Australia vs Sri Lanka සිංහලු අද මැච් එක මොකක් වෙයිද ?

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පැතුම් නිසන්නකව එලියෙන් තියල චන්දිමාල්ව ගස්සන්න ඕනේ.

    චාමික ඕපනින් බෝල් කරලා එහා පැත්තෙන් ස්ප්‍රිනර් කෙනෙක් ගොඩක් වෙලාවට තීක්ශනව දම්මන්න ඕනේ.

    හාෆ් සෙන්චරි දෙකක්වත් වදින්න ඕනේ.

    ෆීල්ඩින් සුපිරියට තියෙන්න ඕනේ, හාෆ් චාන්ස් ඔක්කොම චාන්සර්ස් කරගන්න ඕනේ.

    එක දෙක නවත්තන්න ඕනේ

    ලහිරු, චාමික පුලුවන් තරම් වයිඩ් යෝකර් ලෙන්ත් එකේ බෝල් කරලා කෝට් බිහයින්ඩ් හරි ඕෆ් සයිඩ් එකෙන් හරි විකට්ස් ගන්න ට්‍රයි කරන්න ඕනේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අඩෝ වැස්සේ ගහන්න කිව්වා ගමන් 2007 මතක් උනේ.
    උන් අපිට වඩා ප්‍රෙෂර් එක හැඩ්ල් කරනවා හොදට.අපේ උන්ට එෂ්පිරියන්ස් ඉති අඩුනේ
    2007 world cup එක බැලුවා මතකයි. එච්චර තෙරුමක් තිබ්බේ නෑ ඒ කාලේ
     
    • Like
    Reactions: Jim_Moriarty

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අපේ උන්ගෙ පුරුද්දක් තියෙනවා මැච් ගොඩාක් ෆේල් වෙවී හිටපු කබ්බෙක් අපේ මැච් එකේදි උස්සල තියන.
    අන්න එහෙම වෙලා වෝනර් හරි මැක්ස්වෙල් හරි ෆෝම් උනොත් නම් අමාරුයි.
    අනික උඩ එකෙක් කියල තියෙනව වගේ දෙන්නෙක්ට වත් පත්තු වෙන්න ඕන.කැච් බාන්න බෑ.එහෙම උනොත් දිනන එක අමාරුවක් නෑ.
     
    • Like
    Reactions: Ryan08

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    පැතුම් නිසන්නකව එලියෙන් තියල චන්දිමාල්ව ගස්සන්න ඕනේ.

    චාමික ඕපනින් බෝල් කරලා එහා පැත්තෙන් ස්ප්‍රිනර් කෙනෙක් ගොඩක් වෙලාවට තීක්ශනව දම්මන්න ඕනේ.

    හාෆ් සෙන්චරි දෙකක්වත් වදින්න ඕනේ.

    ෆීල්ඩින් සුපිරියට තියෙන්න ඕනේ, හාෆ් චාන්ස් ඔක්කොම චාන්සර්ස් කරගන්න ඕනේ.

    එක දෙක නවත්තන්න ඕනේ

    ලහිරු, චාමික පුලුවන් තරම් වයිඩ් යෝකර් ලෙන්ත් එකේ බෝල් කරලා කෝට් බිහයින්ඩ් හරි ඕෆ් සයිඩ් එකෙන් හරි විකට්ස් ගන්න ට්‍රයි කරන්න ඕනේ.
    Mechchra fail unata passet apahu chandimalwa danna kiyana unnm sapayak :angry: :angry: :angry: :angry: Pathumge role eka paththak allagena wicket nodee single eka dana eka eha paththe eka adala gahaddi Pathum adinna oni na
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පැතුම් නිසන්නකව එලියෙන් තියල චන්දිමාල්ව ගස්සන්න ඕනේ.

    චාමික ඕපනින් බෝල් කරලා එහා පැත්තෙන් ස්ප්‍රිනර් කෙනෙක් ගොඩක් වෙලාවට තීක්ශනව දම්මන්න ඕනේ.

    හාෆ් සෙන්චරි දෙකක්වත් වදින්න ඕනේ.

    ෆීල්ඩින් සුපිරියට තියෙන්න ඕනේ, හාෆ් චාන්ස් ඔක්කොම චාන්සර්ස් කරගන්න ඕනේ.

    එක දෙක නවත්තන්න ඕනේ

    ලහිරු, චාමික පුලුවන් තරම් වයිඩ් යෝකර් ලෙන්ත් එකේ බෝල් කරලා කෝට් බිහයින්ඩ් හරි ඕෆ් සයිඩ් එකෙන් හරි විකට්ස් ගන්න ට්‍රයි කරන්න ඕනේ.
    චන්දිමාල් නම් අවුල් නේද මචෝ???? ඌ හොදයි බැට් එකෙන් ග්‍රවුන්ඩ් එකට එන මැස්සෝ එලවන්න
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    චන්දිමාල් නම් අවුල් නේද මචෝ???? ඌ හොදයි බැට් එකෙන් ග්‍රවුන්ඩ් එකට එන මැස්සෝ එලවන්න
    චන්දිමාල්ට ඔස්ට්‍රේලියන් ටීම් එකට ගහන්න කියමු

    නැත්තම් චන්දිමාල්ට අම්පයර් කරන්න කියමු
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,982
    113
    SteveSmithie.jpg

    1512109402281.jpg

    46BBB9AE00000578-0-image-m-16_1512077036960.jpg

    1Smith-Laff.ashx
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මේකේ ගැහුවොත් මේ ඉන්න මොරාල් එකෙන් ගෘප් එකෙන් අනිත් එවුන් මානසිකව වැටෙනවා බන්...

    සෙමි ෂුවර්... තව එක ටීම් එකකටයි තලා ගන්න ඕනේ... රිදෙන්න ගහන්න ඕනේ වාස් කිව්වා වගේ

    ස්පිනර්ස් ලට ලොකු සපෝර්ට් එකක් නැති පිච් එකක් සෙට් උනොත් මහිෂ් ගෙන් ප්‍රජෝයනකයක් ගන්න බැරි වෙනවා වගේ....

    මොනවා උනත් සෙමි සෙට් උනොත් පක්කොන්ටත් ගහන්න පුළුවන් ටීම් එකක් තමයි අපේ එවුන්

    මතකනේ ගෙදරට ගිහිල්ල ගහල ආවේ 3-0 විදිහට... ශෆ්රාස් ට තාම ප්ලේස් එකක් නෑ

    ලංකා කියන්නේ ලේසියෙන් පුරෝකතයන කරන්න පුළුවන් ටීම් එකක් නෙමෙයි ලොන්ත විදිහට පරාද වෙන්නත් පුළුවන්... 172 චෙස් කරා වගේ ගහන්නත් පුළුවන්

    වැරදි අඩුවෙන්ම කරන ටීම් එක දිනනවා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    2007 world cup එක බැලුවා මතකයි. එච්චර තෙරුමක් තිබ්බේ නෑ ඒ කාලේ
    2007 passe thamayi una hadune.
    hazlewood ට වඩා pat cummins danger
    hazlewood ipl hodatama kara,api balamu
    චන්දිමාල්ට ඔස්ට්‍රේලියන් ටීම් එකට ගහන්න කියමු

    නැත්තම් චන්දිමාල්ට අම්පයර් කරන්න කියමු
    මේක කරොත් නම් අනිවා මැච් එක දිනනවා
     
    • Like
    Reactions: Gaash and Ryan08