මෙතුමාගේ දේශපාලනේ නම් මම සම්පුර්ණයෙන් විරුද්දයි. අපේ මිනිස්සුන්ට මිනිස්සුන්ගේ ජිවිත එක එක එක කෝණයෙන් බලන්න බැ. හොදම උදාහරණෙ සුපර්ස්ටාර් වලදී මිනිස්සු බලන්නේ දක්ෂකම නෙවෙයි. සල්ලි තියන එකෙක්ද, අගම, ජාතිය , ලිංගිකත්වය. අදින අඩුම ඔන්න ඔන්න් ඕව ඔක්කොම එකට ගානවා. දක්ෂ්ත්ව විතරක් එවෙලාවේ වෙන් කරලා...