1. xengine

    අද තෙල් වැඩිකරනවා කියලා කතායනවා.

    අන්න එදාට තමයි දන්දිනා වලෙන් ගොඩ ගන්නේ ගම්වල ඉන්න උන්!
  2. xengine

    හෙට ලමයි ඉස්කෝලෙ යවන්න එපා

    දැන් උඹ හිතනවද ඔය ඔහොම උන් ටිකක් පොළවෙන් මතු වෙනකන් මයින්දය බලන් ඉන්දි කියල? තජුදින් කියල එකෙක් මරුන කියල මතක තියාගනින්. උ ඇවිත් ජනාධිපති වෙන්න ට්‍රයි කරපු එකෙක් එහෙම නෙවෙයි නිකන් රගර් ටීම් එකක හිටිය එකෙක් කියලත් මතක තියාගනින්. දැන් පලයන්! :lol:
  3. xengine

    අන්තරේ කොල්ලෝ කියන

    උඹ අහල තියනවද හතුරාගේ හතුරා මගේ මිතුරා කියල කතාවක්. එකඟ වෙන්නේ නැති දේවල් 1000ක් ඇති. අරමුණ වෙනුවෙන් එකතු වෙන්න ඕනේ වෙලාවට එකතු වෙන්නම වෙනවා. මොකද අපි ඔක්කොටම කෙලවෙන්න යන්නේ.
  4. xengine

    අන්තරේ කොල්ලෝ කියන

    සිරාවටම! බඩට දැනෙද්දී තමයි නැගිටින්නේ. අපි කොච්චර නම් ගෝත්‍රිකඩ බලපන් ඒ අතින් ගත්තම.
  5. xengine

    අන්තරේ කොල්ලෝ කියන

    එකෙන්ම මචන්!
  6. xengine

    කැරි ගෝටව මරාගෙන මැරෙන්න හිතෙනව.

    මචන් ඉස්සර යාපනේ පැත්තේ දෙමල උන්ටත් ඔහොමම හිතෙන්න ඇති නේද බන් ? :no:
  7. xengine

    අන්තරේ කොල්ලෝ කියන

    හංගපු ආයුධ හොයන්න ගිහින් මරල දාන එකටත් හොඳ වැඩේ කියපු උන්, මරණ දඬුවම දෙන්න ඕනේ කියද්දී අත් දෙකම උස්සපු උන් එක්ක මොන කතාද බන්! තමන්ටම කෙල වෙන්න ඕනේ අපේ ගොඩක් උන්නට තේරෙන්න.
  8. xengine

    ඉතා කුඩා ළදරු ළමයි බෙහෙත් නැතුව

    හැම එකාටම කියවන්න විතරයි බන් පුළුවන්. ආයුර්වේධ අමාත්‍යංශයක් කියල එකක් තියනව ඇමතිලත් ඉන්නවා හරි හමන් බෙහෙතක් හොයාගන ප්‍රොමෝට් කරපංකෝ ලෝකෙට එක ලෙඩකට හරි. මතකනේ කෑගල්ලේ හුකාරිස් කෙනෙක් ඇරපු ඇරිල්ල! හැමදාම රෙද්දේ අතීතයක් ගැන කියෝ කියෝ ඉන්නවා. අරින්න පුළුවන් හැම එකාම ඇරලා යනවා.
  9. xengine

    ඉතා කුඩා ළදරු ළමයි බෙහෙත් නැතුව

    මචන් මේක නම් සිරාවටම හරියන වැඩක් නෙවෙයි. දැන් ගොඩක් ලමයින්ට විස් එක එහෙම තියනව. ඉන්හේලර් එහෙම නැති උනොත් හදිස්සියට හොයාගන්න හිතපන්කෝ වෙන දේ.
  10. xengine

    අද තෙල් වැඩිකරනවා කියලා කතායනවා.

    කන පලන්න හිතෙනවනෙ ඉතින්! සිංග්ලිෂ් වලින් ටයිපුත් කරලා තව කැප්ස් ලොකුත් දාගන! ගහප් පයින්!
  11. xengine

    ඉතා කුඩා ළදරු ළමයි බෙහෙත් නැතුව

    මම ගොඩක් දැක්ක බන් එක එක බෙහෙත් හොයල දෙන්න කියල ප්රෙස්ක්රිප්ෂන් ශෙයා වෙනවා. පව් බන් මිනිස්සු.
  12. xengine

    ජාතික ආර්ථිකය අනතුරේ! මාස තුනකින් කැබිනෙට්ටුව රැස්වෙලා නෑ

    කොහේ රැස් වෙන්නද බන්, රෑ දීපු එක උදේ වෙද්දී වෙනස් කරද්දී. කැබිනට් එකේ උනුත් කන්පියුස් වෙලා ඇත්තේ. උන් උදේට කෝල් එකක් දීල එහෙම වෙන්න ඇති යන්නේ , ස' මම අද කොහෙද යන්න ඕනේ ? තාම දීපු එක තියනව ද කියල එහෙම.
  13. xengine

    හෙට ලමයි ඉස්කෝලෙ යවන්න එපා

    පඩි ගැන කියද්දී හෙමිට කියපන්.... පව්ලේ උන්වත් ගෙනත් පාර්ලිමේතුවේන් කව්වන උන් කුලප්පු වෙයි..... :lol:
  14. xengine

    ලැබෙන්න යන සහනේ ගැන නිවුස් එක ආවාද?

    අඩේ උඹ විහිලුවට නේද කියන්නේ 500 වෙයි කියල ? :confused:
  15. xengine

    නුවර නිදහස් තැනක්

    ගහන්නේ නැත්තන් බන් දෙන්නත් එක්ක නිදහසේ goole street view දාගන බලපන්කො. සල්ලිත් ඉතුරුයි.
  16. xengine

    Uncharted (2022) G-Drive Direct Downlaod

    Ada baluwa theater eken. Hondaaamath naaaaa narakamarh naa
  17. xengine

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Mona suththakda yakoooo eaaa? :angry: :lol:
  18. xengine

    Electric වලින් උයන කස්ටිය එන්ඩෝ.

    Induction ekeii , infared ekei wadiyen current eka yanne moketada kiyapallako
  19. xengine

    Media asked to come to an undisclosed location!

    Mu Eakath kawa ban!
  20. xengine

    🔴 අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර

    Thooo apiwa wigiluwata gaththada? Mayinata kalin api marena seen ekak thiyenne. :angry:

    No contents