1. Pol hora

    nvq or open university

    industrial පැත්තෙන් courses කරනවා නම් nvq නෙද හොද දන්න කෙනෙක් කියන්න
  2. Pol hora

    The Girl Next Door බලපු අය

    na bm eke main actor uge kathawa ne kiynne anthimata ne api danne pora marila kiyla
  3. Pol hora

    The Girl Next Door බලපු අය

    මට මෙක බලලා පට්ට විදිහට අව්ල් ගියා
  4. Pol hora

    Kelaniye Gonawala ganwaturata yata weno da bn?

    na na daham mawathe mula hariya nam kisi awlak nha ara pahala patte 2015 ganwathurai 2016 ekei witrai yata une podi podi ganwathura awlk nha ganwathura case ekak aththema nha supiri place ekak paduwe jiwath wenna puluwan
  5. Pol hora

    Kelaniye Gonawala ganwaturata yata weno da bn?

    mn daham mawatha kittuwa inne oyage land eka koi hariyeda
  6. Pol hora

    සිංහල පොත් ඒකතුවක් කියවන්න කැමති අයට

    ප්‍රේම කාමිණී නැද්ද
  7. Pol hora

    කොන් වීම

    Slbfe web එකේ vaccine නැතිව රටින් එලියට යන්න බැහැ වගේ නීතී මොනාහරි අලුත් කරලද මට කෙනෙක් කිව්වා ඒකයි
  8. Pol hora

    කොන් වීම

    මම ජොබ් එක කරන තැන හැමෝටම වගේ වැක්සීන් කරා(synopham).මම වැක්සීන් කරේ නෑ දැන් මගේ යාළුවෝ මට කියනවා ඔයා වැක්සීන් කරේ නැති නිසා ඔයාට දැන් පිටරටක වත් යන්න බෑ තව අවුරුදු 07, 08කින් වගේ ජෝබ් interviews වල වැක්සීන් කරලද කියලත් බලනවා.මේ කතා ඇත්තද වැක්සීන් කරේ නැති නිසා මොනාද වෙන අවාසි?මේක නිසා මානසික...
  9. Pol hora

    Canada migration

    අනේ මටත් යන්න පුළුවන් රටක් කියපල්ලකෝ skill එහෙකට තියෙන්නේ power electrical nvq 4 😕😕😕 විතරයි ilets marks ටිකක් හදාගත්තොත් මොනාහරි කරගන්න බැරි වේද
  10. Pol hora

    GAMING MOMENTS III

    ඇයි games මුලින්ම xbox සහ playstation platform වලට විතරක් release කරන්නේ?
  11. Pol hora

    රට යන්න කොලිෆිකේශන් හදාගන්න

    Electrical nvq 4 Age 24 o/l විතරයි මටත් පුළුවන් වෙයිද රටකට යන්න middle east නම් නෙමේ
  12. Pol hora

    බලන්න වටින TV series ටිකක්....

    Kwda bm ara kiwwe amma ti duwatai kelina cn ekk tiyena tv series eka eke name mkkda
  13. Pol hora

    බැලුවේ නැත්නම් වැඩක් නැත

    මොකක්ද බන් බය හිතෙන movie එක
  14. Pol hora

    The Girl with the Dragon Tattoo

    කොටස් 3 නේ ලින්ක් දෙන්නකො 480p වගේ download කරන්න කොටස් 3 නේ ලින්ක් දෙන්නකො 480p වගේ download කරන්න ------ Post added on 1622339866
  15. Pol hora

    GAMING MOMENTS III

    Thanks bro❤❤
  16. Pol hora

    GAMING MOMENTS III

    පාවිච්චි කල processor එකක් ගන්නකොට මොනවද check කරන්න ඕන processor එක වැඩකරනවට අමතරව(පරිගණක සම්බන්ධයෙන් දැනුමක් නෑ)

    No contents