කොලබ විදුලි පංකාවක් නැතුව ඉන්න පුලුවන්ද. අනුරපුරේ ගස්, සුළග නිසා රස්නය දැනේනේ අඩුවෙන් කොලබට වඩා. කොලබ නිවැරදි නගරසන්වර්දන සල්මක් නැති නිසා ස්බවික සුලන් ඇහිරිලා තියෙන්නේ.
අනුරපුරේ පාසල් එක පැත්තක, බැංකු එක පැත්තක, රජයේ පරිපාලන ආයතන එක පැත්තක. මිනිසුන්ගේ ගෙවල් 1,2,3 පියවරවල් වල. ඉඩම් නියම විදියට...