත් එකක් හදල තියෙන්නෙ. ඊට වඩා ලේසියි ගෙන්වන කෙනෙක් හරහා තමන්ගෙ නමට ගෙන්වන එක. සේවා ගාස්තුව ගෙවන්න වෙනව. ------ Post added on 1745955374
  16. K

    වැහි පිලි

    කොරියන් කියල ගහපු වහලයක් තියනව (වැහිපීලි) අවු. 5 1/2 වෙනව තාම අවුලක් නෑ. ඝනකම වැඩි එකක් ගන්න කල් පැවැත්ම වැඩියි.
  17. K

    තව දින කීපයකින් ඉන්දියාව සමඟ යුද්ධයක් අැති වීමට ඉඩ තියෙනවා..- පකිස්ථාන අගමැති..⛔⚡

    දැන් ඉන්දියාව අප දෙස බලන්නේ විශ්වාසදායි අසල්වැසියෙකු ලෙසයි ඒ වගේම අපගේ වාරායන් ඔවුන්ගේ දියුණුවට අවශ්‍යයි ඔය වගේ කරුණු අනුව, ඔවුන් දුර්වල වීම අපට අවාසියි.

    No contents