මොකක්ද බන් මේ ආණ්ඩුව .

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
tag damme kauda yakow? :lol:
:lol::lol::lol::lol::lol::lol::lol:
පැටියා;19189050 said:
අනික් දේවල් වගේම උඹට තේරෙන්නෙ නෑ උඹ බයිට් වෙන එකත් :lol:
අපෝ මෙහෙමත් ජීවිත :lol:

Mata hithenne umbatath e wage thama ban.ekane ban umba thread ekaka comment ekak dapu gaman lassana tag tikak comment tikak watenne.:lol::lol::lol::lol:
paw weda ne mewwa.:lol::lol::lol:
uba yana yan thena walawal thiyena eka.:lol:
:lol::lol:


උඹට මොලේ අවුලක් තියනවද? යන්නේ කොහෙද මල්ලේ පොල් :lol::lol::lol: කියාගන්න දෙයක් නැති නිසා නේද "මොකටද හැම එකක්ම කියන්නේ" කියල ලිස්සල්ල යන්න හදන්නේ?:rofl::rofl::rofl:
අහපුදේට පිරිමියෙක් වගේ උත්තර දීපන් බං වටේ යන්නේ නැතුව :lol:
උඹ ත්‍රෙඩ් එක දාපු එකා කතා කරේ වැස්ස ගැන විතරයි පැටියයි මේකට ආණ්ඩුව අදාළ කරගත්තේ කියල කිව්වද නැද්ද?:rofl:
mata hithenne machan umbata thiyenawa.:lol:
:lol::lol::lol:nathnan aruwa bite akranna gaththa wele idan ellei elli umba passen pannawane mage.:lol::lol::lol::lol:
aruta mageren ewa mathak karala denna.:lol::lol::lol::lol:

mama kiyapu deyak therenne kohomada ban ubata.
umbane man type karana type karana eka magen ayemath prashna widiyata ahanawa.

mata ekanam therenne ne.:lol::lol::lol::lol:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:lol::lol::lol::lol::lol::lol::lol:


Mata hithenne umbatath e wage thama ban.ekane ban umba thread ekaka comment ekak dapu gaman lassana tag tikak comment tikak watenne.:lol::lol::lol::lol:
paw weda ne mewwa.:lol::lol::lol:
uba yana yan thena walawal thiyena eka.:lol:
:lol::lol:

යකෝ ඔය ටැග් වැටෙන්නෙ මගෙන් අමතක නෙවෙන්න කාපු එවුංගෙන්. ටැග් ගානෙන් කියන්න පුලුවන් මගෙන් කාපු එවුං ප්‍රමාණය. :lol:
එලිපිට කියන්න බැරි ඒවා ඕකුං ටැග් වලින් රෙප් කමෙන්ට් වලින් කියන්නෙ. කොන්ද පණ නැති නපුංසකයො බං ඔය. :lol:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mata hithenne machan umbata thiyenawa.:lol:
    :lol::lol::lol:nathnan aruwa bite akranna gaththa wele idan ellei elli umba passen pannawane mage.:lol::lol::lol::lol:
    aruta mageren ewa mathak karala denna.:lol::lol::lol::lol:

    mama kiyapu deyak therenne kohomada ban ubata.
    umbane man type karana type karana eka magen ayemath prashna widiyata ahanawa.

    mata ekanam therenne ne.:lol::lol::lol::lol:

    අරූගේ මුගේ බයිලා ගහල උඹේ විලිවහගන්න බෑ බං :lol::lol: උඹට අහනදෙට උත්තර නැති බව ඉතින් මට තේරෙනවා :lol:

