1. M

    මචන් උබලා බ්‍රේකප් එකෙන් මිදිලා ආවේ කොහොමද ?

    යන දේවල් වලට හිත හදාගෙන යන්ඩ දියන්. ඔව්ව අල්ලන් ඉඳල තෙරුමක් නැහැ
  2. M

    මේ බෙහෙත තියෙන්නෙ කොහෙද?

    appata siri, mekadha nama. ela ela. thanks.
  3. M

    මේ බෙහෙත තියෙන්නෙ කොහෙද?

    මෙන්න මේ කන්ඩිශනර් එක දොස්තර ලියල දුන්නා. අහන අහන ෆාමසියෙන් කුව්වෙ මේක නැහැ කියල. උබලට මේකෙ ලියල තියන නම තේරෙනවද? මේක ගන්ඩ තියන තැනක් දන්නවද?
  4. M

    Marry karanna kalin

    කොහොමද වයිෆරෙත් කිව්වොත් එහෙම කරපුවගෙ ස්යිස් එක. උබ ඕව කියන යන්ඩ එපා. පස්සෙ කාලෙකදි නොසිතූ විරූ ප්‍රශන මතු වෙන්ඩ පුලුවන්
  5. M

    QR හොරු අල්ලමු

    පොලීසිය්ට කීව, දැන් බලමු. CCTV තිය්නව ක්ලියර් නැහැ බන්. නෑ යකොව්, සිරාවටම උස්සලා. අපේ පැත්තෙ නම් නූලට බලනවා. අපි බලමු මොකද වෙන්නෙ කියලා උගෙ නොම්බරයක් නැද්ද? 😅😅 😅😅පොලිසියට බැයි නම් අපි හරි කොරන්ඩ එපායැ QR ප්‍රොජෙක්ට් එකේ උබේ යාලුවො නැද්ද?
  6. M

    QR හොරු අල්ලමු

    මේකයි මචන්ල සීන් එක. අපේ අයිය කෙනෙක්ගෙ මෝටර් බයිසිකලයයක් පහුගිය කාලෙ හොරු ගෙනිච්චා. අපි නිකමට වගෙ අද fuel pass එකට රෙගිස්ටර් වෙන්ඩ ට්‍රයි කරා. Already registered කියල එනව. Fuel pass එකට රෙජිස්ටර් උන එකගෙ විස්තරයක් හොයා ගන්ඩ විදියක් නැද්ද?
  7. M

    ලංකාවට මුදල් යැවීම

    pasnayak nehe. salli nam enawa.
  8. M

    ලංකාවට මුදල් යැවීම

    $ walata nam bank eken vedi pura kiyak hari gewanawa. Wise service charge ekata wadaa ganak hambenawa.
  9. M

    රවුටර් හෙල්ප්....

    Model No: PRT7011L eka dawasak veda karaa ban ------ Post added on 1661221151 දැන් කරන්ට් කපන නිසා ඔටෝ ඔන් ඕෆ් වෙනව බන්. ------ Post added on 1661221226
  10. M

    රවුටර් හෙල්ප්....

    මචන්ල මම Prolink 4G LTE mobile Wi-Fi ර්වුටරෙ ගෙනපු දවසෙ පැයක් විතර Dialog Home broadband postpaid zim එක දාල වැඩ කරා. පස්සෙ Dialog zim එකට මෙක වැඩ කරන්නෙ නැතුව ගීයා. මෙක Dialog Home broadband postpaid zim එකට වැඩ කරන විදියට හදා ගන්ඩ පුලුවන්ද?
  11. M

    ඩයස්පෝරාව ඩොලර් ගේන්න පෙර බලය බෙදන්න කියයි..

    ආපහු පාරක් රට බේරා ගැනීමට අවතාවක් ලඟකදිම ඒවි වගේ
  12. M

    අවන්ත ඔබ විශිෂ්ඨයි

    Ape iskole kollek tamai 🙂
  13. M

    Lawyer කෙනෙක් බදින්න propose කරලා තියනවා.

    ලෝව්යර් ගෑනු බැඳපු කීප දෙන්ක් කියල තියනව උබල නම් ලෝව්යර්ලව බඳීන්ඩ එපා කියල.
  14. M

    ගිරවෙක්

    අපේ ඉස්කොලේ ගාව කඩේ එකෙක් හිටියා. පෙත්තෝ කිව්වම ඇයි බොල හුත්තෝ කියල කියනව.

    No contents