1. xengine

    මේ දවස් වල ලැප්ටොප් එකක් අරන් තියාගන්න එක

    මට තියන එකම අව්ල බන් ස්කින් සයිස් එක මදි. මේ කරන්ට් යන මගුල හින්ද ගන්න කියල බැලුවේ. එත් හිත හදාගන්න හරි අමාරුයි බන්, එකනේ වැඩේ.
  2. xengine

    මේ දවස් වල ලැප්ටොප් එකක් අරන් තියාගන්න එක

    මචන්ලා මේ දවස් වල ලැප්ටොප් එකක් අරන් තියාගන්න එක ගැන මොකද හිතන්නේ ?
  3. xengine

    දැන් හැමදාම රෑට රතිඤ්ඤා දාන්න අරගෙන

    කෙස් එකක් කෙස් එකක්,,, මහින්ද ගෝ ගම ලඟදි
  4. xengine

    සිමෙන්ති මිල හෙට සිට නැවතත් ඉහළට +400

    මචන් මේ 400 කීවට ඊට වැඩියෙන් වැඩි කරලා වගේ. එක එක සිමෙන්ති එක එක ගනං සින් එකක් තියෙන්නේ
  5. xengine

    සිමෙන්ති මිල හෙට සිට නැවතත් ඉහළට +400

    හිතපන්කෝ මචන් ලෝන් එකක් දාල ගෙවල් හදන්න පටන් ගත්ත උන්. දැන් උන්ට පිස්සු වගේ ඇති බන්. අන්තිමට උන් ණය වෙලා විතරයි ගෙවල් හදල නෑ!
  6. xengine

    සිමෙන්ති මිල හෙට සිට නැවතත් ඉහළට +400

    මේ යන විදියට් නම් හෙට අනිද්දා ආයේ තෙලුත් නගී. ගෑසුත් නගී .
  7. xengine

    BIT කරන අය එන්න මෙතෙන්ට

    අඩේ ඉස්තුති මචෝ....... <3 <3 <3 වචනෙත් ඇති...
  8. xengine

    දැන් හැමදාම රෑට රතිඤ්ඤා දාන්න අරගෙන

    මේ කුණුහරප නම් කතා කරන්න එපා. අදවත් නිදාගන්න ඕනේ.
  9. xengine

    සිමෙන්ති මිල හෙට සිට නැවතත් ඉහළට +400

    කොහොමද යකෝ මිනිහෙක් ගෙයක් හදාගන්නේ? ඔය වැඩි උන එකක් වත් අඩු වෙන්නේ නැහැනේ බන් ලේසියෙන්. මේසන් බාස් ලගේ ඉඳන් civil ඉන්ජෝන්ට වෙනකන් කෙල වෙනවා යකෝ.
  10. xengine

    සිමෙන්ති මිල හෙට සිට නැවතත් ඉහළට +400

    සිමෙන්ති මිල නැවත වරක් ඉහළ දැමීමට නිෂ්පාදකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ සිට කිලෝග්‍රෑම් 50ක බරින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රු.400කින් ඉහළ දමන බවයි නිෂ්පාදකයින් පවසන්නේ. මේ අනුව හෙට දිනයේ සිට නව සිමෙන්ති මිල රු. 2750ක් වනු ඇත. මාර්තු මාසය වන විට කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල...
  11. xengine

    හෙට ලමයි ඉස්කෝලෙ යවන්න එපා

    හරි මචන් එල!
  12. xengine

    කසනවා ගුපියනේ

    උඹට පොර්ක් කන හැම පාරකම ඔහොම වෙනවද ?
  13. xengine

    BIT කරන අය එන්න මෙතෙන්ට

    dissertation submission එක කල් යන එකක් නැද්ද බන් ?
  14. xengine

    කහන ප්‍රශ්නයක්

    තෙත මාත්තු කරනවා කියල කියන්නේ නේද?
  15. xengine

    කහන ප්‍රශ්නයක්

    තියන ලෙඩ වලට දැන්ම බෙහෙත් ගනින් පුතේ. දවසක් වත් පරක්කු වෙන්න එපා එහෙම හොඳ නැහැ මචන්. ------ Post added on 1650860333
  16. xengine

    ගලදාරි ලුන්ජි නයිට් දිනපු කෙල්ල පට්ට නේද

    උඹම ප්‍රශ්නේ අහල උඹම උත්තර දෙනවදත් කියල හිතෙනවා බන් :lol:
  17. xengine

    හෙට ලමයි ඉස්කෝලෙ යවන්න එපා

    දේවල් අපි බලාපොරොතු වෙන විදියටම වෙනවා නම් කොච්චර හොඳද බන්. "හැබැ‍යි උබලා විසදුමක් දීලා උන්ට කිව්වොත් මේක කරපන් කියලා උන්ට ඒක කරන්න වෙනවා. මොකද මේ වෙලාවේ උන් ඒක නොකර හිටියොත් උන් දන්නවා උන්ට මිනිස්සුන්ගෙන් සම්බුව වදිනවා කියලා. හැබැයි කරන්න පුළුවන් දේවල් ඕනේ කියන්න. ඒ වගේම ඒක 100% නිවැරදි...
  18. xengine

    හෙට ලමයි ඉස්කෝලෙ යවන්න එපා

    දැන් උ චන්දෙ ඉල්ලනවා කිව්වද? දැන් මට කියපන් ආණ්ඩුව ඇතුලේ ඉඳන් මොකාද ආණ්ඩුවට විරුද්ද වෙන්න කොන්දක් තියෙන්නේ? එළියෙන් එන උන් පැත්තකට තියපන්? එච්චරවත් බැරි එකේ උඹ හිතනවද බන් නායකයෝ සෙට් එකක් හැදෙන්න ඉඩ දෙයි කියල. දැන් මේකෙම බලපන් නායකයෝ වගේ පෙන පෙන උන්ට ගහන ගැහිල්ල. යකෝ මේක මෙහෙම හරි...

    No contents