    උඹ කියපු දේවල් උබෙන්ම ආපහු අහන්නේ උඹ එක එක වෙලාවට පරස්පරවිරෝදී දේවල් කියන නිසානේ මනුස්සයෝ :rofl: ඕකවත් තේරුනේ නැද්ද මෙච්චර වෙලා :lol:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පැටියා;19189086 said:
    Close කලාට ත්‍රෙඩ් එක ඇතිනෙ. ඒක දන්නෙත් නැති ගොං වාහෙ :lol:
    කෝ පෙන්නපංකො බලන්න ඒ ත්‍රෙඩ් එක. උඹ වගේ අම්බරුවෝ තව ඉන්නවයි කියන්නෙ උඹට නම්බුවක් :lol:

    aa thread ekada hewwe.wedi lesi pasuwak nethiwama hambuna.
    the ekak bona gaman balanna:lol::lol::lol::lol::lol:


    https://www.elakiri.com/forum/showthread.php?t=287816&page=11

    http://www.elakiri.com/forum/showthread.php?t=1381139


    පව් ඕයි මේ යකා :rofl:

    Anunge pawata karagahana ubayi paw ban.:lol::lol::lol:


    පැටියා;19189095 said:
    ඌ තාම දන්නෙ නෑ උට මොකෝ වුනේ කියලත් :lol:


    eka thama.Oya kiyana uta wechcha dewal uda thread eke athi balahan putha.:lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ MNV දැන් කියපන් මේ දෙකෙන් කොයි එකද හරි?:lol::lol::lol:


    Uba pora dala umba pelawilane hitan.

    u kiwwae wahinawa kiyala witharane.
    ubane andu patalagaththe
    >>>:lol::lol::lol::lol:

    Mata mathaka ne amathaka ne.:lol::lol::lol::lol:
    uu adala karagaththe wessa ekayi man ehema kiwe.:lol::lol:
    wessa hinda thamayi uu anduwath adala gaththe..:lol::lol:

    anthima tikath pehedili karala diyan.:lol::lol::lol:

    [/SIZE]

    දැන් ආණ්ඩු ඇදලා ගත්තේ මේ ත්‍රෙඩ් එක දාපු එකාද නැත්තම් පැටියද?

    ඔන්න හරකෙක්ට උනත් තේරෙන විදිහට සරලවම ඇහුව :lol::lol::lol:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පැටියා;19189108 said:
    යකෝ ඔය ටැග් වැටෙන්නෙ මගෙන් අමතක නෙවෙන්න කාපු එවුංගෙන්. ටැග් ගානෙන් කියන්න පුලුවන් මගෙන් කාපු එවුං ප්‍රමාණය. :lol:
    එලිපිට කියන්න බැරි ඒවා ඕකුං ටැග් වලින් රෙප් කමෙන්ට් වලින් කියන්නෙ. කොන්ද පණ නැති නපුංසකයො බං ඔය. :lol:

    Uben kapu ewunda ungen uba kapuwada???:lol::lol::lol::lol:


    අරූගේ මුගේ බයිලා ගහල උඹේ විලිවහගන්න බෑ බං :lol::lol: උඹට අහනදෙට උත්තර නැති බව ඉතින් මට තේරෙනවා :lol:

    උඹ කියපු දේවල් උබෙන්ම ආපහු අහන්නේ උඹ එක එක වෙලාවට පරස්පරවිරෝදී දේවල් කියන නිසානේ මනුස්සයෝ :rofl: ඕකවත් තේරුනේ නැද්ද මෙච්චර වෙලා :lol:


    eka thama machan math therum ganna utsha karanne.
    ayi pateeta baniddi oyata ridenne ayi kiyala.:lol::lol::lol:

    mata thamath e hethuwa therenne ne.:(:(:lol::lol::lol:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අඩෝ MNV දැන් කියපන් මේ දෙකෙන් කොයි එකද හරි?:lol::lol::lol:
    දැන් ආණ්ඩු ඇදලා ගත්තේ මේ ත්‍රෙඩ් එක දාපු එකාද නැත්තම් පැටියද?
    ඔන්න හරකෙක්ට උනත් තේරෙන විදිහට සරලවම ඇහුව :lol::lol::lol:

    man kalinuth kiwwa therila ne wage.
    umba nam wela dahayak haanna puluwan harakek ban.
    mak koranda itin.:lol::lol::lol::lol:

    man oya conversation eka patan gaththe Patiya ekkane.
    itin ayi umba wada wenne.
    me anduwa ho wessa gena.


