මචන් අර්ශස් එන හේතුවම හොයල නැති කරගනින්.
ක්‍රීම් ගාල ලේ යන එක විතරක් නතරගන්න එපා.
ගොඩක් අය කියනවා සිංහල බෙහෙත් නිට්ටාවටම හොඳ කරගන්න හොඳයි කියල. ආයුර්වෙද්කට ගිහින් හිත හදාගන එක දිගට බෙහෙත් ගනින්. ඕක පට්ට අමාරු ලෙඩක්, ඔපරේට් කරන්න උනොත් සාපයක්. උඹේ මුල් අවධියේ වෙන්න ඇති ඇත්තේ. ඉක්මනට හොඳ...