1. Pol hora

    computer shops in gampaha

    msk computers? හොදයිද?
  2. Pol hora

    Fearless cricket

    ඔව් ඒක නම් ඇත්ත
  3. Pol hora

    කෆීර් දෙකක් ගියා මිට්ටෝ

    කෆීර් 2 ක් නෙමෙයි බං ගියේ flights 2 ගොඩක් පහතින් ගියේ මං හිතන්නෙ emergency case එකක් කටුනායක පැත්තට ගියේ
  4. Pol hora

    Hashini Guruge

    කවුද hashini guruge කියන්නෙ?අළුවා හදන කෙනෙක්ද?
  5. Pol hora

    දැන් අපි Logic Gate කියල1ක් ඉගෙනගන්නවනේ... ඒක කම්පියුටර්1 ඇතුළේ තියෙන්නේ කොහේද ?

    PLC (programmable Logic Control) ඉගෙන ගන්නකොට නම් Logic gates ඉගෙන ගත්තා
  6. Pol hora

    film එකේ නම මතක් කරල දියල්ල

    english film එකක්
  7. Pol hora

    film එකේ නම මතක් කරල දියල්ල

    පරන film එකක් film එකේ main actor job එක කරන්නෙ gas factory එකක එක දවසක් ඒ gas factory එක පුපුරනවා(හේතුව මතක නෑ) කොහොමහරි පොර බේරෙනවා ඒත් තව මනුස්සකයෙක් බේරන්න ගිහින් main actor ගේ ඇස් පිච්චෙනවා(තව පිච්චෙන්න ඇති මතක නෑ)කොහොමහරි doctorsලා මිනිහව බේරගන්නවා hospital එකෙන් සනීප වෙලා ආවාට පස්සෙ...
  8. Pol hora

    ගෙදර එන කරන්ට් එක වෝල්ට් 230

    peak voltage 325v වගේ වෙනවා හීටර් රත් කරන්න D/C වලින්? ------ Post added on 1673496649
  9. Pol hora

    Questions මේ ඔයිල් එක

    පාවිච්චි කරන අය කියන්නකො මේකෙ හොදයිද
  10. Pol hora

    මා ලද අත්භූත අත්දැකීම

    ච්චිගෙ satellite එක වෙන්න බැයිද?🙄🙄🙄
  11. Pol hora

    Circuit Breaker off වෙනවා අවුලක්: advice pls

    ඒ ඉතින් d/b එක repair කරපු නිසා
  12. Pol hora

    Circuit Breaker off වෙනවා අවුලක්: advice pls

    main switch එක off කරාම ඇති
  13. Pol hora

    Circuit Breaker off වෙනවා අවුලක්: advice pls

    off වෙන breaker එකෙ out වෙන වයර් එක ගලවලා වයර් ගලවපු breaker එක ලගම තියෙන අනික් breaker එකේ out වෙන වයර් එක in කරලා බලන්න එතකොටත් off වෙනවද බලන්න
  14. Pol hora

    Music ගැන දන්න උන් කියල දියල්ලකො, මොනාද මේ EDM , Techno , House , Electro වගෙ music categories

    david guetta,hardwell,alesso,tiesto මෙයාලා play කරන genres මොනවද?
  15. Pol hora

    15A vs 5A socket line

    13A plug base වලට 16Am.c.c.b දාන්න කිසිම ගැටලුවක් වෙන්නෙ නැහැ ------ Post added on 1653187041
  16. Pol hora

    15A vs 5A socket line

    fridge ekai washing machine ekai ekama breaker eke danna epa plug dekata breaker 2 danna.anika oya electric equipment welin wedakarana hours ගණන anuwa tmi units hadenne e units ගණන adu kergnna blnna ex:රෑට fridge eka off kernna

    No contents