    හරි සහෝ අපිට ඔයාගේ වේදනාව තේරෙනවා :lol:

    rep genanam man danne ne.mata dena katawath rep denna be.
    adata mage rep iwarayi.:dull::dull::dull::dull:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පැටියා;19189133 said:
    :lol:
    පරන කුණු අව්ස්සන්න තරං උඹට රිද්දුවා නේද මම. සතුටුයි :lol:

    Itin umbane kiwe hoyala denna kiyala.dan hoyala dunnma muna nalu karagena.:lol::lol::lol::lol::lol::lol::lol:


    පැටියා;19189137 said:
    ඒක ඉතිං දන්නෝ දනිති බං. උඹ ඒ ගැන හිතන්න යන්න එපා තේරුම් ගන්න බෑ උඹට :lol:

    Matath therum ganna be ban ayi mechchara illan kaa thiyenne kiyala.:lol::lol::lol::lol:


    පැටියා;19189144 said:
    ෆවු නේ? :lol:

    ෆවු ෆවු ෆවු

    ahaka hitiya ekath dan iwarayi umbath ekka online well hanna gihin.:lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Itin umbane kiwe hoyala denna kiyala.dan hoyala dunnma muna nalu karagena.:lol::lol::lol::lol::lol::lol::lol:
    උඹට රිදිච්ච ප්‍රමාණයට මට රිද්දන්න බෑ බං උඹ වගේ එකෙක්ට ඔහොම. :lol:
    සෑහෙන්න වේදනාවද බං? පවු උඹ. උඹෙ දුක මගෙ සතුටයි. තව කුණු ටිකක් අවුස්සලා දාපං බලන්න මට රිදෙයිද කියලා :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    man kalinuth kiwwa therila ne wage.
    umba nam wela dahayak haanna puluwan harakek ban.
    mak koranda itin.:lol::lol::lol::lol:

    man oya conversation eka patan gaththe Patiya ekkane.
    itin ayi umba wada wenne.
    me anduwa ho wessa gena.

    ඉතින් ඇයි සුදු කෙලින් උත්තරයක් දෙන්නේ නැතුව පල් හෑලි ගහන්නේ?:lol: දෙන්න උත්තර නැති නිසා නේද මේ වෙල් ගැනයි සීතල ගැනයි කියවන්නේ??:lol::lol::lol:

    දැන්වත් පිලිගනින් ත්‍රෙඩ් එකේ ටොපික් එක බලන්නේ නැතුව බුරන්න ඇවිත් කිච උනා කියල :lol::lol::lol:

    කවුරු එක්ක කිව්වත් බං එළකිරි කියන්නේ public forum එකක් ඒ කියන්නේ දාන පොස්ට් ගැන ඕනේ කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් දන්නේ නැත්තම් ඒක අදවත් ඉගනගනින් :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාත් පොඩි කුණක් අවුස්සන්නං එහෙනං.

    මෙන්න මේකයි කතාව.

    මම අද ජොබ් ඉන්ටර්විව් එකකට ගියා.මට ජොබ නිල නොවන වශයෙන් හම්බුවෙලා තියෙන්නේ.මට තීරණය දැනුම් දෙන්න කියලා සදුදා වෙනකන් කල් දුන්නා.පෝස්ට් එක ට්‍රේනින් ටෙලිකොම් ටෙක්නිසියන්.ලංකාවේ සමාගමක.බේසික් එක 12,500 + OT.මාස 6ක වගේ probation period එකකින් පස්සේ ස්ථිර කරනවා කිවුවා.මේවා ස්ථිර වුණායින් පස්සේ.බයික් එකක් තියේ නම් 4000+40L පෙට්රෝල් දෙනවා.ඉන්සේන්ටිව් +ටාගට් කවර් බෝනස් දෙනවා.
    .මගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් තමයි සෙට් වුනේ.ඌ දැන් එතන ස්ථිරයි.හැබැයි උට වැඩිවෙලා තියෙන්නේ බේසික් එක 16,500.වෙනකන් විතරයි.+ අර අනිත් එව්වා.
    කොහොමහරි මට 19-20ක් ගන්න පුළුවන් කිව්වා ට්‍රේනින් පීරියඩ් එක ඇතුලේ.හැබැයි ඉතින් ඉරිදා සෙනසුරාදා කියලා බෑ.ලංකාව වටේ යන්න තියෙනවා.24Hours Call සෙට් වුනාම ඒවාට යන්නත් තියෙනවා.සතියෙන් සතිය මාරු වෙනවා.
    මෙහෙම සේරම විස්තර කිව්වේ උබලට හොදට තේරෙන්න

