කොන් වීම

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    මම ජොබ් එක කරන තැන හැමෝටම වගේ වැක්සීන් කරා(synopham).මම වැක්සීන් කරේ නෑ දැන් මගේ යාළුවෝ මට කියනවා ඔයා වැක්සීන් කරේ නැති නිසා ඔයාට දැන් පිටරටක වත් යන්න බෑ තව අවුරුදු 07, 08කින් වගේ ජෝබ් interviews වල වැක්සීන් කරලද කියලත් බලනවා.මේ කතා ඇත්තද වැක්සීන් කරේ නැති නිසා මොනාද වෙන අවාසි?මේක නිසා මානසික පීඩනයක ඉන්නේ මම.
     
    • Haha
    Reactions: johnferna678

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    ඕක ටික දවසකින් ඇරිලා යාවි බන්..මේ දවස් වල වැක්සින් රැල්ලක් යන්නේ...

    වැක්සින් ගහලා පරිස්සම් නොවුන දෙතුන් දෙනෙක් වලකජ්ජ ගැහුවම ඕක ඉවර වේවි...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    අවුරුදු 07, 08කින් වගේ ජෝබ් interviews වල වැක්සීන් කරලද කියලත් බලනවා

    :lol:

    danne neti nisa ahanne.. vacine eka awrudu 7, 8 yanakan weda da?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අවුරුදු 07, 08කින් වගේ ජෝබ් interviews වල වැක්සීන් කරලද කියලත් බලනවා

    :lol:

    danne neti nisa ahanne.. vacine eka awrudu 7, 8 yanakan weda da?
    හරක් බන් ලංකාවේ ඉන්නේ..උන් ඔය වැක්සින් නොකර උන්ව පොලබ වන්න කියන හරක් කතා...

    කොරෝනා වලින් තමා දන ගත්තේ ලංකාවේ දෙයක් තේරුම් ගැනීමේ මිනිස්සු ඉන්නේ හරිම ටික දෙනයි කියලා..ලියන්න, කියන්න පුළුවන් උනාට ලංකාවේ ඉන්නේ අමු ගොබ්බයො...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    හරක් බන් ලංකාවේ ඉන්නේ..උන් ඔය වැක්සින් නොකර උන්ව පොලබ වන්න කියන හරක් කතා...

    කොරෝනා වලින් තමා දන ගත්තේ ලංකාවේ දෙයක් තේරුම් ගැනීමේ මිනිස්සු ඉන්නේ හරිම ටික දෙනයි කියලා..ලියන්න, කියන්න පුළුවන් උනාට ලංකාවේ ඉන්නේ අමු ගොබ්බයො...
    ane manda ban. parissam wena eka thama hodama de kiyala parissam nowee vaccine eka passe yanawa den.

    mama danna un innawa job ekak karanne na gedarin eliyata bahinne na eth vaccine eka gahagatta. Kohe hari wena plahakin horen hari gahagatta un innawa one tharam eth kisima risky job ekak wath nokara gewal walata wela inna.

    rellata thama okkoma. vaccine eka gahaganna eke lesi ne parissam wenawata wada. okkoma lesi dewal thama hoyanne
     
    • Like
    Reactions: wtsamantha

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    හරක් බන් ලංකාවේ ඉන්නේ..උන් ඔය වැක්සින් නොකර උන්ව පොලබ වන්න කියන හරක් කතා...

    කොරෝනා වලින් තමා දන ගත්තේ ලංකාවේ දෙයක් තේරුම් ගැනීමේ මිනිස්සු ඉන්නේ හරිම ටික දෙනයි කියලා..ලියන්න, කියන්න පුළුවන් උනාට ලංකාවේ ඉන්නේ අමු ගොබ්බයො...
    ammo ow bn . ekanm hodatama teruna
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,423
    36,340
    113
    මැදමහනුවර
    තව අවුරුදු හත අටකින් ඔයිට පවර්ෆුල් වැක්සින් එයි එහෙම බැලුවොත් ඒකාලෙ වැක්සින් කරගන්න එක හොඳයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sollalunta onama deyak sathi 2i mathaka thiyenne.

    mama newei kiuwe moda prabahakaran
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ane manda ban. parissam wena eka thama hodama de kiyala parissam nowee vaccine eka passe yanawa den.

    mama danna un innawa job ekak karanne na gedarin eliyata bahinne na eth vaccine eka gahagatta. Kohe hari wena plahakin horen hari gahagatta un innawa one tharam eth kisima risky job ekak wath nokara gewal walata wela inna.

    rellata thama okkoma. vaccine eka gahaganna eke lesi ne parissam wenawata wada. okkoma lesi dewal thama hoyanne
    උන් තමා දම්මික පැනිය පස්සේ දිව්වේ,ඊළගට උකුසු පැනිය,ඊළගට ගාල්ලේ කරාපිටියේ doctor පෙති,ඊළගට වලස්මුල්ලේ නිවුමොනියා පැනිය..

    කොහොමද දම්මික පැනිය ආපු මුල් කාලේ..මේකේ සිංහල වෙදකම ගැනයි,කියපු උන් සේරම අද හැංගිලා... රුපියල් 6600 දම්මික පැණි බිව්වේ දන්න සමහර උන්.. ඇහුවම කිව්වේ හැමෝම බොන නිසා බිව්වලු :lol: :rofl:

    ලංකාවේ දැන් කාලෙන් කාලෙට ලොකු රැලි යනවා...කාලයක් තාප්ප paint කරා
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    Slbfe web එකේ vaccine නැතිව රටින් එලියට යන්න බැහැ වගේ නීතී මොනාහරි අලුත් කරලද මට කෙනෙක් කිව්වා ඒකයි
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඔකේ ඇත්ත කතාව ලංකාවේ උන් ඕක ගැහුවට කැරි බයයි අතුරුපල ගැන. එකෙක් හරි නොගහ ඉඳල බේරුනොත් අරුන්ට හෙනම අවුල. මන් වැටෙන වලේම තොපිත් වැටියන් අදහසෙන් තමයි බලෙන් ගස්සන්නේ.