හිතපල්ලා, කලින් නැවෙත් උනේ ඔය වගේ වැඩක්.
රටට කෝටි 100 ක් දෙන්ඩ වෙනව නම්, ඇමතිලටයි, නිලදාරින්ටයි කෝටි 50ක් විතර දීල උන් ශේප් වෙනව.
ලංකාව කියන්නෙ දැන් ප්රසිද්දියේ හොරකන් කරන රටක්. ඉස්සරහට ලොකු පොඩි හැම එකාම හොරකම පටන් ගන්නව. අනිත් උන් බත් පැකට් එකට, 5000ට හුරේ දදා ඉන්නව.