    මට මේක ලේසියෙන්ම හම්බවෙච්ච ජොබ් එකක්

    මට මේ කිසි දෙයක් අවුලක් නෑ.එත් මම නෙට්වර්ක් සහ සෙකුරිටි ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න තමයි ඉලක්කය තියෙන්නේ.කොටින්ම ඒ අංශෙන් ඉහලටම ඉගෙන ගන්න.මට අවුරුද්දක වර්ක් එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා කම්පුටර් ටෙක්නීසියන් සම්බන්දයෙන්.මේ ගොල්ලෝ කිව්වා ඒවා තිබ්බට සලකන්න බෑ මේක වෙනම ෆීල්ඩ් එකක් කියලා.එක ඇත්ත.
    මම හිතන් ඉන්නේ ජොබක් කරන ගමන් ඉගෙන ගන්න.එත් මේකට ගියොත් මට සෙනසුරාදා හෝ ඉරිදා වත් ක්ලාස් එකකට යන්න තියෙන චාන්ස් එක නැතිවෙනවා.ඒ ඔක්කොටම වඩා වෙන ක්ෂේත්‍රයක වැඩ කරන්න වෙන නිසා මට මන් කැමති විෂය ගැන පළපුරුද්දක් ගන්න තියෙන එක නැතිවෙනවා.
    ආර්ථික ප්‍රශ්න නිසා මට ජොබක් කරන්නම වෙනවා.අම්මලාගෙන් තාත්තලාගෙන් සල්ලි ඉල්ලපු කාලේ ඉවරයි කියලා හිතල මම වැඩකරන්නේ.


    උඹලට මට මේ ගැන දෙන්න පුළුවන් උපදෙස් මොනවද?
    ආර්ථික ප්‍රශ්න ගොඩදාගන්න මේ ජොබ කරන එක සුදුසුයිද?
    වෙන ජොබක් මම යන්න ඉන්න ෆීල්ඩ් එකෙන් හොයන එක තම කරන්න තියෙන්නේ.හැබැයි මන් දැන් ගොඩ කලෙක ඉදන් හොයනවා.හම්බුන් නැ.වෙලාවට හම්බවෙච්ච ඒවාට මට තියෙනවට වඩා qualifications ඉල්ලනවා.

    මම පඩිය එච්චර බලාපොරොත්තු වෙන්නේ නැ.15000ක් තිබ්බොත් හොදටම ඇති.දැනට .මම කාලයක් ආයෝජන කලාපවල ලේබර් කෙනෙක් හැටියටත් වැඩකරලා තියෙනවා.එක නිසා වැඩ කරන එක ගැනත් මට ප්‍රශ්නයක් නෑ.
    මට තරමක ගාණක් එකතු කරගත්තොත් මොනවා හරි කරලා ඒ ගැන වැඩිකරගන්න පුළුවන්.

    මට සෙනසුරාදා හෝ ඉරිදා දවස් දෙකෙන් එකක් වත් ෆ්‍රී හම්බුනොත් ඉගෙන ගන්න වැඩකට ඒ කාලය යොමු කරන්න පුළුවන්.
    ඒක හින්ද එහෙම පුළුවන් වෙන සයිඩ් එකක ජොබ් එකක් වුනත් කමක් නෑ.
    කිරියේ මේ ෆීල්ඩ් (Computer) එකේ වැඩකරන කාටහරි මට මේ ගැන උදව්වක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
    ස්තුතියි!!!

    උඹලා වගේ අම්බරුවන්ට ලේබර් ජොබ් තමා බං හරියන්නෙ :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    oykwdno

    මොකක්ද ඕයි මේකේ තේරුම? තඩි පින්තූර දාල රෙප් කපනවා නම් ඒක හරියට කරපන් :lol: